පෙපැල් (Paypal) ගැන ඕනා දෙයක් (Official Thread For PayPal)

mage paypal account ekata commercial debit card eka link karanna gyama me error eka enawane.danna ekek help ekak dipanko

JFXx1GU.jpg
 

sumiya

Well-known member
  • Apr 24, 2007
    2,152
    61
    48
    41
    NCL (uk)
    Machan,

    I got malasian Paypal Account So Last Night I got email from Paypal and they are asking for ID Verification

    id%20verification_zpsx2ptrbic.png


    So what will happen if I upload Sri Lankan Passport and ID for this

    Please any one who can help for this cause please pm me
     

    Mahesh+

    Well-known member
  • Jul 3, 2012
    3,312
    806
    113
    Verified ✔
    වැලි ගොව්වා;20047784 said:
    mage paypal account ekata commercial debit card eka link karanna gyama me error eka enawane.danna ekek help ekak dipanko

    JFXx1GU.jpg

    ටික වේලකින් පස්සේ බලපන් මචන් උබගේ අවුලක් නෙමේ නැත්තම් මොබයිල් ඇප් එකෙන් ඇඩ් කරපන් එතොකොට අවුලක් නැ​
     

    Mahesh+

    Well-known member
  • Jul 3, 2012
    3,312
    806
    113
    Verified ✔
    Machan,

    I got malasian Paypal Account So Last Night I got email from Paypal and they are asking for ID Verification

    id%20verification_zpsx2ptrbic.png


    So what will happen if I upload Sri Lankan Passport and ID for this

    Please any one who can help for this cause please pm me

    ලංකවේ ඒවානම් යවලා හරියන්නේ නැ මචෝ මොනවද ඉල්ලලා තියෙන්නේ​
     

    Razztha

    Junior member
  • Nov 18, 2012
    157
    8
    18
    Alawwa
    machan mehema error ekak enwa card eka confirm kraddi

    "We are sorry, we are experiencing temporary difficulties. Please try again later. If this error occurred while making a payment, avoid duplicate payments by checking your Account Overview before resending a payment.

    For some browsers, this problem can be resolved by clearing or deleting cookies."




    card statement eke code ekak illuwa
    mn wena ekak gahala toyenne
    machan kohomda meka solve kraganne :(
    card eka commercial bank eke
     
    Last edited:

    radika0000

    Well-known member
  • Jun 6, 2011
    1,100
    109
    63
    පෙපැල් එකකට කෙල උනා අනිත් එක මම වෙරිෆයි කලේ පෙයිනියර් කාඩ් එකෙන් දැන් කාඩ් එකත් එක්ස්පයර් වෙලා
    1.අලුත් පෙපැලක් හදද්දි එන ෆොන් වෙරිෆයි එකෙන් බෙරෙන්නෙ කෙහෙමද?
    2.ලගදි පෙපැල් හදපු අය කවුද බන් ඉන්නෙ
     

    manjulabw

    Well-known member
  • Aug 23, 2007
    17,467
    15,592
    113
    Land of the Gods 🕎
    පෙපැල් එකකට කෙල උනා අනිත් එක මම වෙරිෆයි කලේ පෙයිනියර් කාඩ් එකෙන් දැන් කාඩ් එකත් එක්ස්පයර් වෙලා
    1.අලුත් පෙපැලක් හදද්දි එන ෆොන් වෙරිෆයි එකෙන් බෙරෙන්නෙ කෙහෙමද?
    2.ලගදි පෙපැල් හදපු අය කවුද බන් ඉන්නෙ
    Mamath ada haduwa ehema ekak nam awe
     

    Hemal DevLife

    Member
    Jun 22, 2016
    3
    0
    0
    මම අලුතින් එලකිරි ෆෝරම් එකට එකතු වුණේ, ෆෝරම් එක පට්ටම වටිනවා. Thread දාන උදවු කරන හැම සහෝ කෙනෙක්ටම Thanks. මට පේපැල් වෙරිෆයි කරන්ඩ ගියාම පොඩි අවුලක් ආවා. COMMERCIAL Bank එකේ කාඩ් එකෙන් පේපැල් වෙරිෆයි කරන්ඩ දෙන්නේ නෑ, කාඩ් එක ඇඩ් කරන්ඩ බෑ කියනවා. මම පේපැල් එක හැදුවේ පිලිපීන් විදිහට, Ebay Selling කරන්ඩ ඕන නිසා. මේ අවුලට මොකක්ද කරන්ඩ පුලුවන්. මැලේෂියනුත් Try කරා හරිගියේ නෑ.
     

    b.panda

    Member
    Jan 20, 2015
    36
    1
    0
    card verification problem ..udau onee



    mage Philippine widiyata hadala tiyana paypal account 1ta hnb visa debit card 1 add karanna giya ethakota error message 1k denawane
    (card 1 online acitve karala tiyenne[/COLOR])

    Mokakda mekata hethuwa?
    den mokada karanne

    please kauru hari help karandoooo
     

    Attachments

    • paypal error.jpg
      paypal error.jpg
      22.7 KB · Views: 70

    Top Hat

    Member
    Mar 27, 2016
    173
    14
    0
    මචන් NSB කාර්ඩ් එකක් paypal අකවුන්ට් එකකට ලින්ක් කර ගන්න පුළුවන්ද?
     

    Top Hat

    Member
    Mar 27, 2016
    173
    14
    0
    Paypal වලට වඩා හොඳ commercial ද HNB ද නැත්තන් වෙන මොකක් හරි ද. හොඳ ඇයි කියලත් කියනවද? කවුරුත් නෑනේ උත්තර දෙන්න මේකේ :(
     

    isanka33

    Active member
  • Feb 1, 2015
    810
    121
    43
    $8කට Paypal එක verify කරනු ලැබේ.... :yes::yes:
    Paypal එක verify කරගන්න ඕන කෙනෙක් ඉන්නවනම් මට email එකක් දාන්න...

    email - [email protected]

    මුදල බාරගන්නා ක්‍රමයන්,
    Paypal මගින් හෝ Bitcoin මගින් පමණි....:cool:

    සාක්ෂි,
    2roq5hz.jpg