මචන් මෙහෙමයි Com බෑන්ක් එකට ගතින් ඔයා කියන්න ඔයාට විසා ඩෙබිට් Card එකක් ඕනා කියලා එතොකට එයාලා වැඩේ කරලා දෙනවා Card එක ලින්ක් කරගන්න විදිය මම කියලා දෙන්නම් ඔයාට ඔය මුලින් බෑන්ක් එකට ගිහින් card එක ගන්නකො![]()
machun..math commercial eke web card ekakata apply kala..mata eka paypal walata link karana widhiya kiyala denwada..thanks..






