පෙනහලු වර්ධනය බාල වු නූපන්

Dr.Amdan

Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    පෙනහලු වර්ධනය බාල වුන නූපන් ළදරුවෙක් ඉපදිලා ජීවත් වෙන්න තියෙන සම්බාවිතාවය කොච්චර වගේද?

    ජීවත් වුනොත් ඉදිරි කාලයේදි මොන වගේ සංකූලතා එන්න පුලුවන්ද?
     

    helayalk

    Well-known member
  • Aug 25, 2022
    6,455
    9,375
    113
    ඒ ළමයගේ වාසනව තමයි. පපුවේ හිල් කීපයක්ම තිබුන පොඩි බබෙක් හිටියා. දැන් ඒ කොල්ලාට වයස අවුරුදු 19යි. රග්බි ගහනවා. කැඩෙට් කරනවා. කිසි හෙනයක් නෑ. ළමයා පොඩි කාලෙදි ලංකාවේ ප්‍රයිවට් හොස්පිටල් ගොඩක් තිබුනෙත් නෑ. ඒ අම්මයි තාත්තයි ඒ ළමයව පිළිවෙලට ක්ලීනික් ගිහින් තමයි හොද කර ගත්තේ.