පෙන්ටගන් යනු එදා රාවණ රජතුමා ඇමරිකානු මහද
වර්ජීනියා හි පිහිටා ඇති "පෙන්ගටන්" යනු ඇමරිකා එක්සත් ජනපදයේ ආරක්ෂක අමාත්‍යාංශයේ මූලස්ථානයයි. ලෝකයේ ඉමහත් ආන්දෝලනයට ලක් වූද, ලෝකයේ අධි ආරක්ෂිත ගොඩනැගිල්ල වූද මෙම පෙන්ටගන් ගැන මා මේ කීමට යන දෙය ඔබ බොහෝ විට විශ්වාස නොකරාවි. නමුත් "සත්‍යය", අපගේ පරිකල්පනයේ සීමා මායිම් වලින් ඔබ්බේ සිට ඔච්චම් කරමින් අප දෙස බලා සිටී.
ඒ 1998 හි මුල් භාගයයි. හිටි ගමන්ම පෙන්ටගනයේ පොළොව යටම තට්ටුවේ බිමෙන් රුධිරය මතු වෙන බව එහි ගබඩා භාර නිලධාරියෙක් වූ කෝප්රල් ජේම්ස් කොට්ලර්ට දකින්නට ලැබුණා. වහාම ක්‍රියාත්මක වූ කෝප්රල් ජේම්ස්, තම ගබඩා භාර නිලධාරියා වූ ලෙෆ්ටිනන්ට් ටොම් හුක්ට ඒ ගැන දැන්වීමෙන් අනතුරුව එය එකල එක්සත් ජනපදයේ ආරක්ෂක ලේකම් (Secretary of Defense) වූ විලියම් සෙබස්තියන් කොහෙන් ට වාර්තා කෙරුණා. අදාල සිද්ධිය රහසක් ලෙස පවත්වාගන්නා ලෙස එම නිලධාරීන්ට තරයේ අවවාද කළ ඔහු පෙන්ටගනය ප්‍රතිසංස්කරණය කිරීමේ වැඩපිළිවෙළක් (Pentagon Renovation Program) ආරම්භ කළ අතර තම ධූර කාලය තුළදී එය අවසාන කිරීමට තීරණය කළා.
අමුත්තෙක්
========
මීට අවුරුදු 14 කට පමණ පෙර ශ්‍රී ලංකාවේ පිටිසර බද පළාතක සිටි මේසන් බාස් උන්නැහේ කෙනෙක් ඇමරිකා එක්සත් ජනපදයට පිටත් වූයේ එහි සිටි තම ඥාතීන්ව මුණ ගැසීමටයි
ඉතිරිය.....
http://madhawavishwanath.blogspot.com/2014/10/blog-post_62.html