අර පලවෙනි සිදුවීම නම් මම poem එකකත් කියවල තියෙනව
Poem එක Leave Taking ලියල තියෙන්නෙ Cecil Rajendra ද කොහෙද නම මතක නෑ.මම ඉස්සර OL කාලෙ lit කරද්දි ආසම එක තමයි ඕක.
ඒකෙ වෙන්න සීය කෙනෙකුයි මුනුබුරයි බොහොම සතුටෙන් ඉන්නව.එත් සීයගෙ ලමයින්ට (මුන්බුරාගෙ අම්මල තාත්තලට ) අර සීය ගැන බලන්න වෙලාවක් නෑ.අර පොඩි ලමය සීය එක්කම තමා TV බලන්නෙත්...පොඩි ලමය බලන cartoon අර සීයත් බලනව.
ටික දවසකින් සීය නැති වෙනව.
ඒක poem එකෙ පට්ටෙට තියනව බන්.
"One day death came and rattled the gate" කියල.
දැන් අර සීයගෙ ලමයි (පොඩි එකාගෙ අම්ම්ල තාත්තල )හෝ ගාල අඩනව.පොඩි එකාට ගානක්වත් නෑ.
සීයව අරන් යද්දි පොඩි ලමය අත වනල good bye කියනව
පස්සෙ poem එකේම කියනව පොඩි ලමය එයගෙ සීය ජීවත්ව හිටිය කාලෙ හැමදේම කලා ආයෙ එයාට දුක් වෙන්න දෙයක් නෑ..ඒත් එයාගෙ අම්මලට ඒක අනිත් පැත්ත කියල