පෙන් ඩ්‍රයිව් උදව්

awjas2621

Well-known member
  • Dec 8, 2015
    10,180
    2,224
    113
    මචන් උබ මෙකෙන්ද ගත්තෙ.?කොහෙන්ද ගත්තෙ.kingston වලට 5yrs warranty තියනවා. එක ඉවරද.ගත්ත තැනට දිලා බලන්න.warrenty ඇත්නමි,හදන්න බැරිනමි, අලුත් එකක් දෙයි මචං.:yes:

    http://www.memory.lk/
     
    Last edited:

    keerthi.mac

    Well-known member
  • Dec 8, 2010
    2,845
    429
    83
    උම ඔය දාල තියන විදි එකක් වත් කරලා බැලුවේ නැහැ නේද? ඇත්ත කියපන්. bump ගහල වැඩක් නැහැ. ඔකේ දාලා තියෙන ඒවායින් හරියන්නේ නැත්තම් ඉතින් අදහස ඇත අර ගනින්. R studio වලින් නම් ඕනේ ජරාවක් ඇදලා අරගන්නවා. සමහර data corrupt වෙලා තියනවා. එත් එනවා.
     

    Helo1

    Well-known member
  • Sep 7, 2014
    2,782
    295
    83
    TrustWorld
    recovery kara software 7-8 dala harigiya naha ban.

    Restore kara ban etakotaiii data tika kala una.............

    hoda pen Restore software ekak hoya diyan ko
     

    Aluth Eka

    Well-known member
  • Apr 12, 2016
    7,278
    10,548
    113
    hama ekama kiyan ewa karala blpn , hri giye nttn mekata reply ekk dapn data tika aran dennan
     

    Mr. Shan

    Well-known member
  • Dec 15, 2013
    2,124
    452
    83
    In your mind
    Step 1:

    Click on the below link and download the file "AutorunExterminator"
    http://ccm.net/download/download-11613-autorun-exterminator
    Extract it --> Double-click on "AutorunExterminator" --> Plug your pendrive now.
    This will remove the autorun.inf files from your pendrive and also from drives.

    Step 2:

    Click on "Start" -->Run --> type cmd and click on OK.
    Here I assume your pendrive as G:
    Enter this command.

    attrib -h -r -s /s /d g:\*.*

    You can copy the above command --> Right-click in the Command Prompt and paste it.

    Note : Replace the letter g with your flash drive letter.

    Now check for your files in Pen Drive.

    මේ ටික කලාම මගේ නම් ගොඩ ගියා..
     

    Prasad♠

    Well-known member
  • Nov 2, 2009
    1,515
    419
    83
    කුරුණෑගල​
    MEHEMA KARANAM PENNANAWA

    folder-options-windows10.png