පෙදරේරුවෙකුගේ පුතා හැදූ ලංකාවේ ස්මාර්ට්ම ගෙදර😍❤️

RealityOfX

Well-known member
  • Feb 5, 2021
    8,912
    1
    15,286
    113
    ඉරිසියාවට කියන එකක් නෙවෙයි හැබැයි කොච්චර සල්ලි තිබ්බත් මස්ටෑන්ග්, ෆෙරාරි, ලෑන්ඩ්කෲසර් සහරා , BMW පැද්දත්, හෙලිකොප්ටර් වලින් ගියත්, කෝටි 25/30 ගෙවල් හැදුවත් ටියුෂන් කාරයොන්ගෙ පට්ටම අඩුකුලේ ගතියක් මට නම් පේනවා. හේතුව හරියටම කියන්න පැහැදිලි නෑ. හැබැයි පට්ට අඩුකුලේ වයිබ් එකක් එනවා
    Showoff කරද්දිම එලියට එන්නෙ අඩුකුලේ ගතිය තමයි. Showoff කරන්නෙ හීනමානයක් තිබ්බම. හීනමානය ඇති වෙන්නෙ ඉතින් පොඩි කාලෙ ලැබිය යුතු දේවල් නොලැබුන නිසා හරි හීනමානයක් ආවත් පාලනය කරගන්න තරම් awareness එකක් නැති නිසා (දුප්පත්ව ඉදල දියුණු උන මිනිස්සු ඕනතරම් ඉන්නව ඒ Awareness එක තියන, උන් Showoff කරන්නෙ නෑ කාර් ගෙවල් වගේ ඒව. උන්ගෙ ඉලක්ක ඊට එහා). පොඩිකාලෙ අඩුවෙන් දේවල් ලැබෙන්න ඉතින් පව්ල් පසුබිම අවුල් උනාම. අඩුකුලේ පව්ල් වල ඒක වැඩියි.
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,443
    1
    101,365
    113
    34
    Kalutara
    Showoff කරද්දිම එලියට එන්නෙ අඩුකුලේ ගතිය තමයි. Showoff කරන්නෙ හීනමානයක් තිබ්බම. හීනමානය ඇති වෙන්නෙ ඉතින් පොඩි කාලෙ ලැබිය යුතු දේවල් නොලැබුන නිසා හරි හීනමානයක් ආවත් පාලනය කරගන්න තරම් awareness එකක් නැති නිසා (දුප්පත්ව ඉදල දියුණු උන මිනිස්සු ඕනතරම් ඉන්නව ඒ Awareness එක තියන, උන් Showoff කරන්නෙ නෑ කාර් ගෙවල් වගේ ඒව. උන්ගෙ ඉලක්ක ඊට එහා). පොඩිකාලෙ අඩුවෙන් දේවල් ලැබෙන්න ඉතින් පව්ල් පසුබිම අවුල් උනාම. අඩුකුලේ පව්ල් වල ඒක වැඩියි.
    ඕකට වයස නේද වැදගත්. හැබැයි එහෙම කියන්නත් බෑ ඩඩ්ලියා ශෝඕෆ් කරන විදිහට.. 😪
     
    • Like
    Reactions: RealityOfX

    RealityOfX

    Well-known member
  • Feb 5, 2021
    8,912
    1
    15,286
    113
    ඕකට වයස නේද වැදගත්. හැබැයි එහෙම කියන්නත් බෑ ඩඩ්ලියා ශෝඕෆ් කරන විදිහට.. 😪
    Dudley ට වගේම රත්න හාල් කාරයටත් ඉතින් ඕකම තමයි වෙලා තියෙන්නෙ
     
    Last edited:
    • Sad
    Reactions: Heshan Daminda

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,338
    35,048
    113
    මේ වගේ සංකීර්ණ ගෙවල් දැක්කම මානසික ආතතියක් දැනෙනවා
     
    Hrithik_Roshan

    Well-known member
  • May 21, 2025
    4,221
    5,609
    113
    මෙන්න පුස්සා ට තාම ගෙයක් වත් නැහැලු !!

    මූට පිචිස් සන්කල්ප ගැන හරි අවබෝදයක් නෑ කියල මහාචාර්ය සෝස කැකුල කිව්ව :rolleyes:
     
    • Haha
    Reactions: wpril5

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,338
    35,048
    113
    Showoff කරද්දිම එලියට එන්නෙ අඩුකුලේ ගතිය තමයි. Showoff කරන්නෙ හීනමානයක් තිබ්බම. හීනමානය ඇති වෙන්නෙ ඉතින් පොඩි කාලෙ ලැබිය යුතු දේවල් නොලැබුන නිසා හරි හීනමානයක් ආවත් පාලනය කරගන්න තරම් awareness එකක් නැති නිසා (දුප්පත්ව ඉදල දියුණු උන මිනිස්සු ඕනතරම් ඉන්නව ඒ Awareness එක තියන, උන් Showoff කරන්නෙ නෑ කාර් ගෙවල් වගේ ඒව. උන්ගෙ ඉලක්ක ඊට එහා). පොඩිකාලෙ අඩුවෙන් දේවල් ලැබෙන්න ඉතින් පව්ල් පසුබිම අවුල් උනාම. අඩුකුලේ පව්ල් වල ඒක වැඩියි.
    මේක සහතික ඇත්ත. මම දන්න උපතින්ම සල්ලිකාර පවුලක උගත් කොල්ලෙක් ඉන්නවා රෙන්ජ් රෝවර් එකක් පදින්නේ. සතියකට සැරයක් විතර තියෙන ලොකුම හොටෙල් වලින් කනවා බොනවා ෆන් ගන්නවා පොරගේ කිසිම show off එකක් නෑ. කන බොන රෙන එවා FB දාන්නේ නෑ. FB ලොග් වෙන්නෙත් යලට මහට.
     
    Shamal3001

    Well-known member
  • Sep 22, 2021
    7,246
    12,066
    113
    ඕක තමයි හැම ටියුසන් මාස්ටර්ම කලේ.දරුවන්ට පෙන්නුවේ ඒ ලෙවෙල් ඉවරෙවලා කැම්පස් ගියාට පස්සේ පැරඩයිස් එක 8-5 ජොබ් කරන එක..හැබැයි ඇත්තටම ගොඩ ගියේ වී8 ගත්ත ටියුසන් සර් බිස්නස් කරලා

    තිත්ත ඇත්ත

    උත්තම ඇත්ත.
    (අනික් පැත්ත හරවන්න එපා)
     
    Avatar998

    Well-known member
  • Dec 16, 2014
    5,944
    5,103
    113
    Pandora
    මේක සහතික ඇත්ත. මම දන්න උපතින්ම සල්ලිකාර පවුලක උගත් කොල්ලෙක් ඉන්නවා රෙන්ජ් රෝවර් එකක් පදින්නේ. සතියකට සැරයක් විතර තියෙන ලොකුම හොටෙල් වලින් කනවා බොනවා ෆන් ගන්නවා පොරගේ කිසිම show off එකක් නෑ. කන බොන රෙන එවා FB දාන්නේ නෑ. FB ලොග් වෙන්නෙත් යලට මහට.
    අනේ බන් මිනිසුන්ට ඕනි විදිහට ජිවත් වෙන්න දීපං. උබලා ගැණු වගේ එක එකාව compare කරන්නේ නැතුව. උන්ට ආස දේවල් උන් ක්රපුදෙන්.

    දැන් එතකොට අම්බනිගේ පුතා කෝටි ගණන් watch දාන්නේ, හොදම වාහන පදින්නේ ? එක එකාට ආස විදිහට උන් ජිවත් වෙන්නේ
     
    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,645
    26,020
    113
    ගෙදර එලියෙන් කැතයි, Cheap ගතියක් පේනව. Architect හොද එකෙක් නෙමෙයි වෙන්නැති. අදුරන කාටහරි දෙන්නැත්තෙ
    තාත්තා වැද්දෙක් කියලා තියෙන්නේ
     
    tclanki

    Well-known member
  • Feb 11, 2010
    6,660
    2,346
    113
    මේ දවස් වල Viral වෙන්නෙ මුගෙ ගෙදර. දැන් බලපන් tution කාරයන්ගෙයි අනිත් සල්ලි කාරයන්ගෙයි වාහන show off කරන පිස්සුව ඉවර වෙනව. හැම එකාම මේ වගේ ලොකුම හොදම ගේ හදල show off කරන තරගෙ තමා ඉස්සරහට trend එන්නෙ.පිටරට වලත් property ගනියි කට්ටිය

    poddak inna Muthugala sir's coming soon. api Kandy yaddi dakka Muthugala sirge kiala kiyanne eka
     
    naveenr

    Well-known member
  • Apr 17, 2017
    1,653
    1,781
    113
    මුත් එක්ක කිසිම ඇරියස් එකක් නැ. උගේ මහන්සිය ,උගේ සල්ලි.

    ඒත් අපේ උන්ටත් තියෙන්නේ තනිකර ඉන්දියන් ගතිම තමා.. තමාගේ අවශ්‍යතාවයට නෙමේ දේවල් කරන්නේ. අනික් උන්ට පේන්න හා ඇරියස් කවර් කරගන්න. තට්ටු 6ක් ද කොහෙද මේ ගෙදර. බලපං ඉතින්. මූ අම්බානිද :D
    මේ රටවල් වල උන් එහෙම දැක්කොත් පුකෙන් හිනාවෙනවා. මගේ ටිම් එකේ architect කාරය ඉන්නෙත් (බැදල නැ) 40 sq අපාට්මන්ට් එකක. නිකමට කතාවුනා දවසක් ඔය අපාට්ම්නට් ගැන , ඌට ඒ ස්පේස් එක හොදටම ඇතිලු. සල්ලි ප්‍රශ්න නෙමේ.
    මේ වගේ දේවල් කරන්නේ show off එකටමත් නෙමෙයි. මේව මාකටින්. ඔය ලොකු ගෙවල්, වාහන වගේ දේවල් පෙන්නල තමයි පන්ති වලට ලමයි අදින්නේ. A/L tec කරන පොඩි උන් ඕවට නිකන්ම අහු වෙනවා.
     
    FCB

    Well-known member
  • Jul 18, 2009
    3,127
    761
    113
    Jealousy%E2%80%A6-is-a-mental-cancer.-B.-C.-Forbes.jpg
     
    Mahesh Wanasinghe

    Well-known member
  • May 28, 2023
    15,056
    15,564
    113
    New Zealand
    adyapane nemei class kirilla.. O/L fail wela Year 5 class karalath helicopter bassanna puluwan...
    ශිෂ්‍යත්ව ක්ලාස් කරා නම් කෙලින්ම ගොඩ. 1,2 පොඩි ළමයින්ටත් දැන් ක්ලාස් තියනවා බන්. අත් අකූරු ක්ලාස්, ගණිත ගැටලු ක්ලාස් කියලත් වෙනම ක්ලාස් තියනවා. දැන් පොඩි උන් ශිෂ්‍යත්ව ක්ලාස්, පේපර් ක්ලාස්, ගණිත ගැටලු ක්ලාස්, අත් අකුරු ක්ලාස්, දෙමළ ක්ලාස්, ඉංග්‍රීසි ක්ලාස් කියලා ක්ලාස් ජාති 5කට වඩා යනවා. ඒ අස්සෙ සමහර අම්මලා මොලය වැඩෙන්න කියලා චෙස් ක්ලාස් එක්කරගෙනත් යනවා. තොපිලට පොඩි ළමයි ඉන්නව නම් රැල්ලට මේ වගේ ගොන් වැඩ කරන්න එපා. එක පංතියකට යවපන්. ඉංග්‍රීසි පංති යවපන්. අනිත් දේවල් ට්ක උබලට උනත් කියලා දෙන්න පුලුවන්. මහ අමාරු සිලබස් එකක් නෑ.
     
    • Love
    Reactions: Heshan Daminda