apita ayeth paypal hadagnna beri weida mchan,busines okkoma wathure
sri lankan widihata hadaaganin.habai ithin pay karanda witharai puluwan........ Ube paypal ekata kohen hari salli enawanan karanda deeyak mamanan dan na machan....
apita ayeth paypal hadagnna beri weida mchan,busines okkoma wathure
machanla mama inne lankawe. mage paypal ekak thiyenawa new zealand country eka widihata dala haduwa ekak..ekata mama add karala thiyenne HNB debit card ekak..eth mata withdraw option ekata giyama card ekata withdraw karana option eka pennane nane..penanne usa and new zealand bank account dekakta withdraw karanna puluwan kiyala witharayi.oya pahala thiyenawa wage..
![]()
mata danagannna oni
1) mehema wela thiyenne ayi
2) mata bebit card ekata withdraw karaganna puluwan widhata meka hadaganne kohomda?

machun..math commercial eke web card ekakata apply kala..mata eka paypal walata link karana widhiya kiyala denwada..thanks..
Paypal 2k limit with $4000+
meka hadaganna vidiyak nadda?

mara scene eka.
machan dannawane normal PP to HNB withdraw ekakadi pennane mehemane...(DEBITxx/xx/xxxx)
![]()
මම Aug 5 withdraw දැම්මා වෙනදා වගෙම PP to HNB
Normally දවස් ටිකක් යනවනෙ withdraw එක account එකට balance වෙන්ඩ.
ඒත් එදා withdraw එක දාලා පැයකින් වගේ මේ විදිහට (cash dep) ඒ ගාන account එකට ඇවිත් තිබුනා...
But ඊට පහුවෙනිදම ඒක REVERSE කරලා. මම අද තමා ආයෙ ලොග් උනේ... එතකොට දැක්කෙ මේ විදිහට තව ගානක් නිකන්ම මගේ accountඑකෙන් REVERSE කරලා, පස්සෙ ඒ පිටටම වගෙ ඒ ගාන අපහු දාලා...
![]()
1) මොකද්ද මේ scene එක? දැන් මම දාපු withdraw එක එන්නෙ නැති වෙයිද?
2) අනික, එහෙම උන්ට වැරදිලා ගානක් account එකකට යැවුනා කියපන්කො... ඒත් මගේ අනුදැනුම නැතිව එහෙම එක Reverse කරන්ඩ පුලුවන්ද?
3) account එකට උන් සල්ලි දාන්ඩ ටික දවසක් කොහොමත් ගන්නවනී. ඒත් උන්ට දවස් 1-3 කින් වගෙ PP money එනවනෙ. උන් Hold කරන්නෙ ඉන්නෙ. ඉතින් මට බලාගන්ඩ පුලුවන් වෙයිද එහෙම මගේ account එකට Hold උන සල්ලි ටික තියෙනවද කියලා...
නැත්තන් අන්තිමට මගේ සල්ලි ටිකට වෙච්ච දෙයක් නැතිවෙයි
මොකද මේක්ට කරන්නෙ බන්?![]()

ado paypal withdraw karana hodama widiya mokakda? mage combank link karala tiyenne. max amount ekak thiyeda?

mata kiyanako paypal walt lankawata salli genna gana ona ebay business walin.. ekata Malaysia account eka hadanna ona business account da? natnm primer account da?? mokakda me deke wenasa kiynako
Machnla mata refund ekak awa paypal eke habai awe Paypal balance ekata normally enne Card ekata ! Meka kohomada card ekata ganne ?
WEbcard ekkak use karanne
![]()

card aka ain karanne kohomada paypal aken.?
paypal aka close karanne kohomada?
aluthin paypal ekak hadanda kalin pc aka format karanda oneda?
aluthin hadana eka sri lanka widihata haduwama hariyaida?(mata one badu ganda witharai.mage paypal akata kohenwath salli ganda one na)
ain karagaththa card ekama sri lanka widihata hadana paypal ekata add karaganda puluwanda?
මටත් මෙ error එක එනවා
We are sorry, we are experiencing temporary difficulties. Please try again later. If this error occurred while making a payment, avoid duplicate payments by checking your Account Overview before resending a payment.
For some browsers, this problem can be resolved by clearing or deleting cookies.
Message 3507
apita ayeth paypal hadagnna beri weida mchan,busines okkoma wathure

මගේ පේපැල් එක පිලිපිනේ ..පයනියර් එකත් ඇක්ටිව් වෙලා තියෙනේ ..කාර්ඩ් එකත් තියෙනවා..මට දැනගන්න ඕනේ ෆයිවර් එකේ සල්ලි ගන්න හොදම විදිහ පෙය්පල් ද පයනියර් ද??පය්පල් එකට දාල බැංකුවක් විදිහට පයනියර් එකට සල්ලි ගන්න එක පාඩුද??හොදම විසදුම මොකද්ද??

මොකද්ද පේපැල් එක හදලා තියන රට




මැලේසියන් විදිහට හදල තිබ්බේ.අතකොට තම ඔය error එක ආවේ.එට පස්සෙ accont එක close කරල ශ්රී ලංකන් විදිහට හැදුවා.එකට වෙබ් කාර්ඩ් එක ඇඩ් කලා.අවුලක් උන් නෑ.කාර්ඩ් එක confirm කරන්ඩ යනකොට error එකක් එනව මෙ කාර්ඩ් එක වෙන paypal එකකට ඇඩ් කරලා කියලා.ඒත් මම අර account එක close කරන්ඩ කලින් කාර්ඩ් එක remove කලා බන්...... මොකද්ද අවුල...????![]()

මචන් කලින් පෙපැල් එකවුන්ට් එකක් හදල නැති මැශින් එකකින් ip address හන්ගලා මැලෙශියන් විඩියට පැපල් එකක් හැදුවොත් ගොඩ යය්ද,ලන්කාවට පෙපැල් දෙය්ද ම්චන්