mage paypal account ekata commercial debit card eka link karanna gyama me error eka enawane.danna ekek help ekak dipanko
වැලි ගොව්වා;20047784 said:mage paypal account ekata commercial debit card eka link karanna gyama me error eka enawane.danna ekek help ekak dipanko
![]()
Machan,
I got malasian Paypal Account So Last Night I got email from Paypal and they are asking for ID Verification
![]()
So what will happen if I upload Sri Lankan Passport and ID for this
Please any one who can help for this cause please pm me
ලංකවේ ඒවානම් යවලා හරියන්නේ නැ මචෝ මොනවද ඉල්ලලා තියෙන්නේ
ID and address Proof Banz
එඩිට් කරලා තමා මචන් ට්රයි එකක් දෙන්න වෙන්නේ එහෙම උනොත්

Mamath ada haduwa ehema ekak nam aweපෙපැල් එකකට කෙල උනා අනිත් එක මම වෙරිෆයි කලේ පෙයිනියර් කාඩ් එකෙන් දැන් කාඩ් එකත් එක්ස්පයර් වෙලා
1.අලුත් පෙපැලක් හදද්දි එන ෆොන් වෙරිෆයි එකෙන් බෙරෙන්නෙ කෙහෙමද?
2.ලගදි පෙපැල් හදපු අය කවුද බන් ඉන්නෙ
Paypal වලට වඩා හොඳ commercial ද HNB ද නැත්තන් වෙන මොකක් හරි ද. හොඳ ඇයි කියලත් කියනවද? කවුරුත් නෑනේ උත්තර දෙන්න මේකේ![]()


