පෙන් ඩ්‍රයිව් උදව්

Helo1

Well-known member
  • Sep 7, 2014
    2,782
    295
    83
    TrustWorld
    virus 2ka avast ekan ain kara ban?? eth file hidden wala tibuna?? mama (Restore258kb) podi software ekan Restore kara used spece7gb ekan nati una ban.recovery karata hari giya naha???

    dan used spece16 kb

    free spece 7gb:(
     

    keerthi.mac

    Well-known member
  • Dec 8, 2010
    2,845
    429
    83
    R-Studio

    නැතිඋන ඕනේ අගුලක් recover කරගන්න පුළුවන් පිස්සු කෙලලා නැත්තම්.
    torrent එකක් බාගෙන try කරලා බලපන්. අනිවා ගොඩයි.
     

    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,446
    1
    32,130
    113
    - උඩරට -
    අපරාදේ බන් උබට තිබ්බේ වයිරස් ගාඩ් එක තාවකාලීකව ඩිසේබල කරලා වයිරස් ගාඩ් එකෙ ඩීලීට් ෆයිල් ගොඩෙන් ආපහු ෆයිල් ටික රිස්ටොර් කරගන්න..දැන් නම් බැරිවෙයි..උබේ ගාඩ් එක කැස්පස්කී නම් ගොඩ යනවා බොරු..

    පොඩි පොඩි රෙස්ට්‍රො වලින් කරන්නෙ අකර්මන්්‍ය කරන එක බන්//එ නිසා හොද පිලිගත් එකක් පාවිච්චි කරපන්..