පෙන්ටගන් යනු එදා රාවණ රජතුමා ඇමරිකානු මහ&#3503

madhawavish

Well-known member
  • Sep 18, 2014
    6,068
    1
    3,005
    113
    the universe
    පෙන්ටගන් යනු එදා රාවණ රජතුමා ඇමරිකානු මහ&#3503

    වර්ජීනියා හි පිහිටා ඇති "පෙන්ගටන්" යනු ඇමරිකා එක්සත් ජනපදයේ ආරක්ෂක අමාත්‍යාංශයේ මූලස්ථානයයි. ලෝකයේ ඉමහත් ආන්දෝලනයට ලක් වූද, ලෝකයේ අධි ආරක්ෂිත ගොඩනැගිල්ල වූද මෙම පෙන්ටගන් ගැන මා මේ කීමට යන දෙය ඔබ බොහෝ විට විශ්වාස නොකරාවි. නමුත් "සත්‍යය", අපගේ පරිකල්පනයේ සීමා මායිම් වලින් ඔබ්බේ සිට ඔච්චම් කරමින් අප දෙස බලා සිටී.

    ඒ 1998 හි මුල් භාගයයි. හිටි ගමන්ම පෙන්ටගනයේ පොළොව යටම තට්‍ටුවේ බිමෙන් රුධිරය මතු වෙන බව එහි ගබඩා භාර නිලධාරියෙක් වූ කෝප්‍රල් ජේම්ස් කොට්ලර්ට දකින්නට ලැබුණා. වහාම ක්‍රියාත්මක වූ කෝප්‍රල් ජේම්ස්, තම ගබඩා භාර නිලධාරියා වූ ලෙෆ්ටිනන්ට් ටොම් හුක්ට ඒ ගැන දැන්වීමෙන් අනතුරුව එය එකල එක්සත් ජනපදයේ ආරක්ෂක ලේකම් (Secretary of Defense) වූ විලියම් සෙබස්තියන් කොහෙන් ට වාර්තා කෙරුණා. අදාල සිද්ධිය රහසක් ලෙස පවත්වාගන්නා ලෙස එම නිලධාරීන්ට තරයේ අවවාද කළ ඔහු පෙන්ටගනය ප්‍රතිසංස්කරණය කිරීමේ වැඩපිළිවෙළක් (Pentagon Renovation Program) ආරම්භ කළ අතර තම ධූර කාලය තුළදී එය අවසාන කිරීමට තීරණය කළා.

    අමුත්තෙක්
    ========

    මීට අවුරුදු 14 කට පමණ පෙර ශ්‍රී ලංකාවේ පිටිසර බද පළාතක සිටි මේසන් බාස් උන්නැහේ කෙනෙක් ඇමරිකා එක්සත් ජනපදයට පිටත් වූයේ එහි සිටි තම ඥාතීන්ව මුණ ගැසීමටයි

    ඉතිරිය.....

    http://madhawavishwanath.blogspot.com/2014/10/blog-post_62.html
     

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    මේවා ලියන උන්ගේ මානසික මතටම කොහොමද කියලා බලන්න ඕනි]
     

    madhawavish

    Well-known member
  • Sep 18, 2014
    6,068
    1
    3,005
    113
    the universe
    මේවා ලියන උන්ගේ මානසික මතටම කොහොමද කියලා බලන්න ඕනි]......
    පට්ට ෆිල්ම් එක බන්.....
    anagarika dharmapalathumatath ohoma katha keewa.... raassayo
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    c20447790fac4ad9999b16024a368617.jpg
     

    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    මචන් උඹ මේ සිරා ද කියන්නේ? :dull:
    එහෙනං,
    ශේප් එකේ කාටවත් පේන්නේ නැති තැනකට ගිහින් හොඳට පු# මිරිකලා බලපන් මුං ඇටයක් වගේ එකක් අහුවෙනවද කියලා? :)
    පස්සේ මං කියන්නන් ඒ මොකද්ද කියලා. :yes:
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    මචන් උඹ මේ සිරා ද කියන්නේ? :dull:
    එහෙනං,
    ශේප් එකේ කාටවත් පේන්නේ නැති තැනකට ගිහින් හොඳට පු# මිරිකලා බලපන් මුං ඇටයක් වගේ එකක් අහුවෙනවද කියලා? :)
    පස්සේ මං කියන්නන් ඒ මොකද්ද කියලා. :yes:

    :lol::lol::lol:
     

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,039
    113
    Kuwait-Galle
    මුන්ගේ අම්* උකන්න.. අනේ මුන් වගේ ගොන්නු... මේවා බලල විස්වාස කරන ඈයොත් කොච්චර ඇත්ද??