පෙනහලු වර්ධනය බාල වුන නූපන් ළදරුවෙක් ඉපදිලා ජීවත් වෙන්න තියෙන සම්බාවිතාවය කොච්චර වගේද?
ජීවත් වුනොත් ඉදිරි කාලයේදි මොන වගේ සංකූලතා එන්න පුලුවන්ද?
ජීවත් වුනොත් ඉදිරි කාලයේදි මොන වගේ සංකූලතා එන්න පුලුවන්ද?
නෑ ඕයි ඥාති වෙන එකෙක් ගේ ලමයා එහෙමලු.කැරි සීන් එක.හරියට වැඩිලත් නෑලු .තමුසේ මාර සංවේදී දෙයක් නේ ඔයි අහන්නේ.
අනේ පව්නෑ ඕයි ඥාති වෙන එකෙක් ගේ ලමයා එහෙමලු.කැරි සීන් එක.හරියට වැඩිලත් නෑලු .
@Emios said no kids, no worriesනෑ ඕයි ඥාති වෙන එකෙක් ගේ ලමයා එහෙමලු.කැරි සීන් එක.හරියට වැඩිලත් නෑලු .
තව ගත්තේ නෑ.මේ මාසේ දින තියෙන්නේvaccine ekak tiyanawa ban gahana ,
baba kalin gattada?
masa 7n gatta babala ona taram innawa kisi awlak natuwa ,
mul kaledi hondata bala ganna tiyenne
Me mase dina thiyenawa kiyanne machan masa gana hari gihinuth da case eka??තව ගත්තේ නෑ.මේ මාසේ දින තියෙන්නේ