පෙපැල් (Paypal) ගැන ඕනා දෙයක් (Official Thread For PayPal)

piyals

Well-known member
  • Sep 21, 2009
    871
    720
    93
    මචන් මම software එකක් වික්කා USA එකෙකුට (මම develop කරපු එකක්). එක උට install කරන්න support එකත් දුන්න. සල්ලි ගත්තේ Paypal (Malaysian) account එකට. මේ කැ** දැන් chargeback file කරලා උගේ credit card එකට. මු කියන්නේ එහෙම transaction එකක් authorize කලේ නැහැලු.

    මු මගෙත් එක්ක discuss කරපු සහ install support කරපු emails නම් තියෙනවා. මේකට මොකද කරන්න පුළුවන්. මේ වගේ කේස් ගොඩ දා ගත්තු ය කව්රුත් ඉන්නවනම් කියපල්ලා.

    මගේ Paypal එකත් Malaysia හින්ද මේකට fight කරන්න ගිහින් Paypal account එකටත් කෙල වෙන්න පුලුවන්ද?
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,918
    1
    60,900
    113
    Mother Earth
    මචන්ලා පේපෑල් රෙජිස්ටර් කරනවා HNB, Sampath බැංකු වලින්. මම ගියේ සම්පත් බැංකුවට. :)
     
    Trust.ed

    Member
    Mar 12, 2018
    54
    4
    0
    මචන්ලා පේපෑල් රෙජිස්ටර් කරනවා HNB, Sampath බැංකු වලින්. මම ගියේ සම්පත් බැංකුවට. :)

    රෙජිස්ටර් කරනවා kivve mokadda ban?:confused::confused::nerd::nerd:
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,556
    72,764
    113
    මාලඹේ
    මචන් මම software එකක් වික්කා USA එකෙකුට (මම develop කරපු එකක්). එක උට install කරන්න support එකත් දුන්න. සල්ලි ගත්තේ Paypal (Malaysian) account එකට. මේ කැ** දැන් chargeback file කරලා උගේ credit card එකට. මු කියන්නේ එහෙම transaction එකක් authorize කලේ නැහැලු.

    මු මගෙත් එක්ක discuss කරපු සහ install support කරපු emails නම් තියෙනවා. මේකට මොකද කරන්න පුළුවන්. මේ වගේ කේස් ගොඩ දා ගත්තු ය කව්රුත් ඉන්නවනම් කියපල්ලා.

    මගේ Paypal එකත් Malaysia හින්ද මේකට fight කරන්න ගිහින් Paypal account එකටත් කෙල වෙන්න පුලුවන්ද?

    ඔයා ඇත්තටම bussinee එකක් කරානම් බය වෙන්න දෙයක් නැහැ. case එකක් ෆයිල් කරන්න . බොරුවක් කරලා නැහැනේ. කීයක් හිර වෙලා තියෙනවද?
     
    Simple Man

    Junior member
  • Apr 9, 2014
    106
    12
    18

    මට ඊයේ දවසේ අවස්ථාවක් ලැබුනා පාර්ලිමේන්තු අමාත්‍ය Wimal weerawansa සමග පොඩ්ඩක් කතා කරන්න. එතුමාට මම යොජනා කරා ලංකාවට PayPal ලාබා දෙන ලෙස මොකද අපේ තරැණ තරැණියන්ට Paypal මගින් රටට විදේශ විනිමය ගේන්න පුලවන් සහ ලෝකෙට අපේ විවිධ සේවාවන් ලබා දෙන්න පුලුවන් ඉතා ඉක්මනින් මේ හරහා. සතුටට කාරනය නම් එතුමාත් Paypal පිලිබදව දැනටමත් හැදෑරීමක් කරලා.
    ඇමතිතුමා අපිට මේක ලබා දුන්නොත් විශාල තරුණ තරුණියන් පිරිසකට ගෙදර ඉදලා මුදල් උපයන්න පුලවන් 🙏

    අපි ජනාධිපතිතුමාගේ පේජ් එකටත් ගිහින් පේපෑල් ලංකාවට දෙන්න කියලා ඉල්ලීමක් කරමුද? සාදාරණ ඉල්ලීමක් නිසා බොහෝවිට ඒ ගැන හොයාබලයි කියල හිතනවා.
     
    visalbro

    Well-known member
  • Jun 4, 2017
    15,974
    17,133
    113
    panadura
    ebay listing

    ebay list karaddi mehema error ekak awa bn anthimata.mokada karanne?

    We’re sorry. We were unable to set up pre-approved payments. Please try again later.
     
    Mr.Feel

    Well-known member
  • Jan 29, 2009
    2,375
    344
    83
    දන් පිලිපින් විත්ඩ්‍රොවල්ස් උබලට එනවද ..... මම දන්න තරමට /wfund or https://www.paypal.com/moneytransfer/# ලින්ක්ස් වැඩකරෙන්නෙත් නැ... ඉන්ටෙර්නල් එර්‍රර් කියල එරර් එකක් එනවා කියලා මම දක්කා කස්ටිය කියලා තියනවා.... විසදුමක් තිබේද මෙකට....

    මගුලේ පෙපල් ලන්කවට කවදා ලැබෙය් ද .....
     
    Mr.Feel

    Well-known member
  • Jan 29, 2009
    2,375
    344
    83
    limit unata passe illana documents dunnata passe , un reply karanne naththm mkda krnne

    :baffled::baffled: උන් රෙප්ල්‍ය් කරන්නෙත් නැ තමය් බන් සමහර කෙසස් වලට....කොල් කරලා බලහන් සමහර විට වැඩක් වෙය්....

    වැඩෙ ගොඩ ගියානම් මෙතන දාපන් අනිත් උන්ටත් දැනගන්න ....

    asrock101

    Active member
  • Oct 29, 2019
    233
    168
    43
    Paypal money withdraw karanna barida. https://www.paypal.com/moneytransfer/# ලින්ක් වැඩකරෙන්නෙ නැ... Internal error කියල error එකක් එනවා.

    මේ link එක වැඩ. https://www.paypal.com/fundstransfer/
    හැබැයි මේක පාඩුයි. PayPal වලින් USD - LKR වලට හරවලා තමයි එවන්නේ. PayPal වලින් දෙන්නේ බොහොම අඩු exchange rate එකක්. හැබැයි ඉතින් PayPal account එකේ සල්ලි හිර වෙලා තියෙන ඒකට වඩා මේක හොදයි.
     
    asrock101

    Active member
  • Oct 29, 2019
    233
    168
    43
    limit unata passe illana documents dunnata passe , un reply karanne naththm mkda krnne

    Temporary limit වුන account එකක් නම් document submit කලාම දවස් 2-3කින් approve කරනවා. වැඩිම උනොත් සතියක් යයි හැබයි මේ දවස් වල කියන්න බෑ. Documents අවුල් නම් message එකක් එනවා rejected කියලා. Permanent limit වුන account එකක් නම් දවස් 180 පස්සෙ email එකක් එයි සල්ලි withdraw කරන්න පුලුවන් කියලා. එතකන් ඉන්න වෙනවා. මම කොච්චර appeal කලත් වැඩක් වුනේ නෑ. උන් reply කරන්නේ නෑ දවස් 180 ඉන්නම වුනා.
     
    Last edited:

    asrock101

    Active member
  • Oct 29, 2019
    233
    168
    43
    PayPal ekata one kenekgen money receive karanna puluwanda? sri lankan account ekakata

    Sri Lankan විදිහට හදපු එකකට නම් කොහෙන්වත් සල්ලි ගෙන්න ගන්න බෑ. Philippines වගේ රටක් විදිහට හැදුවා නම් ගොඩක් රටවල් වලින් ගෙන්න ගන්න පුලුවන්
     
    jay-shan

    Well-known member
  • Jan 3, 2010
    4,381
    1,871
    113
    Metaverse
    Sri Lankan විදිහට හදපු එකකට නම් කොහෙන්වත් සල්ලි ගෙන්න ගන්න බෑ. Philippines වගේ රටක් විදිහට හැදුවා නම් ගොඩක් රටවල් වලින් ගෙන්න ගන්න පුලුවන්

    friends and family wath barida?