පෙම්පෙරලිය

Fire Eye

Member
Oct 16, 2010
3,156
748
0
|~ Lovers Avenue ~|

[FONT=&quot]
punya-hiendeniya_henry-jayasena_gamperaliya_changement_village.jpg


[FONT=&quot]ඔන්න අද මං අවේ මට වෙච්චි ඇත්තම සිද්ධියක් අරගෙන.[/FONT][/FONT]

[FONT=&quot]හරියටම කිවොත් මං කරගත්ත ඇත්තම සිද්ධියක් අරගෙන.මොකද ඉල්ලන් කන ඒවට වෙච්චි දේවල් කියන්න බෑනේ…[/FONT]
:P:P:P



[FONT=&quot]:yes:පිරිමි ළමයින්ටනම් ඉස්කෝළේ යන කාලේ මේ වගේ සිද්ධි අනන්තයි:yes: [/FONT]

[FONT=&quot]ගෑණු ළමයින්ටනම් මේ වගේ සිද්ධි එච්චරම අහුවෙන්නෙ නෑ[/FONT]

[FONT=&quot]:rolleyes:මොකද එයාල සුවච කීකරු ගෝළයෝනේ…[/FONT]:rolleyes:



[FONT=&quot]හරි හරි ඒවා ඕනෙ නෑ..මං කතාව කියන්නම්කෝ…මෙන්න මේකයි සිද්ධ උනේ[/FONT]



[FONT=&quot]:cool:මං ගියේ කොළඹ පුරසිද්ද පාසලකට.:cool:
මේ සිද්ධිය උනේ මං 11 වසරේ ඉද්දි
[/FONT]

[FONT=&quot]මං ඉතින් කවදත් ගුරුවරු කියපු දේ අහන කෙනෙක් නිසා නරක ළමයි වගේ ඉස්සරහ ඉදගත්තේ නෑ.ඉදගත්තෙම පිටිපස්සේ…[/FONT]
:eek::eek::eek:

[FONT=&quot]ඒ කියන්නේ අපේ GIhan GTRට හිටිය පෝලිමට පිටිපස්සේ පෝලිමේ.
:yes:(ඔහොම හිටියට GIhan GTR කියන කෙනත් හොඳ හොඳ ජිලමාට් දාන කෙනෙක්)
[/FONT]:yes:

[FONT=&quot]හැබයි අපිට වඩා හොඳ ළමයි හිටියෙ පංතියේ හිටියෙ නැති නිසා අපි තමා පංතියේ පිටිපස්සෙම හිටියේ.
:rofl::rofl::rofl:
[/FONT]


[FONT=&quot]අපිට හිටිය සමාජ අධ්‍යනය සහ ඉතිහාසය මිස්ගෙ ටිකක් විතර meter එක අවුල්.
:dull:(ඒක හොදටම තේරෙන කතාවක් වෙන Thread එකෙන් කියන්නම්කෝ)
[/FONT]:dull:

[FONT=&quot]මගේ එහා පැත්තෙ හිටපු මගේ හොදම යාළුවගෙ card කුඩු මේ මිස් එක්ක.
ඒ නිසා මොනවා හරි නරක දෙයක් උනොත් මිස් මුලින්ම බලන්නේ ඌ දිහා.
[/FONT]
:oo::oo::oo:

[FONT=&quot]:rolleyes:අපෙත් ඉතිං කටවල් වලට මුකවාඩම් දැම්මත් control නැති නිසා අපිත් ඉතින් පංතිය අස්සෙ එක එක ඒව කියල සද්ද දානව.[/FONT]:rolleyes:



[FONT=&quot]ඔන්න ඉතින් එදා ඒ මිස් කළේ ඉග්‍රීසීං රට අතඇරල ගියාට රට ගිය හැටි ගැන.
ඔක්කොම කියල ඉවර වෙලා මිස් කිව්ව “ළමයීනේ ඔයාලට ඒ කාලේ මිනිස්සු ගැන හොදට බලන්න පුලුවන් ගම්පෙරලිය Film එකෙන්” කියල.
[/FONT]



[FONT=&quot]මක් උනාද කියන්න දන්නේ නෑ.මං කියනදේවත් අහන්නේ නැති මගේ කට එක පාර කියාපි "ගම්පෙරලිය නෙමේ පෙම්පෙරලිය" කියල.
:angry:
[/FONT][FONT=&quot]:angry:[/FONT]
[FONT=&quot] ඒක ඉතින් එක්තරා දැන්වීමක කැල්ලක් නේ..කරුමෙ කියන්නේ මගෙ කටේ Sound Controller එකේ අවුලක් නිසා සද්දෙ වැඩිවෙලා මිස්ට ඇහුනනේ.හත්වලාමට ගහපු කලාබරේ කිව්වලු.දැන් මක්කයි කොරන්නේ.
:shocked::shocked::shocked:
[/FONT]
[FONT=&quot]මිස් ළමයීන්ගෙන් අහනවා කවුද ඒක කිව්වේ කියල.
;)මොකක්දෝ පෙර කල කුසල් කර්මයක් නිසා මට අහිංසක මූනක් සහ හොදින් රඟපෑමේ හැකියාවක් තිබ්බ.
[/FONT];)

[FONT=&quot]:rolleyes:අන්න ඒක යොදාගෙන මං මට නෙමේ වගේ හිටිය.[/FONT]:rolleyes:



[FONT=&quot]කොහොමින් කොහොමින් හරි ඔන්න වැඩේ Shape වෙලා මිස් කරන්න වැඩක් දීල පංතිය වටේ සක්මන් කොරනව.ඔන්න ඉතින් දැන් මං ඉන්න පැත්තටත් එනවා.කලින් කිව්ව හැකියාවල් යොදාගෙන මාත් බොක්කෙන්ම වැඩේ කොරනව වගේ හිටිය.[/FONT]
:eek::eek::eek:

[FONT=&quot]මිස් මං ලගට ඇවිල්ල කැරකි කැරකි ඉන්නව.මං හිතුව අද ජම්බු හරි තමා කියල.ටිකක් වෙලා එතන හිටපු මිස් හෙමින් මට කතා කරනවා."පුතා පුතා.." මාත් ඉතින් බොක්කෙන් වැඩේ හිටිය වගේ ගැස්සිලා බැලුව මිස් දිහා."ඇ ඇයි මිස්.."මේ වගේ වෙලාවට ගොතගැහෙන එක අරුමයක් නෙමේ නේ…"පුතා අර කතාව කිව්වේ ඔයගෙ යළුව නේද???"[/FONT]

[FONT=&quot] එක පාර ඕකට කෙලින් උත්තරයක් දුන්නොත් සැක හිතෙන්න පුළුවන්…මං ඉතින් අහිංසකය වගේ ඇහුව “මොන කතාවද මිස් ?” කියල. “අර පෙම්පෙරලිය කතාව පුතා..”[/FONT]
:eek::eek::eek:



[FONT=&quot]:shocked:හුටා මේ මොකෝ උනේ.:shocked:
මේක නිකං හොරාගේ අම්මගෙන් නෙමේ හොරාගෙන්ම පේන අහනව වගේ වැඩක් නේ. මං ඉතින් අමාරුවෙන් හිනානොවී ඉන්න අස්සේ මට ලාවට පේනව ඉස්සරහ පේළියේ උන්හොරෙන් හිනාවෙන හැටි. මාටත් හිනා යන්න එනවා.ඒ උනාට හිනා උනොත් මගේ අහිංසක card 1ට හොඳ නෑනේ.ඒ අස්සේ මගේ යාළුව එක පාර “මෙයා මඟුලක් කත කරනව කියල කියාපි”ඒකටත් මට හිනා යන්න ඇවිත් අමාරුවෙන් නවත්ත ගත්ත.දැන් ඉතින් මාත් බේරිලා යාළුව බේරගන්නත් එපැයි.
[/FONT]
:rolleyes::rolleyes::rolleyes:

[FONT=&quot]මං ඉතින් සුපුරුදු අහිංසක හිනාව දාල කිව්ව “ඇහුනෙ නෑ මිස් කියලා…” ඊට පස්සේ මිස් මුකුත් නොකිය එතනින් ගියේ මගෙ අහිංසක යාළුවට රවන ගමන්…[/FONT]
:rofl::rofl::rofl:


[FONT=&quot]වැඩේ තියෙන්නේ මෙච්චර දේවල් වෙලත් තාමත් මගේ කටට Break නෑනේ…
:sorry::sorry::sorry::sorry::sorry:
[FONT=&quot]
[/FONT]
[/FONT]​
 
Last edited:

GIhan GTR

Well-known member
  • Oct 8, 2008
    7,540
    779
    113
    RighT HerE
    :lol: :lol: :lol: :lol: :lol:

    අඩේ..
    maXXXa සිද්දිය..
    පරණ සිද්දි මතක් වෙනකොටත් පට්ට ආතල් බං..

     

    Fire Eye

    Member
    Oct 16, 2010
    3,156
    748
    0
    |~ Lovers Avenue ~|
    :lol: :lol: :lol: :lol: :lol:

    අඩේ..
    maXXXa සිද්දිය..
    පරණ සිද්දි මතක් වෙනකොටත් පට්ට ආතල් බං..

    ඒවයෙන්ම Thread කීයක් නම් ලියන්න පුලුවන්ද බං.
    :lol::lol::lol:
    ඒ කෙලපු PiXu අයේ කවද කරන්නද.
    :(:(:(
     

    lahirufx+

    Well-known member
  • Oct 13, 2008
    9,330
    3,122
    113
    6°54′N 79°54′E
    හෆ්ෆා මම හිතන් හිටියේ මිස් ඔයාට පැත්තකට එන්න කිව්වා කියලා මෙව්වා එකක් කියන්න :eek::shocked:
     

    GIhan GTR

    Well-known member
  • Oct 8, 2008
    7,540
    779
    113
    RighT HerE
    ඒවයෙන්ම Thread කීයක් නම් ලියන්න පුලුවන්ද බං.
    :lol::lol::lol:
    ඒ කෙලපු PiXu අයේ කවද කරන්නද.
    :(:(:(

    ඒක නම් ඇත්ත..
    ඒ කාළේ කරපු සමහර වැඩ කරන්න කලින් දැන් නම් දෙතුන් පාරක්ම හිතනවා..
    ඒ නිසාද මංදා ඒ කෙළපු පිස්සු දැන් කෙළින්න බැරි..

    :(
     

    Fire Eye

    Member
    Oct 16, 2010
    3,156
    748
    0
    |~ Lovers Avenue ~|
    ඒක නම් ඇත්ත..
    ඒ කාළේ කරපු සමහර වැඩ කරන්න කලින් දැන් නම් දෙතුන් පාරක්ම හිතනවා..
    ඒ නිසාද මංදා ඒ කෙළපු පිස්සු දැන් කෙළින්න බැරි..

    :(
    අනේ පල බොරු නොකිය.
    උඹ කොහෙද දෙපාරක් හිතන්නේ...

    :rofl::rofl::rofl:
     

    Fire Eye

    Member
    Oct 16, 2010
    3,156
    748
    0
    |~ Lovers Avenue ~|
    උබටත් වෙන්නේ මාර සින් තමයි නේ බන් ...
    කොහොම උනත් ටොප් ..සිද්දිය ..
    ස්තූතියි සහෝ...
    :D
    මේක උන එකනෙම්නේ සහෝ...
    ඉල්ලන් කාපු එකක්...
    :P:P:P