පෙනෙන නොපෙනෙන කොපි ද

ENEMY

Well-known member
  • Jan 7, 2010
    4,974
    1,162
    113
    Kandy
    පෙනෙන නොපෙනෙන කොපි ද

    මචන්ලා සමා උනා නම් වරදක් උන මැනවි .මට නිකමට හිතුන දෙයක් මේ දාන්නේ.නිකමට අහල බලපන් පහලින් තියෙන songs දෙකේ මුල හරියේ සමාන කමක් දැනෙන්නේ නැද්ද කිඅල.අනේ මන්ද.මට වරදක් වෙලා නම් නිවැරදි කරනු මැනවි

    :shocked:

    1)


    2)


    :nerd:
     
    Last edited:

    ^Buddhika^

    Well-known member
  • Jun 8, 2013
    13,432
    1,163
    113
    ithin copy unama mokada ban
    kohmaharip penena nopenena song ela lassnai godak
    copy da horakan karapu thanuda kiyana eka adala naha final output eka hoda nam
     

    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    12811_zps63ae550e.png


    සිංදුවේ නම් කිසිම සමානකමක් නැහැ ,,,
    ඩාන්ස් ඒක නම් දෙන්නම ලස්සනට කරනවා ...

     

    KPZ

    Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    කට්ටිය නටන්නෙ පෙනෙන නොපෙනෙන සින්දුව දාගෙනද කොහේ....... :P