පෙපැල් (Paypal) ගැන ඕනා දෙයක් (Official Thread For PayPal)

grsena2000

Well-known member
  • Jan 27, 2013
    1,269
    83
    48
    Planet Earth
    mama 7,8 parak withdraw kala bn
    mama baluwa bn hariyanne na
    Singapore, Philippines widiyata hadapu ewa walin salli withdraw karanna puluwanda bn ?

    දැනට පුළුවන්. ඔයාට දැන් කරන්න තියෙන්නේ ඕකේ තියෙන සල්ලි ටික වෙන කාටහරි send කරලා cash කරගෙන ඔය account එක close කරලා Philippine විදිහට account එකක් හදාගන්න.
     
    • Like
    Reactions: thilan007

    grsena2000

    Well-known member
  • Jan 27, 2013
    1,269
    83
    48
    Planet Earth
    මගේ මේ අවුරුද්දට එකවුන්ට් 4ක් ඉවරයි බන් උන් දැන් ඉස්සර වගේ නෙමේ බන් අල්ලනවා හෝ ගලා :(

    අලුත් account හදද්දී email address එක ඇරෙන්න තව මොනවද අලුතින් හැදුවේ?
     
    SeedMe

    Well-known member
  • Oct 24, 2015
    1,060
    334
    83
    අලුත් account හදද්දී email address එක ඇරෙන්න තව මොනවද අලුතින් හැදුවේ?

    ඔක්කොම වෙනස් කරලා බන් හැදුවේ අලුත් කාර්ඩ් ලින්ක් කලේ හිටන්​
     
    thilan007

    Active member
  • Mar 20, 2008
    451
    138
    43
    දැනට පුළුවන්. ඔයාට දැන් කරන්න තියෙන්නේ ඕකේ තියෙන සල්ලි ටික වෙන කාටහරි send කරලා cash කරගෙන ඔය account එක close කරලා Philippine විදිහට account එකක් හදාගන්න.

    ela machn :)
     
    grsena2000

    Well-known member
  • Jan 27, 2013
    1,269
    83
    48
    Planet Earth
    ඔක්කොම වෙනස් කරලා බන් හැදුවේ අලුත් කාර්ඩ් ලින්ක් කලේ හිටන්​

    අපරාදේ. :sorry: address වෙනස් කරන්න බැහැනේ. මොන රටේ ඒවාද හැදුවේ?
     
    lalhtt

    Active member
  • Sep 5, 2012
    273
    53
    28
    පැහැදිලි පිලිතුරක් ඕන

    මගේ පේපෑල් එකවුන්ට් එක හදලා තියෙන්නේ ලංකාවෙ ඇත්ත ඇඩ්‍රස් දීලා commercial card එක ලින්ක් කරලා
    තව මම payoneer කාර්ඩ් එකකුත් අරගෙන තියෙන්නේ
    paypal එකෙන් payoneer එකට හරි වෙනත් බෑන්ක් එකවුන්ට් එකකට හරි සල්ලි ගන්නෙ කොහොමද
    ඒ සඳහා ගත යුතු පියවර කුමක්ද
     
    grsena2000

    Well-known member
  • Jan 27, 2013
    1,269
    83
    48
    Planet Earth
    මගේ පේපෑල් එකවුන්ට් එක හදලා තියෙන්නේ ලංකාවෙ ඇත්ත ඇඩ්‍රස් දීලා commercial card එක ලින්ක් කරලා
    තව මම payoneer කාර්ඩ් එකකුත් අරගෙන තියෙන්නේ
    paypal එකෙන් payoneer එකට හරි වෙනත් බෑන්ක් එකවුන්ට් එකකට හරි සල්ලි ගන්නෙ කොහොමද
    ඒ සඳහා ගත යුතු පියවර කුමක්ද

    ලංකාවේ විදිහට හදපු PayPal account වලට සල්ලි recieve කරන්න බැහැ. :no:
     
    Indikaz

    Well-known member
  • Feb 2, 2012
    951
    100
    63
    Gampaha
    paypal ekak hada ganne kohomada? card ekak ganna kochchara kal yanawada?

    machan math oya gena hodatama danna, ,,eth elakiriyei web ekei hoyala karunu tikak dana gaththa, ,me tika ubatath wedagath wei...
    Commercial bank eke debit card ekak peyen wage account ekath open karagenama gattaki, ,
    eh card eka paypal connect karanna puluwan..
    Habai paypal eke country sri lanka kiyala danawanan withdrawls ba, ,ebay eken badu genna ganna witaraknan shape
     
    • Like
    Reactions: SeedMe

    Mahesh+

    Well-known member
  • Jul 3, 2012
    3,312
    806
    113
    Verified ✔

    බැරි නැ මචන් පුළුවන් මොකද එකත් සමාන්‍ය මාස්ටර් කර්ඩ් පතක් කාර්ඩ් එකේ සල්ලි තියනවනම් පේපැල් ඇඩ් කරලා සමාන්‍ය විදියට පාවිච්චි කරන්න පුළුවන් මගේ කාර්ඩ් එකත් මම යුස් කරලා තියනවා රිපන්ඩ් එකක් උනත් දවසින් වගේ එනවා කර්ඩ් එකට ලංකාවේ වගේ සති ගනන් යන්නේ නැ :)
     
    grsena2000

    Well-known member
  • Jan 27, 2013
    1,269
    83
    48
    Planet Earth
    බැරි නැ මචන් පුළුවන් මොකද එකත් සමාන්‍ය මාස්ටර් කර්ඩ් පතක් කාර්ඩ් එකේ සල්ලි තියනවනම් පේපැල් ඇඩ් කරලා සමාන්‍ය විදියට පාවිච්චි කරන්න පුළුවන් මගේ කාර්ඩ් එකත් මම යුස් කරලා තියනවා රිපන්ඩ් එකක් උනත් දවසින් වගේ එනවා කර්ඩ් එකට ලංකාවේ වගේ සති ගනන් යන්නේ නැ :)

    ඒත් verification code එක ගන්නේ කොහොමද? :confused:
     
    SeedMe

    Well-known member
  • Oct 24, 2015
    1,060
    334
    83
    සමහරු කියනවා අලුත් account එකක් හදන්න කලින් machine එක format කරන්න ඕන කියල. :rolleyes:

    අනේ මන්දා බන් ෆොර්මැට් කලේ නම් නැ ඉතින් :(
     
    grsena2000

    Well-known member
  • Jan 27, 2013
    1,269
    83
    48
    Planet Earth
    ඕකට සල්ලි මෙහෙන් දාන එක බොරු වැඩක්
    කොම් බෑන්ක් ඒ.ටී.එම් එකක් ගනින්

    මට තේරෙනවා මොකද්ද කිව්වේ කියල. ඒත් ATM එකක් ගන්න කිව්වම එකපාරට හිතුනේ මේක.

    HPicturer.ashx

    :P:D:lol::rofl: