පෙම්පෙරලිය

Fire Eye

Member
Oct 16, 2010
3,156
748
0
|~ Lovers Avenue ~|
අන්න ඒකනේ කියන්නෙ
ඉදල හිටල බ්ලූ ස්ක්‍රීන් එකක් ආවට මොකද කොල්ල හොද කොල්ල
තව පොඩ්ඩෙන් එදා මෙයා ගුටිකාල අද මට Thread 1ට දාන්න වෙන්නෙ මල් බබා මරුට කියලා...
:P:P:P
ela seen eka
ThanX මචා..
:D:D:D
 

Mal Baba

Well-known member
  • Apr 26, 2009
    106,274
    5,601
    113
    Blob Storage
    www.37innovate.com
    තව පොඩ්ඩෙන් එදා මෙයා ගුටිකාල අද මට Thread 1ට දාන්න වෙන්නෙ මල් බබා මරුට කියලා...
    :P:P:P
    පිස්සුද බන් ඌ මට ආදරෙයි එහෙම ගහන්නෙ නෑ
    ආදරේටලු තරවටු කලේ
     

    pubudu lakmal

    Well-known member
  • Jun 27, 2009
    3,837
    537
    113
    ඩොටේ හංදිය
    පට්ට සීන් එකනෙ බන්
    උබ දෑන්වත් ඔය කට හදාගන්න බලපන් නෑත්නම් උබට මාර ලෙඩක් ලගදීම වෑටෙයි :P
     

    Fire Eye

    Member
    Oct 16, 2010
    3,156
    748
    0
    |~ Lovers Avenue ~|
    පට්ට සීන් එකනෙ බන්
    උබ දෑන්වත් ඔය කට හදාගන්න බලපන් නෑත්නම් උබට මාර ලෙඩක් ලගදීම වෑටෙයි :P
    ඕක මටත් හිතුනා..
    ඒ උනාට මේ කට මං කියන එකවත් අහන්නේ නෑ බං...

    :growl::growl::growl:
     

    Fire Dragon

    Well-known member
  • Oct 5, 2011
    4,421
    382
    83
    ගම්5ට ළඟින්....
    අපෝ මේ ත්‍රෙඩ් එක දාපු එකාට නම් බ්‍රේක් කියල ජාතියක් දැකල නැති එකෙක්.මූට බ්‍රේක් ඔයිල් දාලත් හරි යන්නෙ නෑ.ගිහාන් ඉන්න තැන කුජීතයි ඕයි


    උඹට බ්‍රේක් ඔයිල් තියා super glue ගෑවත් වැඩක් නෑ..... :P:P:P:P:P:P