පෙබරවාරි 04 ජාතික ගීය දෙමළ භාෂාවෙනුත්
ලබන පෙබරවාරි 04 වෙනිදා පැවැත්වෙන ජාතික නිදහස් දින සමරු උළෙලේදී දෙමළ භාෂාවෙන් ජාතික ගීතය ගායනා කරවීමට කැබිනට් අනුමැතිය හිමිව තිඛෙනවා.
කැබිනට් සම ප්‍රකාශක අමාත්‍ය රාජිත සේනාරත්න මහතා මේ සම්බන්ධව මාධ්‍ය අමතා ප්‍රකාශ කර ඇත. ඔහු පවසන්නේ ශ්‍රී ලංකා අනන්‍යතාව පිළිබඳ පාර්ලිමේන්තු කැබිනට් අනුකාරක සභාව මගින් කරන ලද යෝජනාවක් පරිදි මෙම පියවර ගෙන ඇති බවයි.
යෝජනා කිහිපයක් අඩංගු එම යෝජනාවලියේ පළමු යෝජනාව වූයේ ජාතික ගීය සිංහල සහ දෙමළ භාෂා දෙකෙන්ම ගායනා කළ යුතු බව කියන අමාත්‍යවරයා මෙම යෝජනාව කැබිනට් මණ්ඩලයට ගෙන ආ අවස්ථාවේ ඒ පිළිබඳ කිසිවකුගේ විරෝධයක් මතු නොවූ බවත්, යම් යම් අදහස් පමණක් මතු වූ බවත් පැවසුවා. ඒ
අනුව අගමැතිවරයාගේ එකඟතාව ද ඒ සඳහා හිමි වූ බව කියන ඔහු ලබන පෙබරවාරි 04 වෙනිදා පැවැත්වෙන ජාතික නිදහස් දින සමරු උළෙලේදී සිංහලෙන් මෙන්ම දෙමළ භාෂාවෙන් ජාතික ගීතය ගායනා කරවනු ඇති බව කියා සිටියා.
ඒ අනුව මේ ආකාරයට ජාතික ගීය දෙමළ බසින් නිදහස් දින උළෙලකදී ගායනා වනු ඇත්තේ පළමු වතාවටයි.
ලොකයේ පලමු වරට වර්ග අඩි 65,610 ක පුංචි බිමක ජාතික ගීය භාෂා ෙදකකින් ගායානා කරන වගයි.

විලිලැජ්ජයි සංෙතා්ෂයි, ෙදයියන්ෙග් පිහිටයි.