පෙති විසිරුණු මල

#madhu#

Member
Sep 7, 2006
590
1
0
42
I'm here
පෙති විසිරුණු මල

pethiwisurunumala.jpg
 
Jan 15, 2009
9,238
368
0

හරිම ලස්සනයි මධූ... ඔයාගෙ තවත් ලස්සන නිර්මාණයක්
... ආදරය විරහව වගේ දේවල් ගැන කොයිතරම් දේ ලියන්න පුළුවන්ද
 
Jan 15, 2009
9,238
368
0
mawella said:
niyami pethi kita ekathu karaganna thiabba nam needaa :#


"පෙති විසිරුණු මල

දෝතට ගත්ත ද
කෙදිනකවත් නෑ
මලක් වුනේ " :no:
 

#madhu#

Member
Sep 7, 2006
590
1
0
42
I'm here
sandun thilaka said:

හරිම ලස්සනයි මධූ... ඔයාගෙ තවත් ලස්සන නිර්මාණයක්
... ආදරය විරහව වගේ දේවල් ගැන කොයිතරම් දේ ලියන්න පුළුවන්ද

:love: sthuthiyi sandun:love:
 

ronsilva

Member
Jan 19, 2009
6,160
294
0
Canada
ලස්සන නිර්මානයක් නංගියා.......

මලේ අගය නොදෑන... මල්වල පෙති කඩා විසුරුවා දාන අය තමයි වැඩියෙන්ම අපේ මෙ සමාජ සංස්තාව තුල සාන්තුවරුන්ගේ සලු පිලි පැළදගෙන විරාජමාන වෙන්නේ....

පෙති ගිලිහුනත් ඒ මල් තවම සුවඳ විහිදුවන බව තේරුම් ගන්නකොට කාලය අසුරු සැනින්ඇතට පියඹ්ලා........

සුබ දවසක් නංගි......
 
Last edited:

chintha4u

Well-known member
  • Mar 27, 2007
    2,601
    39
    48
    සල්ලාලයෙකුට අහු වෙලා ජීවිතෙ දුකට පත් වුන
    තරුණියක් ගැන හිතට් දැනෙන්න ලියල තියෙනවා.

    හැබැයි පෙති සිදුනත් මලේ සුවදට කිසිම වෙනසක් වෙන්නෙ නෑ නේද ?
     

    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,254
    2,452
    113
    37
    පෙති විසිරුනු මල්
    ලොව ඇත
    බොහොමයි
    අමතක කල යුතු
    බව
    කිව යුතු මැයි....

    එහෙයින් යහලුව

    පිපුනු මලක් ගෙන
    හිදින්න
    දිවියම
    සිත් සතුටින්

     

    chintha4u

    Well-known member
  • Mar 27, 2007
    2,601
    39
    48
    coolkasun said:
    පෙති විසිරුනු මල්
    ලොව ඇත
    බොහොමයි
    අමතක කල යුතු
    බව
    කිව යුතු මැයි....

    එහෙයින් යහලුව

    පිපුනු මලක් ගෙන
    හිදින්න
    දිවියම
    සිත් සතුටින්


    Oyage kathawata ekaga wenna amarui ..........
     

    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,254
    2,452
    113
    37
    chintha4u said:
    Oyage kathawata ekaga wenna amarui ..........

    ජීවිතය විදවන්නට
    නොව
    විදින්නට
    පමණි......
     

    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,254
    2,452
    113
    37
    මෙයාගෙ කවියෙ
    "පෙති විසිරුනා"
    කියන එකේ
    තේරැම මම ගත්තෙ
    "අවුල් උනු හිත"
     

    methsri

    Well-known member
  • Dec 17, 2007
    3,882
    240
    63
    40
    In ThE R3AL W0RLD
    Lassanama lassanai :) :) :)

    ගිලිහිනු මල් පෙති...
    සියල්ලක් දෝතින් ගෙන...
    මේ මුලු ලෝ තලය...
    පුරා...
    විසිරුවන්නද...මම..
    ඒ ආදරේ ...
    මුලු ලෝකෙටම...
    කියන්නද...මම
    ඔයා මගෙ පමනක් ...බව..
    ලෝකෙටම කියන්නද...මම..
     

    #madhu#

    Member
    Sep 7, 2006
    590
    1
    0
    42
    I'm here
    ronsilva said:
    ලස්සන නිර්මානයක් නංගියා.......

    මලේ අගය නොදෑන... මල්වල පෙති කඩා විසුරුවා දාන අය තමයි වැඩියෙන්ම අපේ මෙ සමාජ සංස්තාව තුල සාන්තුවරුන්ගේ සලු පිලි පැළදගෙන විරාජමාන වෙන්නේ....

    පෙති ගිලිහුනත් ඒ මල් තවම සුවඳ විහිදුවන බව තේරුම් ගන්නකොට කාලය අසුරු සැනින්ඇතට පියඹ්ලා........

    සුබ දවසක් නංගි......


    sthuthi ayye :)

    Ayyage kathawa sahaathika aththa :) hamoma nemei Eth me samaje bahutharayakma inne me wage aya thamai :(