පෙපැල් (Paypal) ගැන ඕනා දෙයක් (Official Thread For PayPal)

baba-chuti

Well-known member
  • Feb 27, 2017
    7,124
    9,974
    113
    macahn bussiness paypal account eken card ekata money withdraw karnna puluwan da? withdraw karnakota malaysian bank account eka ahanawa
     

    flag au:

    Well-known member
  • Jun 5, 2010
    5,872
    1,350
    113
    please help me, I can not withdrawal money.Because there is not an option for withdrawal through bank credit card.....Any solution ,let you know me pls
     
    • Like
    Reactions: thushana

    RaiK_pala

    Active member
  • Jan 30, 2017
    154
    72
    28
    Paypal Payment

    Hi guys, I hv made payment for Airbnb through Airbnb App (Sampath Credit card linked with Paypal) but payment was declined by the merchant. But my card was charged and msg received to my mobile. Then i contacted the bank and they said that the amount was already deducted in favour of paypal. As per my understanding now money is with paypal. But in my paypal account no data shown in activity history, What to do? Help me, Already complained to paypal not a positive reply yet,:confused::confused::confused::confused::confused:
     

    Solutions

    Junior member
  • Nov 11, 2014
    194
    19
    18
    Paypal එකෙන් payment කරන්න බෑ මේ error එක එනවා. Fund transfer කරන්නවත් බැහැනේ. දන්න කෙනෙක් උදව් කරන්න.



    currencyerror.png
     

    piyals

    Well-known member
  • Sep 21, 2009
    871
    720
    93
    මචන්ලා, මගේ Malaysian Paypal account එකේ address verify කරන්න කියනවා. Utility bill එකක් ඉල්ලනවා. මේ වගේ document හදල දෙන අය ඉන්නවා කියල අහල තියෙනවා. එහෙම දන්නා කෙනෙක් හරි තැනක් හරි තියෙනවනම් කියපල්ලා. නැත්නම් වෙන වැඩේ ගොඩ දාගන්න ක්‍රමයක් දන්නවනම් කියපල්ලා.
     

    aladin89

    Well-known member
  • Dec 29, 2017
    1,430
    256
    83
    මචන්ලා, මගේ Malaysian Paypal account එකේ address verify කරන්න කියනවා. Utility bill එකක් ඉල්ලනවා. මේ වගේ document හදල දෙන අය ඉන්නවා කියල අහල තියෙනවා. එහෙම දන්නා කෙනෙක් හරි තැනක් හරි තියෙනවනම් කියපල්ලා. නැත්නම් වෙන වැඩේ ගොඩ දාගන්න ක්‍රමයක් දන්නවනම් කියපල්ලා.

    Kasun priyadarshana kiyala porak innawa. 100% sure & highly recommended.
     

    geethsha

    Active member
  • Jan 12, 2011
    266
    37
    28
    Wena rataka widiyata paypal withdrawal account ekak hadana hati Danna kenek kiyala dennako.. dan issara wage haddala salli ganna ba neda? free dena uk sim eken wade goda da ganna puluwanda ?
    :rolleyes::yes:
     
    Last edited:

    rukey184

    Well-known member
  • Aug 14, 2010
    4,420
    680
    113
    on earth
    Paypal Business Account

    machanla mata paypal business account 1k hadhaganna ooona. business account lankawata support na. ehinda man hithuwe wenarataka paypal business account ekak hadala . ape rate paypal personal account ekak hadala araken mekata salli withdraw karanna. me krame kochchara durata sarthaka weida machanla ? lankawe ayagenuth paypal business account ekata salli ganna inne. ethakota eeeeka limit weida ?
     

    MAHESH80

    Well-known member
  • Nov 23, 2018
    919
    1,842
    113
    Thanks machan. Meka weda.5 seconds walin card ekata salli awa ban.
    මේ ලින්ක් එකෙන් ලංකාවේ ඕන බැංකුවක කාඩ් එකකට සල්ලි ගන්න පුලුවන්ද?මම පේපැල් ගැන වැඩිය දන්නේ නෑ.