Showoff කරද්දිම එලියට එන්නෙ අඩුකුලේ ගතිය තමයි. Showoff කරන්නෙ හීනමානයක් තිබ්බම. හීනමානය ඇති වෙන්නෙ ඉතින් පොඩි කාලෙ ලැබිය යුතු දේවල් නොලැබුන නිසා හරි හීනමානයක් ආවත් පාලනය කරගන්න තරම් awareness එකක් නැති නිසා (දුප්පත්ව ඉදල දියුණු උන මිනිස්සු ඕනතරම් ඉන්නව ඒ Awareness එක තියන, උන් Showoff කරන්නෙ නෑ කාර් ගෙවල් වගේ ඒව. උන්ගෙ ඉලක්ක ඊට එහා). පොඩිකාලෙ අඩුවෙන් දේවල් ලැබෙන්න ඉතින් පව්ල් පසුබිම අවුල් උනාම. අඩුකුලේ පව්ල් වල ඒක වැඩියි.ඉරිසියාවට කියන එකක් නෙවෙයි හැබැයි කොච්චර සල්ලි තිබ්බත් මස්ටෑන්ග්, ෆෙරාරි, ලෑන්ඩ්කෲසර් සහරා , BMW පැද්දත්, හෙලිකොප්ටර් වලින් ගියත්, කෝටි 25/30 ගෙවල් හැදුවත් ටියුෂන් කාරයොන්ගෙ පට්ටම අඩුකුලේ ගතියක් මට නම් පේනවා. හේතුව හරියටම කියන්න පැහැදිලි නෑ. හැබැයි පට්ට අඩුකුලේ වයිබ් එකක් එනවා
ඕකට වයස නේද වැදගත්. හැබැයි එහෙම කියන්නත් බෑ ඩඩ්ලියා ශෝඕෆ් කරන විදිහට..Showoff කරද්දිම එලියට එන්නෙ අඩුකුලේ ගතිය තමයි. Showoff කරන්නෙ හීනමානයක් තිබ්බම. හීනමානය ඇති වෙන්නෙ ඉතින් පොඩි කාලෙ ලැබිය යුතු දේවල් නොලැබුන නිසා හරි හීනමානයක් ආවත් පාලනය කරගන්න තරම් awareness එකක් නැති නිසා (දුප්පත්ව ඉදල දියුණු උන මිනිස්සු ඕනතරම් ඉන්නව ඒ Awareness එක තියන, උන් Showoff කරන්නෙ නෑ කාර් ගෙවල් වගේ ඒව. උන්ගෙ ඉලක්ක ඊට එහා). පොඩිකාලෙ අඩුවෙන් දේවල් ලැබෙන්න ඉතින් පව්ල් පසුබිම අවුල් උනාම. අඩුකුලේ පව්ල් වල ඒක වැඩියි.
Dudley ට වගේම රත්න හාල් කාරයටත් ඉතින් ඕකම තමයි වෙලා තියෙන්නෙඕකට වයස නේද වැදගත්. හැබැයි එහෙම කියන්නත් බෑ ඩඩ්ලියා ශෝඕෆ් කරන විදිහට..![]()
Apita barida danna shishathwa panthi karannakari salliyakne hoyanne tution karayo..
මෙන්න පුස්සා ට තාම ගෙයක් වත් නැහැලු !!

රෝසා ගේ යාලුවා නේ මු . . මූ කොච්චර රෝසා ට පොත් විකුනලා දෙනවදමූට පිචිස් සන්කල්ප ගැන හරි අවබෝදයක් නෑ කියල මහාචාර්ය සෝස කැකුල කිව්ව![]()
මේක සහතික ඇත්ත. මම දන්න උපතින්ම සල්ලිකාර පවුලක උගත් කොල්ලෙක් ඉන්නවා රෙන්ජ් රෝවර් එකක් පදින්නේ. සතියකට සැරයක් විතර තියෙන ලොකුම හොටෙල් වලින් කනවා බොනවා ෆන් ගන්නවා පොරගේ කිසිම show off එකක් නෑ. කන බොන රෙන එවා FB දාන්නේ නෑ. FB ලොග් වෙන්නෙත් යලට මහට.Showoff කරද්දිම එලියට එන්නෙ අඩුකුලේ ගතිය තමයි. Showoff කරන්නෙ හීනමානයක් තිබ්බම. හීනමානය ඇති වෙන්නෙ ඉතින් පොඩි කාලෙ ලැබිය යුතු දේවල් නොලැබුන නිසා හරි හීනමානයක් ආවත් පාලනය කරගන්න තරම් awareness එකක් නැති නිසා (දුප්පත්ව ඉදල දියුණු උන මිනිස්සු ඕනතරම් ඉන්නව ඒ Awareness එක තියන, උන් Showoff කරන්නෙ නෑ කාර් ගෙවල් වගේ ඒව. උන්ගෙ ඉලක්ක ඊට එහා). පොඩිකාලෙ අඩුවෙන් දේවල් ලැබෙන්න ඉතින් පව්ල් පසුබිම අවුල් උනාම. අඩුකුලේ පව්ල් වල ඒක වැඩියි.
අනේ බන් මිනිසුන්ට ඕනි විදිහට ජිවත් වෙන්න දීපං. උබලා ගැණු වගේ එක එකාව compare කරන්නේ නැතුව. උන්ට ආස දේවල් උන් ක්රපුදෙන්.මේක සහතික ඇත්ත. මම දන්න උපතින්ම සල්ලිකාර පවුලක උගත් කොල්ලෙක් ඉන්නවා රෙන්ජ් රෝවර් එකක් පදින්නේ. සතියකට සැරයක් විතර තියෙන ලොකුම හොටෙල් වලින් කනවා බොනවා ෆන් ගන්නවා පොරගේ කිසිම show off එකක් නෑ. කන බොන රෙන එවා FB දාන්නේ නෑ. FB ලොග් වෙන්නෙත් යලට මහට.
Ai tho kiyanne Mona para ganna kiyaladaගෙදර පාටවල්වල කැත බලපන්, කොච්චර සල්ලි තිබ්බත් ගොඩේකම යවන්න බෑ.![]()
![]()
තාත්තා වැද්දෙක් කියලා තියෙන්නේගෙදර එලියෙන් කැතයි, Cheap ගතියක් පේනව. Architect හොද එකෙක් නෙමෙයි වෙන්නැති. අදුරන කාටහරි දෙන්නැත්තෙ
මේ දවස් වල Viral වෙන්නෙ මුගෙ ගෙදර. දැන් බලපන් tution කාරයන්ගෙයි අනිත් සල්ලි කාරයන්ගෙයි වාහන show off කරන පිස්සුව ඉවර වෙනව. හැම එකාම මේ වගේ ලොකුම හොදම ගේ හදල show off කරන තරගෙ තමා ඉස්සරහට trend එන්නෙ.පිටරට වලත් property ගනියි කට්ටිය
මේ වගේ දේවල් කරන්නේ show off එකටමත් නෙමෙයි. මේව මාකටින්. ඔය ලොකු ගෙවල්, වාහන වගේ දේවල් පෙන්නල තමයි පන්ති වලට ලමයි අදින්නේ. A/L tec කරන පොඩි උන් ඕවට නිකන්ම අහු වෙනවා.මුත් එක්ක කිසිම ඇරියස් එකක් නැ. උගේ මහන්සිය ,උගේ සල්ලි.
ඒත් අපේ උන්ටත් තියෙන්නේ තනිකර ඉන්දියන් ගතිම තමා.. තමාගේ අවශ්‍යතාවයට නෙමේ දේවල් කරන්නේ. අනික් උන්ට පේන්න හා ඇරියස් කවර් කරගන්න. තට්ටු 6ක් ද කොහෙද මේ ගෙදර. බලපං ඉතින්. මූ අම්බානිද
මේ රටවල් වල උන් එහෙම දැක්කොත් පුකෙන් හිනාවෙනවා. මගේ ටිම් එකේ architect කාරය ඉන්නෙත් (බැදල නැ) 40 sq අපාට්මන්ට් එකක. නිකමට කතාවුනා දවසක් ඔය අපාට්ම්නට් ගැන , ඌට ඒ ස්පේස් එක හොදටම ඇතිලු. සල්ලි ප්‍රශ්න නෙමේ.
ශිෂ්‍යත්ව ක්ලාස් කරා නම් කෙලින්ම ගොඩ. 1,2 පොඩි ළමයින්ටත් දැන් ක්ලාස් තියනවා බන්. අත් අකූරු ක්ලාස්, ගණිත ගැටලු ක්ලාස් කියලත් වෙනම ක්ලාස් තියනවා. දැන් පොඩි උන් ශිෂ්‍යත්ව ක්ලාස්, පේපර් ක්ලාස්, ගණිත ගැටලු ක්ලාස්, අත් අකුරු ක්ලාස්, දෙමළ ක්ලාස්, ඉංග්‍රීසි ක්ලාස් කියලා ක්ලාස් ජාති 5කට වඩා යනවා. ඒ අස්සෙ සමහර අම්මලා මොලය වැඩෙන්න කියලා චෙස් ක්ලාස් එක්කරගෙනත් යනවා. තොපිලට පොඩි ළමයි ඉන්නව නම් රැල්ලට මේ වගේ ගොන් වැඩ කරන්න එපා. එක පංතියකට යවපන්. ඉංග්‍රීසි පංති යවපන්. අනිත් දේවල් ට්ක උබලට උනත් කියලා දෙන්න පුලුවන්. මහ අමාරු සිලබස් එකක් නෑ.adyapane nemei class kirilla.. O/L fail wela Year 5 class karalath helicopter bassanna puluwan...