පෙම්වතකුගේ අවසන් පිටුව

ncbrando

Member
Jan 31, 2014
838
115
0
පෙම්වතකුගේ අවසන් පිටුව

පෙම්වතකුගේ අවසන් පිටුව-

ඔවුන් එන දෙස බලා ප්‍රේම කළෙමි
ඔවුන් යන දෙස බලා ප්‍රේම කළෙමි
ඔවුන් අහිමි බව දැන ප්‍රේම කළෙමි
සැබෑ ප්‍රේමවන්තයෙකු ලෙස
ආදරය නොලත්

අල්ලා නොගත්තෙමි ඔවුන්ව
ඉල්ලා සටන් නොවැදුණි මම
මල් ආසනය දැක පිදිය යුතුම
සැබෑ ප්‍රේම ප්‍රේමවන්තයකුගේ
ආදරය නොලත්

පින්නට පෙම් බඳිමි කඳුළු යැයි නොසිතමි
අළු යට ගිනි නොසොයමි දිය යට ගිනි නොපතමි
කළුවර මම පතනෙමි හිරු සඳු තරු එළි වී
සැබෑ ලෝකයක් පිණිස
ආදරය ලත්

-මාලන් විදානපතිරණ
 
  • Like
Reactions: ryandok

crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    අල්ලාගෙන නෙරිය අතකින් කිමද ගයෝ
    වසාගෙන දෙතන අතකින් කිමද ගයෝ
    හිමියෙක් නැතිගමන් තනිමග කිමද ගයෝ
    අම්බලමේ නැවතී අපි යන්ද ගයෝ


     

    ncbrando

    Member
    Jan 31, 2014
    838
    115
    0
    අල්ලාගෙන නෙරිය අතකින් කිමද ගයෝ
    වසාගෙන දෙතන අතකින් කිමද ගයෝ
    හිමියෙක් නැතිගමන් තනිමග කිමද ගයෝ
    අම්බලමේ නැවතී අපි යන්ද ගයෝ


    ගැලපෙන්නේ නැහැනේ:P:P
     

    JohnSnow

    Well-known member
  • Mar 17, 2017
    8,739
    13,298
    113
    අල්ලාගෙන නෙරිය අතකින් කිමද ගයෝ
    වසාගෙන දෙතන අතකින් කිමද ගයෝ
    හිමියෙක් නැතිගමන් තනිමග කිමද ගයෝ
    අම්බලමේ නැවතී අපි යන්ද ගයෝ



    හරි වලාත්මකයි :lol::lol: