පෙපැල් (Paypal) ගැන ඕනා දෙයක් (Official Thread For PayPal)

Mahesh+

Well-known member
  • Jul 3, 2012
    3,312
    806
    113
    Verified ✔
    e kiyanne machan dan ebay business kota udada.. mama ha ha pura kiyala tem 3k wikunuwa paypal account eka malasian widiyata hadala link kara... buyer kiyanawa paypal eken kiyanawalu sri lankan paypal walata pay karanna ba kiyala :(

    Sri Lankan Paypal Only Send Not Sup Recive Money Ebay Selling Not Sup :( :(
     

    rex2014

    Junior member
  • May 21, 2014
    171
    9
    18
    machan thaama sri lankan widihata hadapu paypal walin aulak nathuwa net aken badu ganda puluwan neda???
     

    YoungWeezy

    Well-known member
  • Apr 4, 2012
    4,029
    499
    83
    machna man me danne nathi nisai ahanne pay pal ekata salli danne kohomada man laga pet card ekak thiyenne poddak kiyahanko
     

    වල්පාල

    Junior member
  • Jul 19, 2014
    422
    17
    18
    Man paypal use karala ebay 1kn badu wagayak gatta.. dan credit card information delete karala dala thiyanne.. mata refund labunoth ewa ganna puluwan neda??
    card details na kiyala account 1kta refund cancel karanna ba ne?

    loku udawwak.. thank you!!
     

    Download_Now

    Well-known member
  • Feb 20, 2014
    4,350
    852
    113
    37
    Kurunegala
    මගේ තියෙන්නේ payapl premier මට මාසෙකට $750 paypal හම්බ වෙනවා. ඒක හම්බ වෙන්නේ US වල ඉදල.
    එකට $33.30 USD කැපෙනවා:
    Amount received:
    $750.00 USD
    Fee amount:
    -$33.30 USD
    Net amount:
    $716.70 USD

    මම බැලුවේ මගේ account ඒක delete කරලා personal account එකක් හදන්ඩ.
    තව මගේ site එකේ software විකුනන්ද තියෙනවා. එකට personal account ප්‍රශ්නයක් වෙඉද?

    තව මම දැක්ක personal account වලට මාසෙට credit card payment පහයි receive කරන්ඩ පුළුවන් කියල. තව තනක දැක්ක දැන් ඒ limit ඒක දැන් නෑ කියල. තාම ඒ limit ඒක තියෙනවද?

    මට ලබම විදිය මොකක්ද?
     

    randy6667

    Well-known member
  • Mar 9, 2011
    8,709
    973
    113
    daoriot
    මගේ තියෙන්නේ payapl premier මට මාසෙකට $750 paypal හම්බ වෙනවා. ඒක හම්බ වෙන්නේ US වල ඉදල.
    එකට $33.30 USD කැපෙනවා:
    Amount received:
    $750.00 USD
    Fee amount:
    -$33.30 USD
    Net amount:
    $716.70 USD

    මම බැලුවේ මගේ account ඒක delete කරලා personal account එකක් හදන්ඩ.
    තව මගේ site එකේ software විකුනන්ද තියෙනවා. එකට personal account ප්‍රශ්නයක් වෙඉද?

    තව මම දැක්ක personal account වලට මාසෙට credit card payment පහයි receive කරන්ඩ පුළුවන් කියල. තව තනක දැක්ක දැන් ඒ limit ඒක දැන් නෑ කියල. තාම ඒ limit ඒක තියෙනවද?

    මට ලබම විදිය මොකක්ද?

    ewana ekata gift ekak widiyata ewanna kiyapan. nattam note ekak danna kiyapan. salli uben kapenne na
     
  • Oct 17, 2012
    451
    110
    43
    මචන් මට දැනට PayPal Account 1ක් නෑ. මේ දවස් වල හදන්න try කරනවා..මට දැනගන්න ඕනි මචන් මොකද්ද මේ මැලේසියා කතාව කියලා.... Country 1 ශ්‍රී ලංකාව දල හැදුවොත් මොකද වෙන්නේ. මගේ යාලුවෙක් අද කිව්වා උගේ Account 1 Sri Lanka දාළලු හදල තියෙන්නේ.. Com Bank link කරලලු.. සල්ලි Withdraw කරනවලු.. මටත් එහෙම lankawe bank 1ක් දාල PayPal 1ක් හදන්න පුලුවන්ද...
    එහෙම පුලුවන්නම් මට Step ටික කියපන්කො මචන්... තව HNB Debit card 1කින් වැඩේ කරන්න පුලුවන්ද ????

    Thanks මචන්..
     

    randy6667

    Well-known member
  • Mar 9, 2011
    8,709
    973
    113
    daoriot
    උක්කුං බබා;17059948 said:
    මචන් මට දැනට PayPal Account 1ක් නෑ. මේ දවස් වල හදන්න try කරනවා..මට දැනගන්න ඕනි මචන් මොකද්ද මේ මැලේසියා කතාව කියලා.... Country 1 ශ්‍රී ලංකාව දල හැදුවොත් මොකද වෙන්නේ. මගේ යාලුවෙක් අද කිව්වා උගේ Account 1 Sri Lanka දාළලු හදල තියෙන්නේ.. Com Bank link කරලලු.. සල්ලි Withdraw කරනවලු.. මටත් එහෙම lankawe bank 1ක් දාල PayPal 1ක් හදන්න පුලුවන්ද...
    එහෙම පුලුවන්නම් මට Step ටික කියපන්කො මචන්... තව HNB Debit card 1කින් වැඩේ කරන්න පුලුවන්ද ????

    Thanks මචන්..

    :oo::oo::oo:
     

    jchandika

    Junior member
  • Jan 28, 2009
    84
    4
    8
    machan nodanna nisa ahanne...

    paypal eken link karala tiyana credit card ekata salli ewanna barida... mama malasian widiyata paypal ekak hadala sampath cdredit card eka link karala varify kala... paypal accnt ekata ena salli walin credit card eka settle karanna barida
     

    pradeepn81

    Member
    Dec 27, 2009
    182
    4
    0
    yakkala
    e bay refund me

    machanla mama podi helicopter ekak gaththa eka aul dan sellerta report kara seller kewwa salli refund karanawa keyala .eta passe mail ekak awa pay pal ekata refund kara keyala.eka kohomada mama ganne.mata dannawanam visthara tikak keyapan ganne kohomada refund karapuwa enne kohatada keyala
     

    ujo

    Junior member
  • Oct 2, 2009
    147
    11
    18
    Sampath Web card add karanna

    Machan mage kalin srilankan paypal ekak tibbe.. ekata mama sampath web card eka daala verify karala tibbe.. eken ebay haraha baduth gennuwa.. passe man srilankan paypal eka close karala singapore widiyata Paypal ekak haduwa.. ekata sampath web card eka dalla verify karanna sampath bank eken paypal code eka illuwama eyalage system eke paypal code pen nan naalu.. aluth account ekata kohomada webcard eka daa ganne..?? loku help ekak machan.... :confused: :confused:
     

    gihand4r

    Well-known member
  • Oct 29, 2007
    13,576
    3,990
    113
    Lanka
    mama aluth account ekakata payoneer bank accnt eka add karanna yaddi mobile phone verfy karanna kiyla enwa. malasya nmubr ekakne dala tiyenne. mekata mokada karanne
     

    galibba11

    Member
    Sep 26, 2011
    1,180
    93
    0
    machan podi udawwak one.

    1) SKRILL ekata bank account ekada add karanda one? nattan Visa Card ekada?

    2) card eka/bank acc eka verify karanda Fee ekak gannawada?

    3) Mata payment ekak enda thiyenawa. Bank acc/ Visa car eka link karapu gamanma Money tika ewwoth, awulak nathda?
     
    Last edited:

    ctpgamage

    Well-known member
  • Jul 13, 2009
    2,494
    208
    63
    machan mage sampath web card eka me mase expire wenawa card eka renew kirimen pamanak mata ganudenu karanna puluwanda nethnam aluth card eka dala verify karanna onada?
     

    hobbyking

    Member
    Dec 11, 2013
    12
    0
    0
    macho, mama paypal eka hadala thiyenne Philipine widiyata Com bank card ekak dala veryfi karala.eke $150k thiyanawa.eka card ekata withdraw karoth limit waida paypal eka? Withdraw karanna kalin monawada karanna ona..?bank ekata kiyanna onada?
    pls help mcho.....
     

    hobbyking

    Member
    Dec 11, 2013
    12
    0
    0
    macho, mama paypal eka hadala thiyenne Philipine widiyata Com bank card ekak dala verify karala.eke $150k thiyanawa.eka card ekata withdraw karoth limit waida paypal eka? Withdraw karanna kalin monawada karanna ona..?bank ekata kiyanna onada?
    pls help mcho.....
     

    cristianoragz

    Active member
  • Jan 12, 2014
    846
    85
    28
    හඳේ
    උදව්වක් ඕනා...

    මචාන් මන් ගොඩක් කලින් හදපු paypal එකක් තියනවා ලංකාවේ විදියට.. එකට මම මගේ original name ඇඩ්රස් ඔක්කොම දීල තියෙන්නේ..

    දැන් මට අලුත් paypal එකක් හදාගන්න ඕන සල්ලි withdraw කරන්න පුළුවන් විදියට malayasiyan..

    මගේ ප්‍රශ්න ටිකක් තියනවා පුළුවන් නම් උත්තර දීපන් මචෝ

    1. එක address එකකින් අපිට ඕන තරම් paypal හදාගන්න පුලුවන්ද ?
    2. paypal හදද්දී අපි අපේ නම් ගම් හරියටම හරි ඒවා දෙන්න ඕනද ?(හදිස්සියේ හරි ලිමිට් උනොත් recover කරගනිද්දී අපි කියලා ඔප්පු කරගන්න ඕන නිසා )
    3. අපේ combank debit කාර්ඩ් paypal account ඕන තරමකට ලින්ක් කරන්න පුලුවන්ද ?
    4. paypal ලොග් වෙද්දී අපි හැම වෙලාවේම cache,cookies clear කරලා අපේ වෙන වෙනම paypal accounts වලට ලොග් උනාට අවුලක් නැද්ද ?
    5. phone number එක දෙද්දී කලින් දීපු එකම දුන්නට ප්‍රශ්නයක් වෙන්නේ නැද්ද ?
    මචන් මගේ ප්‍රශ්න ටික බලල පුළුවන් එකෙක් උදව් කරන්න සමහරවිට මෙතන ඉන්න අයටත් මේ ප්‍රශ්න වලට උත්තර ඕන වෙන්න පුළුවන් ස්තුති වේවා ...
     
    Last edited: