ඔයාලට පේපැල් ගැන තියන ගැටළු ප්රශ්න මේ Thread එකෙන් සාකච්චා කරමු යාලුවොනේ ඕනා දෙයක් තියනවනම් මගෙන් අහන්න මම දන්නා විදියට පුළුවන් විදියට ඒ වගේම පුළුවන් වෙලාවක උත්තර දෙන්නම් මම මේ දේ කරන්න හිතුවේ අපේ දැනුම බෙදාගන්න එකෙන් වෙන්නේ අපේ දැනුමත් වැඩි වෙන එක ඒ වගේම අපේ දැනුමෙන් කරුහරි දෙයක් කරගත්තනම් ඒ පින අපිට එහෙනම් ඔන්න පටන් ගත්තා
මට පේපැල් එකවුන්ට් එකක් තියනවා වෙරිෆයි කරලා
purchasing කරන්න පුලුවන්
මම payoneer කාර්ඩ් එකක් ගත්තා නමුත් ලින්ක් කරන්න බෑ
මට පේපෑල් හරහා සල්ලි ගෙන්න ගන්න මොකද කරන්න ඕන කියලා පහදලා දෙන්න
mage malaysian paypal ekata payoneer bank accnt eka daana bane.kalin daala tbila mam remove kara. dan aye danna ba error enwa. wena paypal accnt waltath danna try kara eth ba

mam paypal eken ahuwa.. un dan payoneer bank account link karanna dene na lu.ekai case ekaerror eka PM karapan mchn. pluwn nam goda daala dennam.
mam paypal eken ahuwa.. un dan payoneer bank account link karanna dene na lu.ekai case eka
මචන් ම්ගෙ පෙපැල් ලිමිට් කරලා.අයෙත් හදන්න බැ,මගෙ මැශින් එක ෆොමැට් කරලා අයෙත් හැදුවොත් හර් යය්ද,
හෙල්ප් මි
මචන් ම්ගෙ පෙපැල් ලිමිට් කරලා.අයෙත් හදන්න බැ,මගෙ මැශින් එක ෆොමැට් කරලා අයෙත් හැදුවොත් හර් යය්ද,
හෙල්ප් මි
PM karapan mchn
මචන් මම ebay එකෙන් AUD AU $449 වෙන phone එකක් buy කරන්න ගියා. මගේ paypal එකේ USD 403 තිබ්බ. AUD to USD උනහම ඒ ගාන ඇති මචං. but මම pay කරන්න ගියහම පහල error එක එනවා. මේකට හේතුව මොකක්ද මචං
![]()
මගේ paypal එක හදල තියෙන්නේ Malaysian විදිහට. හබැයි HNB කාර්ඩ් එකක් දාල verify කරලා තියෙන්නේ. මට මේ phone එක ගන්න විදිහක් කියනවද ?
Lankawe IP range eka high-risk machan. format kara kiyala IP address eka wenas wenne na ne.මචන් ම්ගෙ පෙපැල් ලිමිට් කරලා.අයෙත් හදන්න බැ,මගෙ මැශින් එක ෆොමැට් කරලා අයෙත් හැදුවොත් හර් යය්ද,
හෙල්ප් මි