ehema ba ayithikaraya inna onaනැහැ බන්..මන් අහන්නේ ඔය Pension ID එක අපි අරන් ගිහින් ATM එකකින් සල්ලි අරන් එන්න.. pension පඩි ගන්න ඕන කමක් නැහැ..
කොහොමත් අපේ නම් පඩි bank පොතත වැටෙන්න හදලා තියෙන්නේ...
ithin eya ekka gihin uba ATM eken slli ganin

ehema ba ayithikaraya inna onaනැහැ බන්..මන් අහන්නේ ඔය Pension ID එක අපි අරන් ගිහින් ATM එකකින් සල්ලි අරන් එන්න.. pension පඩි ගන්න ඕන කමක් නැහැ..
කොහොමත් අපේ නම් පඩි bank පොතත වැටෙන්න හදලා තියෙන්නේ...

යකෝ වයසක අය එලියට අරන් යන්නද කියන්නේ![]()
ehema ba ayithikaraya inna ona
ithin eya ekka gihin uba ATM eken slli ganin![]()

ඔව් එත් අදාල කෙනත් වාහනේ යන්න ඕනද?එහෙම නැතුව වෙන කෙනෙක්ට ATM එකෙන් අරන් එන්න බැරිද පැන්ෂන් කාර්ඩ් එක පෙන්නලා![]()
.. මතකනෙ බෙහෙත් ගන්න කට්ටියට යන්න දුන්නම කලින් උන දේ.. 
ඔව් එත් අදාල කෙනත් වාහනේ යන්න ඕනද?එහෙම නැතුව වෙන කෙනෙක්ට ATM එකෙන් අරන් එන්න බැරිද පැන්ෂන් කාර්ඩ් එක පෙන්නලා![]()
කට්ටිය pension ID එක curfew pass එකක් කරගෙන රට වටේ යන්න පටන් ගනී ඊලගට.. මතකනෙ බෙහෙත් ගන්න කට්ටියට යන්න දුන්නම කලින් උන දේ..
![]()
ඔව් එක නම් ඇත්ත..එත් වැඩිය නැහැ නේද pension ID අය
මැරුන අයගෙ ID උනත් අපේ එවුන් උස්සගෙන එයි.. අල්ලපු ගෙදර එකාගෙ ID එක උනත් උස්සගෙන එයි.. ඒ වගේ උත්තලනෙ ඉන්නෙ..

pension ID අපිට නෑ, වාර්ෂික ව එන slip එක තියෙන්නේ . කෝකටත් හෙට ග්‍රාමසේවක ට කෝල් කරලා අහන්න ඕනෙ

ඔව් එකේ 2,3,6 කියලා ආවේ ඒ දවස් වලින් පස්සේ පැන්ෂන් Id එක පෙන්වලා යන්න අවසර නැද්ද දන්නේ නෑ එක නිසා යන කෙනක් ඔය දවස් ටිකේ යන්න. සෙනග නැති 2,3 දවස් වල යනවනම් වඩා හොදයි කියලා මමනම් හිතන්නේ දවස් 4 වහලා ටියලා 6 ඇරියාම පට්ට සෙනගක් ඉදිවී නැතිනම්.
6 තමා
එකටත් අම්මව හරි තාත්තව එලියට අරන් යන්න වෙනවනේ,කොහොමත් ගන්නවා නම් එහෙම තමා හිතුවේ
ගෙදර සල්ලි නැහැ බන්..තව 15000 තියෙන්නේ සේරටම![]()

මේ මාසෙ කලින් pension දෙන්න තීරනය කරල තියෙන්නෙ මචන්..
+Rep

මේ මාසෙ කලින් pension දෙන්න තීරනය කරල තියෙන්නෙ මචන්..
+Rep
කොහොමත් 6 ගෙවන්න තිබ්බේ අවුරුදු නිසා,Ada pension meheta Army eken bus ekak ewwa. Giya thaththala ehema.
මෙහෙ ආවේ නෑනේ