oya kellawai kollawai mama hodata dannawa ban. un denna mara vidihata galapenawa. mokada un dennatana podi pissuwak thibba.. kollla a patthe tikak prasiddai.. mokada u mokakda manda bike ekaka weel karagena yanne... wada kali danawa nitharama.. monawa unath paw dennama

පුදුමයි මෙහෙම කෙල්ලෝ තාම ඉන්නවද බන්.දවසක් මම නිව්ස් එකක් දැක්කා දෙන්නම වහ බොමු කියලා කැලේට ගිහින් ඉස්සෙල්ලා කොල්ලට වහ බොන්න කියලා කෙල්ල ගෙදර ගිය සීන් එකක්.
![]()

පුදුමයි මෙහෙම කෙල්ලෝ තාම ඉන්නවද බන්.දවසක් මම නිව්ස් එකක් දැක්කා දෙන්නම වහ බොමු කියලා කැලේට ගිහින් ඉස්සෙල්ලා කොල්ලට වහ බොන්න කියලා කෙල්ල ගෙදර ගිය සීන් එකක්.
![]()

ඇයි යකො දෙන්නම් මුහුදෙ පනිමු කියලා කොල්ල පැන්න ගමන් කෙල්ල පැනලා දුවලා තිබුනෙ![]()

ඇයි යකො දෙන්නම් මුහුදෙ පනිමු කියලා කොල්ල පැන්න ගමන් කෙල්ල පැනලා දුවලා තිබුනෙ![]()

In terms of wisdom this is a stupid move
In terms of love this is a dedication
Wise men say only fools rush

ඇයි බන් ...කෝච්චියට පනිමු කියල දෙන්නම ඇවිල්ලා කොල්ලා පැනල ..කෙල්ල ශේප් එකේ මාරු වෙලා වටේ හිටපු උන් කේස් එක දැකල කෙල්ලව අල්ලගෙන මෙකි කියන්වලු බය හිතුනා කියලා![]()