mawella said:niyami pethi kita ekathu karaganna thiabba nam needaa :#
eth ithin eken prayojanayak thiyei kiyala kiyanna puluwanida
mawella said:niyami pethi kita ekathu karaganna thiabba nam needaa :#

sandun thilaka said:
හරිම ලස්සනයි මධූ... ඔයාගෙ තවත් ලස්සන නිර්මාණයක්... ආදරය විරහව වගේ දේවල් ගැන කොයිතරම් දේ ලියන්න පුළුවන්ද
sthuthiyi sandun
chintha4u said:Oyage kathawata ekaga wenna amarui ..........
ronsilva said:ලස්සන නිර්මානයක් නංගියා.......
මලේ අගය නොදෑන... මල්වල පෙති කඩා විසුරුවා දාන අය තමයි වැඩියෙන්ම අපේ මෙ සමාජ සංස්තාව තුල සාන්තුවරුන්ගේ සලු පිලි පැළදගෙන විරාජමාන වෙන්නේ....
පෙති ගිලිහුනත් ඒ මල් තවම සුවඳ විහිදුවන බව තේරුම් ගන්නකොට කාලය අසුරු සැනින්ඇතට පියඹ්ලා........
සුබ දවසක් නංගි......

hamoma nemei Eth me samaje bahutharayakma inne me wage aya thamai