පෙපැල් (Paypal) ගැන ඕනා දෙයක් (Official Thread For PayPal)

kasdesilva

Well-known member
  • Jul 6, 2016
    748
    422
    63
    machan mama kalin ebay, paypal accnt hadala thibuna.
    Hadapu paypal eka address verify karanna kramayak nethi nisa eeka close kala.(by clcking close the accont link)
    Den mage driving licen eke thiyana address ekata paypal ekak hadanna oone.
    etakota mage ebay accnnt eke address venas hinda ebay accnnt ekakuth aluthin hadanna ooneda?
    paypal eka - country-malasya, natonalty- sl needa?
     
    Profile_01

    Member
    May 1, 2017
    2,018
    245
    0

    bp
     
    ChickMagnet

    Active member
  • May 24, 2014
    255
    137
    43
    උඩරට රාජධානිය
    මචන් මට Paypal එකවුන්ට් එකක් හදාගන්න ඕනේ! එක හදන්න ප්‍රදානම හේතුව තමයි ebay වගේ Online Stores වලින් බඩු ගන්නයි තව අනාගතේ Fiver, Freelancer වගේ සයිට් වල පොඩි පොඩි වැඩ කරලා කියක් හරි හොයාගන්නයි තමා! තව youtube monetization වලින් මොනාහරි කරලා කියක් හරි හොයාගන්න වගේ අදහසකුත් තියෙනවා. ලංකාවේ තාම youtube monetization නැති නිසා ඇමෙරිකා වගේ දාලා paypal එකක් හැදුවොත් කෙලවෙයි ද? ඕක හදන්න මොකක්හරි වෙනස් විදියක් තියනවද? නිකන් රේගියුලර් විදියට නතුව අර මැලේසියා එහෙම දාල මොකක්දෝ හුටපටයක් ගැන ඒ දවස් වල අහල තිබුන ! දන්නා කෙනෙක් කමන්ට් එකක් හරි ප්‍රයිවට් මැසේජ් එකක් වත් දාපන් මචන් ලොකුම උදව්වක්
     
    Ghostdevil

    Active member
  • Feb 4, 2017
    394
    234
    43
    machan mama kalin ebay, paypal accnt hadala thibuna.
    Hadapu paypal eka address verify karanna kramayak nethi nisa eeka close kala.(by clcking close the accont link)
    Den mage driving licen eke thiyana address ekata paypal ekak hadanna oone.
    etakota mage ebay accnnt eke address venas hinda ebay accnnt ekakuth aluthin hadanna ooneda?
    paypal eka - country-malasya, natonalty- sl needa?

    Bump
     
    grsena2000

    Well-known member
  • Jan 27, 2013
    1,269
    83
    48
    Planet Earth

    eBay එකෙන් බඩු ගන්න Sri Lanka විදිහට හදපු PayPal එක හරි. අනිත් Online Stores ගොඩකට Credit/Debit card එකෙන් ගෙවන්න පුළුවන්.

    ලංකාවේ විදහට හදන PayPal වලට සල්ලි receive කරන්න බැහැ කියල දන්නවා ඇතිනේ.
    Fiverr වල payments, Payoneer හරහා ගන්න එක තමයි හොඳ. Freelancer වල Skrill ත් තියෙනවා.

    YouTube AdSense වල payments, bank account එකට ගන්න පුළුවන්. හැබැයි Partner Program එකකට Join වුනොත් සමහරවිට PayPal ඕන වෙන්න පුළුවන්. ලංකාවට YouTube Monetization දීල නැති එකයි, PayPal එකේ රටයි අතර සම්බන්දයක් නැහැ.

    මොන රටේ විදිහට හැදුවත් Limit වෙලා documents ඉල්ලුවොත් ඒ අදාල ඒවා දෙන්න වෙනවා.
     
    Ghostdevil

    Active member
  • Feb 4, 2017
    394
    234
    43
    machan mama kalin ebay, paypal accnt hadala thibuna.
    Hadapu paypal eka address verify karanna kramayak nethi nisa eeka close kala.(by clcking close the accont link)
    Den mage driving licen eke thiyana address ekata paypal ekak hadanna oone.
    etakota mage ebay accnnt eke address venas hinda ebay accnnt ekakuth aluthin hadanna ooneda?
    paypal eka - country-malasya, natonalty- sl needa?

    Bump
     
    lgask

    Well-known member
  • Mar 19, 2008
    1,997
    230
    63
    mata paypal hadanna denn nane ban. ai e?

    new password deddi eka ganne ne ban.