පෙදරේරුවෙකුගේ පුතා හැදූ ලංකාවේ ස්මාර්ට්ම ගෙදර😍❤️

Anathai

Well-known member
  • Mar 28, 2021
    5,558
    8,010
    113
    Dora ariyama AC on wena eke athi PALE Kima ???? Finger print ekenma Dora ariime palee KIMA? dora ariddi Auto curtain areeme Pale kima ???

    Ice Cube Reaction GIF
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    68,075
    167,972
    113
    එකමත් එක රටක
    :rofl:
    නොර්මල් හොද සල්ලි කාරයන්ට වඩා tution කරන උන් පට්ට stress එකකින් ඉන්නේ කියලා තමයි මේවා වලින් පේන්නේ ..
    show off එකකින් තමයි stress release කර ගන්නේ .
    කොහේ ගියත් , මොකක් කරත් වාහන ටික පැත්තකින් ගහල තියනව හැම එකාම පේන්න .
     
    Rontmiir

    Well-known member
  • Jun 27, 2025
    290
    270
    63
    මහනුවර
    :rofl:
    නොර්මල් හොද සල්ලි කාරයන්ට වඩා tution කරන උන් පට්ට stress එකකින් ඉන්නේ කියලා තමයි මේවා වලින් පේන්නේ ..
    show off එකකින් තමයි stress release කර ගන්නේ .
    කොහේ ගියත් , මොකක් කරත් වාහන ටික පැත්තකින් ගහල තියනව හැම එකාම පේන්න .
    New money traits
     
    Moon In The Sky

    Well-known member
  • Jan 23, 2026
    332
    440
    63
    ගෙදර පාටවල්වල කැත බලපන්, කොච්චර සල්ලි තිබ්බත් ගොඩේකම යවන්න බෑ. 🤭 🤭
    ඇත්තෝ කති බොති සුකති,නැත්තෝ සුත්ත පිට පෙරලති. පකට පණුවෝ හෙළුවෙන් වනති... 🥱 🥱
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,731
    75,896
    113
    This the the typical srilanka jealousy
    Dude calling a spade a spade isn't jealousy 🤭 🤭

    ඇත්තෝ කති බොති සුකති,නැත්තෝ සුත්ත පිට පෙරලති. පකට පණුවෝ හෙළුවෙන් වනති... 🥱 🥱
    ඒ අතරේ වරුන ඉන්සෙස්ට් වේසිගෙ පුතා අම්ම මතක් කරලා අතේ ගසති 🤭🤭
    ------ Post added on Mar 9, 2026 at 12:28 PM
     
    thedigit2s

    Well-known member
  • Oct 3, 2009
    2,811
    3,251
    113
    38
    @ katubedda
    ඇත්තෝ කති බොති සුකති,නැත්තෝ සුත්ත පිට පෙරලති. පකට පණුවෝ හෙළුවෙන් වනති... 🥱 🥱
    මචං “සුත්ත පිට පෙරලති” කියන්නෙ සූත්‍ර පිටකය පෙරලනවා කියන එක නේද?
    එවගෙම හෙළුවෙන් වනති කියන්නෙ හෙල බාශාවෙන් කතා කරනවා කියන එකනේ.
     
    Moon In The Sky

    Well-known member
  • Jan 23, 2026
    332
    440
    63
    මචං “සුත්ත පිට පෙරලති” කියන්නෙ සූත්‍ර පිටකය පෙරලනවා කියන එක නේද?
    එවගෙම හෙළුවෙන් වනති කියන්නෙ හෙල බාශාවෙන් කතා කරනවා කියන එකනේ.
    උබ එහෙම තේරුම් ගත්තට තාරකගෙ බාශාවෙන් කුනුහරප
     
    elektro

    Well-known member
  • Apr 18, 2011
    6,884
    9,413
    113
    Tropical Island Of Sri Lanka
    මුත් එක්ක කිසිම ඇරියස් එකක් නැ. උගේ මහන්සිය ,උගේ සල්ලි.

    ඒත් අපේ උන්ටත් තියෙන්නේ තනිකර ඉන්දියන් ගතිම තමා.. තමාගේ අවශ්‍යතාවයට නෙමේ දේවල් කරන්නේ. අනික් උන්ට පේන්න හා ඇරියස් කවර් කරගන්න. තට්ටු 6ක් ද කොහෙද මේ ගෙදර. බලපං ඉතින්. මූ අම්බානිද :D
    මේ රටවල් වල උන් එහෙම දැක්කොත් පුකෙන් හිනාවෙනවා. මගේ ටිම් එකේ architect කාරය ඉන්නෙත් (බැදල නැ) 40 sq අපාට්මන්ට් එකක. නිකමට කතාවුනා දවසක් ඔය අපාට්ම්නට් ගැන , ඌට ඒ ස්පේස් එක හොදටම ඇතිලු. සල්ලි ප්‍රශ්න නෙමේ.
     
    RealityOfX

    Well-known member
  • Feb 5, 2021
    8,911
    1
    15,286
    113
    ගෙදර එලියෙන් කැතයි, Cheap ගතියක් පේනව. Architect හොද එකෙක් නෙමෙයි වෙන්නැති. අදුරන කාටහරි දෙන්නැත්තෙ