මාමට වයස කීයද
72යි. ගිහිල්ල ගෙනාව බන් ත්‍රීවීල් එකක, පොලිසියෙන් නවත්තලවත් නෑ බන්. බැංකුවේ සල්ලි දෙන්නේ 10.30 වෙනකන් විතරලු.

bank eke senagada bn hugak![]()
bank eke senagada bn hugak![]()
එච්චර නැහැල්ලු. ආයේ හෙට තමයි සල්ලි දෙනවා ඇත්තේ. 10.30 ඉවරයිලුනේ.
එච්චර නැහැල්ලු. ආයේ හෙට තමයි සල්ලි දෙනවා ඇත්තේ. 10.30 ඉවරයිලුනේ.
සෙනග නැහැ බන්.. ගොඩක්ම අඩුයි එන කට්ටියත්..

ehenam kamak na.
mama ammath ekka yanne.peopls bank ekata. mata combank ekata salli tikak dagannath thiyenawa. deposit mashin eken. awulak weyida danna . danna giyoth![]()
ehenam kamak na.
mama ammath ekka yanne.peopls bank ekata. mata combank ekata salli tikak dagannath thiyenawa. deposit mashin eken. awulak weyida danna . danna giyoth![]()
අම්මත් ඉන්න නිසා අවුලක් නැහැ මචන්.. pharmacy එහෙමත් ඇරල තියෙන්නෙ..