අන්න ඒකනේ කියන්නෙ
ඉදල හිටල බ්ලූ ස්ක්‍රීන් එකක් ආවට මොකද කොල්ල හොද කොල්ල



ela seen eka



ඔව්ලු බන් කෙලෙවෙන සීන් එක බන්ඔය Gihan GTR කියන එකා උඹේ යාලුවෙක්ද බං....??
පිස්සුද බන් ඌ මට ආදරෙයි එහෙම ගහන්නෙ නෑතව පොඩ්ඩෙන් එදා මෙයා ගුටිකාල අද මට Thread 1ට දාන්න වෙන්නෙ මල් බබා මරුට කියලා...
පට්ට සීන් එකනෙ බන්
උබ දෑන්වත් ඔය කට හදාගන්න බලපන් නෑත්නම් උබට මාර ලෙඩක් ලගදීම වෑටෙයි![]()



[FONT="][/FONT]
[FONT="]මොකක්දෝ පෙර කල කුසල් කර්මයක් නිසා මට අහිංසක මූනක් සහ හොදින් රඟපෑමේ හැකියාවක් තිබ්බ.[/FONT]
[FONT="]
[/FONT]





ඕක මටත් හිතුනා..
ඒ උනාට මේ කට මං කියන එකවත් අහන්නේ නෑ බං...

එහෙනම් Fire අයියේ... මම වත් කියලා බලන්නද
අපෝ මේ ත්‍රෙඩ් එක දාපු එකාට නම් බ්‍රේක් කියල ජාතියක් දැකල නැති එකෙක්.මූට බ්‍රේක් ඔයිල් දාලත් හරි යන්නෙ නෑ.ගිහාන් ඉන්න තැන කුජීතයි ඕයි




