පෙන් ඩ්‍රයිව්‍ උදව් - Pen Drive Help

Kangarooo

Active member
  • Aug 17, 2018
    208
    118
    43
    පෙන් ඩ්‍රයිව්‍ උදව් - Pen Drive Help

    මචන්ලා 512MB හෝ 1GB (branded )පෙන් ඩ්‍රයිව්‍ස් ගන්න තියෙන තැනක් කියපල්ලකෝ.floppy disk emulator වලින් වැඩ කරන මැෂින් වගයකයට පාවිච්චි කරන්නයි ඕන. 1 GB වලට වඩා capacity එක වැඩි වුනාහම අවුල් යනවා. එකයි 1GB වගේ හොයන්නේ.

    eBAY එකෙන් ට්‍රයි කළා. බඩු අවුල්. දැන් ආයේ ඕඩර් කරලා ගන්න කාලේ මදි. ඒ නිසා ලංකාවෙන්ම අරගන්න ඕනා.