mama 7,8 parak withdraw kala bn
mama baluwa bn hariyanne na
Singapore, Philippines widiyata hadapu ewa walin salli withdraw karanna puluwanda bn ?
දැනට පුළුවන්. ඔයාට දැන් කරන්න තියෙන්නේ ඕකේ තියෙන සල්ලි ටික වෙන කාටහරි send කරලා cash කරගෙන ඔය account එක close කරලා Philippine විදිහට account එකක් හදාගන්න.

address වෙනස් කරන්න බැහැනේ. මොන රටේ ඒවාද හැදුවේ?




