පෙම්වතියක් තෙරීමට....

AnuradhaRa

Well-known member
  • Dec 25, 2010
    62,047
    1
    43,459
    113
    මල ගෙවල්වල මිනිස්සු නිකං පිස්සුවෙන් වගේ අඬන්නෙ

    මටත් එහෙම අඬන්ඩ බෑනෙ.. :baffled: හැබැයි මාර දුකයි.. ඕනෙනං පොඩ්ඩක් අඬයි කාටවත් ඇහන්නෙ නැති වෙන්ඩ.. බලා ගත්තු අතේ බලාගෙන ඉන්න එක තමා ඉතිං.. දැනුත් එහෙමනෙ මං :rofl:
     

    aneasarayana

    Well-known member
  • Oct 13, 2013
    4,011
    3,835
    113
    "පුතා, ගෑණියෙක් ගන්නව නම් තමන්ට අවංක වෙයි කියල හිතෙන, උඹටත් ඒකි වෙනුවෙන් ඕනම දෙයක් දෙපාරක් හිතන්නෙ නැතුව කරන්න පුළුවන් කියන හැඟීම දැනෙන එකියෙක් ගනින්. ඒකි doctor කෙනෙක්ද professor කෙනෙක්ද 5 වසරට ගියපු ගමේ ගෑණියෙක්ද කියල වැඩක් නෑ.. කොච්චර උගත් උනත් පවුල් කන්න, අවබෝධයක් නැත්නම් මොකටද.. අනිත් එක ජීවිතේට, ත# 2යි පු#යි බලල ගෑණු තෝරගන්නත් මෝඩ වෙන්න එපා."
    :yes::yes::yes:


    අනිවා