පෙම්වතාගේ මතක බණ දවසේ ශිෂ්‍යාව සිය දිවි න&#352

crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    දෙවියනි ඔබ මැවූ ලොව පුදුමයි
    පහන ළඟයි ආලෝකෙ දුරයි

    සඳට ආස කරනා කුරුල්ලා
    ඉන්නෙ වනේ කැදැල්ලේ
    සිත ගත් හැම දර්ශනයම ලෝකේ්
    ඇයි ඈතින් ඔබ මැව්වේ

    මේකද යුක්තී ධර්මෙ මහා..
    මේකද යුක්තී ධර්මෙ මහා
    පහන ලඟයි ආලෝකෙ දුරයි

    වනයේ ගස්වල මල් කොල සේරම
    එහි නොතබා බිම හෙලුවේ
    ඔබ දුන් සේරම යළි ඔබ අරගෙන
    ලෝකෙට ඇයි දුක දුන්නේ

    ඔබ දුන් දේ යළි ඔබ ගත්තේ...
    ඔබ දුන් දේ යළි ඔබ ගත්තේ
    පහන ළඟයි ආලෝකෙ දුරයි
     
    Real MAN

    Active member
  • Jun 12, 2011
    903
    42
    28
    oya kellawai kollawai mama hodata dannawa ban. un denna mara vidihata galapenawa. mokada un dennatana podi pissuwak thibba.. kollla a patthe tikak prasiddai.. mokada u mokakda manda bike ekaka weel karagena yanne... wada kali danawa nitharama.. monawa unath paw dennama
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,615
    17,700
    113
    Auckland
    oya kellawai kollawai mama hodata dannawa ban. un denna mara vidihata galapenawa. mokada un dennatana podi pissuwak thibba.. kollla a patthe tikak prasiddai.. mokada u mokakda manda bike ekaka weel karagena yanne... wada kali danawa nitharama.. monawa unath paw dennama

    bike eka wadilada kolla marune bung ? :(:(
     
    chanakamanjula

    Well-known member
  • Aug 21, 2007
    22,291
    4,415
    113
    ඇයි එන්නද
    :shocked::(පුදුමයි මෙහෙම කෙල්ලෝ තාම ඉන්නවද බන්.දවසක් මම නිව්ස් එකක් දැක්කා දෙන්නම වහ බොමු කියලා කැලේට ගිහින් ඉස්සෙල්ලා කොල්ලට වහ බොන්න කියලා කෙල්ල ගෙදර ගිය සීන් එකක්.:D

    :confused::confused::lol::lol:
     
    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle
    :shocked::(පුදුමයි මෙහෙම කෙල්ලෝ තාම ඉන්නවද බන්.දවසක් මම නිව්ස් එකක් දැක්කා දෙන්නම වහ බොමු කියලා කැලේට ගිහින් ඉස්සෙල්ලා කොල්ලට වහ බොන්න කියලා කෙල්ල ගෙදර ගිය සීන් එකක්.:D

    ඇයි යකො දෙන්නම් මුහුදෙ පනිමු කියලා කොල්ල පැන්න ගමන් කෙල්ල පැනලා දුවලා තිබුනෙ:lol:
     
    Radical78

    Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    හිතේ දුක වැඩිකමටම ගත්ත තීරනයක් වගේ..
    එහෙම වෙලාවට කාටහරි කතාකරලා හිතේ දුක ටිකක් අඩු කරගන්න ඕන..
    අඩුම ගානේ පන්සලකට හරි ගිහිල්ලා ටිකක් හිත සැහැල්ලු කරගන්න ඕන..

    dinchad

    Well-known member
  • Jul 31, 2007
    6,974
    643
    113
    ඇයි යකො දෙන්නම් මුහුදෙ පනිමු කියලා කොල්ල පැන්න ගමන් කෙල්ල පැනලා දුවලා තිබුනෙ:lol:

    ඇයි බන් ...කෝච්චියට පනිමු කියල දෙන්නම ඇවිල්ලා කොල්ලා පැනල ..කෙල්ල ශේප් එකේ මාරු වෙලා වටේ හිටපු උන් කේස් එක දැකල කෙල්ලව අල්ලගෙන මෙකි කියන්වලු බය හිතුනා කියලා :baffled::baffled::baffled::baffled:
     
    NisalPerera

    Well-known member
  • Dec 21, 2013
    895
    203
    63
    අහසේ
    අවංක ආදරයක් වගේ බං... ඒත් මේ කරගත්ත දේ නම් අනුමත කරන්න බෑ බං... :(
     
    thilihare

    Well-known member
  • Apr 30, 2013
    6,686
    742
    113
    Kandy
    ඒ දෙන්නගේ පව් ඉක්මනින් ගෙවිලා ඊලග හම්බෙන ආත්මේ හොද ආදරවන්තයෝ විදියට ඉන්න ලැබේවා කරදර අඩුවෙන්.
     
    :lol: