~පෙම්බරාණෙනි~

ronsilva

Member
Jan 19, 2009
6,160
294
0
Canada
ජීවිතයට කල අභියෝගයට ඔබට පිං
ජිවිතයට දුන් පන්නරයට ඔබට පිං
අයියගේ නිර්මාණයේ වඩා වැදගත්ම කොටස ලෙස මම දකින්නේ මේ වචන පේලී දෙක
නොලැබුනු දෙයකට අහිමි වූ දෙයකට අඩ අඩ සිටිනවාට වඩා එයින් අත්දැකිමක් ගෙන ඉදිරියට යෑමට
අයියගේ නිර්මාණයෙන් ලැබෙන පන්නරය ඉතා වැදගත් අයියට බොහෝම ස්තුතියි. අයියගේ මීළග නිර්මාණයත් ඉතා සාර්ථක අරැත් බර එකක් වේවායි මම පතනවා.

බොහොමත්ම ස්තුතියි මල්ලියගෙ වටිනා අදහස්වලට...
 
ronsilva

Member
Jan 19, 2009
6,160
294
0
Canada
අතීතයේ සිදුවීමකින්.....වර්තමාණයේ අත්දැකීම් මැද දිරිලබමින්.....අනාගතයට සාර්ථකව මුහුණ දීමට සැරසුමක්...
අර්ථවත් නිර්මාණයක් රොන් අයියේ....
නොනැවතී ඉදිරියටම මෙවැනි වෙනස් පැතිකඩයන්ගෙන් නිර්මාණ අප හමුවේ තබන්නට...හද පිරි සුභ පැතුම් රොන් අයියට!!!!

කවදත් මගේ නිර්මාන අගයන නංගියට බොහොම ස්තුතියි..
 
coolnishan

Well-known member
  • Feb 10, 2008
    6,895
    101
    63
    Colombo 07
    අයියගේ දැක්ක තවත් ලස්සන නිර්මාණයක්.ඉදිරියටත් මෙවැනි නැවුම් නිර්මාණ කරන්න.අයියට ජය! :)
     
    ronsilva

    Member
    Jan 19, 2009
    6,160
    294
    0
    Canada
    අයියගේ දැක්ක තවත් ලස්සන නිර්මාණයක්.ඉදිරියටත් මෙවැනි නැවුම් නිර්මාණ කරන්න.අයියට ජය! :)

    බොහොමත්ම ස්තුතියි මල්ලියා...
     
    j2l

    Member
    Oct 28, 2007
    964
    67
    0
    Wennappuwa
    රොන් අයියා මෙ කවිය බොහොම අපුර්වට දික්කසද කාන්තවගෙ රාමුව තුල ඉන්දගෙන නිරමානය කරල තියෙනව... සොභ සෞන්දර්යෙන් පිරුනු අලුත් දිනයක් මිනුස්සුන්ට නවුම්බව ගෙනදුන්න්නත් මෙවැනි කාන්තවකට එවැනි දවසක් නවුම්බවෙන් තොරයි.... බොහොම ලස්සනයි.....!
     
    sayu22

    Member
    Jun 27, 2009
    1,439
    51
    0
    godak lassanata liyala thiyanawa.
    mata hithenawa.. jeewithe parada wela inna gahaniyakata thamange athma shakthiya athi karaganna udaw karawi me kawiya kiyala..
    oyata godak isthuthi. digatama liyanna shakthiya athiwewa..
     
    amila_90210

    Member
    Jul 5, 2008
    17,444
    436
    0
    ෴පද පේළී෴
    ඕනෑම මාතෘකාවක් වෙනත් නිර්මාණකරුවෙකු නොදකින ඇසකින් චිත්‍රණය කරන්න අයියා සතු හැකියාව අගය කොට සළකමි..ජය..
     
    Amalka101

    Member
    Oct 27, 2008
    6,012
    271
    0
    හරිම අපූරු නිර්මාණයක්
    පරාජය තවත් අභියෝගයක් විදිහට දකින අය බොහොම අඩුයි
    සාර්ථක නිර්මාණයක්
     
    ronsilva

    Member
    Jan 19, 2009
    6,160
    294
    0
    Canada
    රොන් අයියා මෙ කවිය බොහොම අපුර්වට දික්කසද කාන්තවගෙ රාමුව තුල ඉන්දගෙන නිරමානය කරල තියෙනව... සොභ සෞන්දර්යෙන් පිරුනු අලුත් දිනයක් මිනුස්සුන්ට නවුම්බව ගෙනදුන්න්නත් මෙවැනි කාන්තවකට එවැනි දවසක් නවුම්බවෙන් තොරයි.... බොහොම ලස්සනයි.....!

    මල්ලියගේ තේරුම් ගැනීම හරියට හරි..බොහොම ස්තුතියි අදහස් දැක්වුවාට....
     
    ronsilva

    Member
    Jan 19, 2009
    6,160
    294
    0
    Canada
    godak lassanata liyala thiyanawa.
    mata hithenawa.. jeewithe parada wela inna gahaniyakata thamange athma shakthiya athi karaganna udaw karawi me kawiya kiyala..
    oyata godak isthuthi. digatama liyanna shakthiya athiwewa..

    බොහොම ස්තුතියි ඔබේ වටිනා අදහස්වලට...
     
    ronsilva

    Member
    Jan 19, 2009
    6,160
    294
    0
    Canada
    ඕනෑම මාතෘකාවක් වෙනත් නිර්මාණකරුවෙකු නොදකින ඇසකින් චිත්‍රණය කරන්න අයියා සතු හැකියාව අගය කොට සළකමි..ජය..

    බොහොම ස්තුතියි මල්ලියගේ වටිනා අදහස්වලට...
     
    ronsilva

    Member
    Jan 19, 2009
    6,160
    294
    0
    Canada
    හරිම අපූරු නිර්මාණයක්
    පරාජය තවත් අභියෝගයක් විදිහට දකින අය බොහොම අඩුයි
    සාර්ථක නිර්මාණයක්

    බොහොමත්ම ස්තුතියි නංගිගෙ අදහස්වලට
     
    ronsilva

    Member
    Jan 19, 2009
    6,160
    294
    0
    Canada
    godak arthawath poem ekak Ron aiya.oyage me nirmana walata godak kamathi...tawa liyamu! oya wage aya EK eke inna one!

    බො‍හො‍ම‍ත්‍ම‍ ස්‍තු‍ති‍යි‍ ම‍ල්‍ලි‍ය‍ගේ‍ ව‍ටි‍නා‍ අ‍ද‍හ‍ස්‍ව‍ල‍ට‍...ම‍ල්‍ලි‍ත්‍ කු‍ස‍ල‍තා‍ ගො‍ඩ‍ක්‍ ති‍යෙ‍න‍ න‍ව‍ ප‍ර‍පු‍රේ‍ ඉ‍දි‍රි‍යෙ‍න්‍ම‍ ඉ‍න්නා‍ ප්‍ර‍බ‍ල ච‍රි‍ත‍ය‍ක්‍...