පෙන්නන්න බෑ...

EvilEye

Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    Thread එකක් බලලා අඩුම ගානේ Bump එකක්වත් දාලා යන්නේ නැති උන්ව මට නම් පෙන්නන්න බෑ... :growl::growl::growl::growl::growl: උඹලා මොකද කියන්නේ ? :oo::oo:

    හැබැයි හැම ත්‍රේඩ් එකක්ම බම්ප් කරලා වැඩක් නෑ
     

    i-maxz

    Junior member
  • Sep 27, 2009
    598
    21
    18
    Gedara
    මේකයි මචං BUMP කරන්න ඕන එව්වත් තියේයි නැති එව්වාත් තියේයි...
    අනික ඒක එක එක්කෙනාගේ FAVOR එක..උබට තද උනාට..උබේ THREAD INTEREST නෑ වගේ නම් BUMP කරන්නෙවත් නෑ..:baffled::baffled::no::no:
     

    hi.dushan

    Well-known member
  • Jun 29, 2009
    9,003
    10,558
    113
    images