පෙපැල් (Paypal) ගැන ඕනා දෙයක් (Official Thread For PayPal)

piyals

Well-known member
  • Sep 21, 2009
    871
    720
    93
    ඔන්න දැන් සම්පත් ඩේබිට් කාඩ් එකත් වැඩ පේපැල් එක්ක.

    මචන් එතකොට paypal සල්ලි සම්පත් account එකට withdraw වෙනවද? HNB වගේ එවෙලේම එනවද?
     

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    මචන් එතකොට paypal සල්ලි සම්පත් account එකට withdraw වෙනවද? HNB වගේ එවෙලේම එනවද?

    සල්ලි නම් විත්ඩ්‍රව් කරලා නෑ මචන්. මම බැංකුවෙන් ඇහුවා විත්ඩ්‍රව් කරොත් එනවා කීවා.

    BOC DEBITCARD එකත් වැඩ.
     
    • Like
    Reactions: malrulz

    malrulz

    Well-known member
  • Aug 3, 2013
    1,968
    1,509
    113
    CEYLON
    සල්ලි නම් විත්ඩ්‍රව් කරලා නෑ මචන්. මම බැංකුවෙන් ඇහුවා විත්ඩ්‍රව් කරොත් එනවා කීවා.

    BOC DEBITCARD එකත් වැඩ.
    Master Card wadada bn withdraw walata
     
    • Like
    Reactions: lasankandy

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    Master Card wadada bn withdraw walata

    නෑ මාස්ටර්කාඩ් වැඩ නෑ අනික් රටවලට.
    ඉතාලී දාන්න විත්ඩ්‍රව් කරන්න පුලුවන් මාස්ටර් කාඩ් වලට.
     

    visalbro

    Well-known member
  • Jun 4, 2017
    15,974
    17,133
    113
    panadura
    නෑ මාස්ටර්කාඩ් වැඩ නෑ අනික් රටවලට.
    ඉතාලී දාන්න විත්ඩ්‍රව් කරන්න පුලුවන් මාස්ටර් කාඩ් වලට.
    Italy walata tax gahanawada?rajayen awl daiyda italy ?
     

    ChaaniAkka

    Well-known member
  • Oct 9, 2018
    1,900
    714
    113
    Philippines වලින් PayPal Business accounts හදලා ඕන අය PM කරන්න. Withdraw anytime
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,955
    2
    54,646
    113
    Philippines වලින් PayPal Business accounts හදලා ඕන අය PM කරන්න. Withdraw anytime

    :baffled:
    kiyada gaaana?

    Philippines වලින් Business හදාගන්න නම් ඕන කෙනෙක්ට පුළුවන්නෙ අපෙම මොබයිල් නම්බර් එක දාල :yes:

     
    • Like
    Reactions: Voldemort Bro

    aladin89

    Well-known member
  • Dec 29, 2017
    1,430
    256
    83
    දැනට මම පාවිච්චි කරන්නෙ 2015දි පිලිපීන් විදියට හදපු paypal එකක්. ඒක individual account එකක්. ඒක දැන් business Account එකකට upgrade ක‍රොත් අවුලක් වෙයිද?