යකෝ, මේකටත් Reply නෑ වගේ..... :growl::growl::growl::growl: :lol::rofl:
Silly point Well-known member Apr 7, 2011 23,424 4,830 113 Oct 5, 2015 #61 blue_in_rio said: යකෝ, මේකටත් Reply නෑ වගේ..... Click to expand...
Podi Silva - පොඩි සිල්වා Well-known member Oct 3, 2014 13,096 687 113 Silvapaya - සිල්වාපාය Oct 5, 2015 #62 Robinhood wage ekek said: චාමරව ළමයෙකුට දුන්න .. මම චාමර නෙවෙයි Click to expand... දැන් මට අයිතියක් නෑ චාමර
Robinhood wage ekek said: චාමරව ළමයෙකුට දුන්න .. මම චාමර නෙවෙයි Click to expand... දැන් මට අයිතියක් නෑ චාමර
RaZor_911 Well-known member Jul 14, 2011 14,284 1 4,526 113 Unknown Oct 5, 2015 #63 Bump කරන්න එපා බන්
JesonRulez Well-known member Jul 17, 2013 18,684 1,935 113 ළිං පතුල Oct 6, 2015 #65 බම්ප් කරන්න එපා මචන්
Robinhood wage ekek Well-known member Feb 22, 2013 20,698 10,780 113 Sherwood වගේ තැනක Oct 6, 2015 #66 Podi Silva - පොඩි සිල්වා;19071664 said: දැන් මට අයිතියක් නෑ චාමර Click to expand... එහෙනං බම්ප් නොකර ඉඩහන්
Podi Silva - පොඩි සිල්වා;19071664 said: දැන් මට අයිතියක් නෑ චාමර Click to expand... එහෙනං බම්ප් නොකර ඉඩහන්
Pink panther Well-known member Nov 8, 2011 23,234 3,134 113 36 ~ ση тнє ƒℓσω ~ Oct 6, 2015 #67 crazybuddy said: පව් බං මූ.. ත්‍රේඩ් දානවා දානවා රිප්ලයි නෑ.. ඒ ගැන කියල ත්‍රේඩ් එකක් දාලා.. ඒකටත් රිප්ලයි නෑ.. Click to expand... එහෙනං බම්ප් නොකර ඉඩහන්
crazybuddy said: පව් බං මූ.. ත්‍රේඩ් දානවා දානවා රිප්ලයි නෑ.. ඒ ගැන කියල ත්‍රේඩ් එකක් දාලා.. ඒකටත් රිප්ලයි නෑ.. Click to expand... එහෙනං බම්ප් නොකර ඉඩහන්
Yahapala_Naya Member Apr 10, 2015 2,223 180 0 ගෙදර Oct 6, 2015 #68 මූ හැමතැනම bump කරන්න එපා මචන් කියල දදා යන්නේ මේකද?
djnick Well-known member Jul 5, 2010 29,023 2,383 113 අදාල නෑනේ Oct 6, 2015 #71 kathawa nam ehemai thama bn thread eka 100 balala samahara wita 1 bumpiyakwath na
richlife Well-known member Oct 14, 2012 13,123 2,751 113 වැලිවේරිය... Oct 6, 2015 #73 ඉතින් උඹමනේ බම්ප් කරන්න එපා කියන්නේ... සිරාවටමයි කියන්නේ. මම ඕක මුලින්ම ත්‍රෙඩ් එකක දාල තියෙනව දැකල ආපහු හැරිල ගියා.. මම හිතුවේ ඒක වැඩකට ඇති ත්‍රෙඩ් එකක් නිසා එහෙම දාල කියලා.. මට තාම ඒ ත්‍රෙඩ් එක හොයා ගන්න බැරි උනා බං...
ඉතින් උඹමනේ බම්ප් කරන්න එපා කියන්නේ... සිරාවටමයි කියන්නේ. මම ඕක මුලින්ම ත්‍රෙඩ් එකක දාල තියෙනව දැකල ආපහු හැරිල ගියා.. මම හිතුවේ ඒක වැඩකට ඇති ත්‍රෙඩ් එකක් නිසා එහෙම දාල කියලා.. මට තාම ඒ ත්‍රෙඩ් එක හොයා ගන්න බැරි උනා බං...
other guy Well-known member Apr 18, 2014 8,667 770 113 neverland Oct 31, 2015 #74 මෙවැනි වටිනා ත්‍රෙඩ් බම්ප් කිරීමෙන්, බම්ප් කරන්නාටත්, ත්‍රෙඩ් පලකලවුන්ටත් මෙන්ම, සමස්ථ එළකිරි ප්‍රජාවටම යහපතක් සැලසෙන බැවින්, වැඩි වැඩියෙන් මෙවැනි ත්‍රෙඩ් නැවත නැවතත් බම්ප් කරන ලෙස, එළකිරියෙහි සියලු සාමාජික සාමාජිකාවන්ගෙන් ඉල්ලා සිටිමි. ස්තූතියි. මීට, other guy
මෙවැනි වටිනා ත්‍රෙඩ් බම්ප් කිරීමෙන්, බම්ප් කරන්නාටත්, ත්‍රෙඩ් පලකලවුන්ටත් මෙන්ම, සමස්ථ එළකිරි ප්‍රජාවටම යහපතක් සැලසෙන බැවින්, වැඩි වැඩියෙන් මෙවැනි ත්‍රෙඩ් නැවත නැවතත් බම්ප් කරන ලෙස, එළකිරියෙහි සියලු සාමාජික සාමාජිකාවන්ගෙන් ඉල්ලා සිටිමි. ස්තූතියි. මීට, other guy
Pink panther Well-known member Nov 8, 2011 23,234 3,134 113 36 ~ ση тнє ƒℓσω ~ Oct 31, 2015 #75 මෙවැනි වටිනා ත්‍රෙඩ් බම්ප් කිරීමෙන්, බම්ප් කරන්නාටත්, ත්‍රෙඩ් පලකලවුන්ටත් මෙන්ම, සමස්ථ එළකිරි ප්‍රජාවටම යහපතක් සැලසෙන බැවින්, වැඩි වැඩියෙන් මෙවැනි ත්‍රෙඩ් නැවත නැවතත් බම්ප් කරන ලෙස, එළකිරියෙහි සියලු සාමාජික සාමාජිකාවන්ගෙන් ඉල්ලා සිටිමි. ස්තූතියි. මීට, pink panther
මෙවැනි වටිනා ත්‍රෙඩ් බම්ප් කිරීමෙන්, බම්ප් කරන්නාටත්, ත්‍රෙඩ් පලකලවුන්ටත් මෙන්ම, සමස්ථ එළකිරි ප්‍රජාවටම යහපතක් සැලසෙන බැවින්, වැඩි වැඩියෙන් මෙවැනි ත්‍රෙඩ් නැවත නැවතත් බම්ප් කරන ලෙස, එළකිරියෙහි සියලු සාමාජික සාමාජිකාවන්ගෙන් ඉල්ලා සිටිමි. ස්තූතියි. මීට, pink panther
Pink panther Well-known member Nov 8, 2011 23,234 3,134 113 36 ~ ση тнє ƒℓσω ~ Oct 31, 2015 #79 මනුශ්‍යත්වයේ බම්ප් එක...
-LotusMoon- Well-known member Jan 16, 2014 3,702 436 83 -мσσи- Oct 31, 2015 #80 Ithin oyane hamathanama bump karanna epa kiyala dada yanne!