පෙබරවාරි 05 නිවාඩු???

saja

Well-known member
  • Jan 8, 2007
    16,207
    2
    10,803
    113
    Home Sweet Home
    5 නම් අපිට නිවාඩු දුන්න , හැබැයි December 25 නම් නිවාඩු දීල තියෙන්නේ ආගමේ අය‍ට විතරයි :baffled:
     
    • Like
    Reactions: webhash

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,825
    113
    mokakda ban Wages board kiyanne?

    වැඩ කරන මිනිස්සු අයිති වෙන පනත් දෙකක් තියෙනවා. ඔෆිස් වල උන් ශොප් වල උන් අයිති වෙන එක තමයි ශොප් අන්ඩ් ඔෆිස් එක. අනික් වැඩ ඒ කිව්වෙ ප්‍රඩක්ශන් අයිති වෙන්නෙ අනික් පනතට.

    ඒ දෙකේ නිවාඩු, පඩි හැදෙන විදිහ පැය ගණන වෙනස්.
     

    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    අපිටනම් company එක ගානේ නිවාඩුවක් දුන්න (union එකේ ඉල්ලීමට :D )
     

    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,508
    8,707
    113
    අයිති වෙන්නෙ Shop and Office act එකට නම් නිවාඩුවක් දෙන්න ඕනෙ 4 වෙනිදා වෙනුවට. Wages board එකට අයිති නම් නිවාඩු නෑ. ඒක 5ම වෙන්න ඕනෙ කියලා නෑ. අපේ නම් ඒක අවුරුද්දට දෙන්නෙ මේ පාර.
    :yes::yes::yes:
     

    sl_m

    Member
    Sep 30, 2011
    104
    6
    0
    As per the Shop and Office ACT there are 8 Constitutional Leaves for Year. So Feb 4th Leave can be taken in between 5th Feb to 9th Feb as a Lieu Leave