පෙම්වතියගේ_සිහින සැබෑ කරන්න ගිහින් උන දේ

dxx

Well-known member
  • Dec 26, 2011
    18,502
    22,171
    113
    පෙම්වතියගේ_සිහින සැබෑ කරන්න ගිහින් උන දේ

    වෛද්‍ය පෙම්වතියගේ සිහින සැබෑ කරන්න වෙහෙසුණු පෑස්‌සුම් ශිල්පියාට අත්වූ ඉරණම !

    වෛද්‍යවරියක්‌ වීමට ඉගෙනගන්නා කාලයේදී සිය පෙම්වතියට මුදල් වියදම්කර ඇය ආයුර්වේද වෛද්‍යවරියක්‌ වීමෙන් අනතුරුව විවාහ පොරොන්දු කඩකිරීම නිසා මානසික පීඩාවකින් යුතුව හැසිරුණු තරුණයකු අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඔහුට තරයේ අවවාද කර පෙම්වතියට වෛද්‍යවරියක්‌ වීම සදහා වියදම් කළ මුදල් අයකර ගැනීමට අවශ්‍ය නම් අනුරාධපුර දිසා අධිකරණයේ නඩු පවරන ලෙස දන්වමින් තරුණයාව බැඳුම්කරයක්‌ මත මුදාහැරීමට අනුරාධපුර ප්‍රධාන මහෙස්‌ත්‍රාත් අතිරේක දිසා විනිසුරු කේ. පී. ශානක හර්ෂණ මහතා නියෝග කළේය.

    සීමාවාසික අයුර්වේද වෛද්‍යවරියකගේ දෙමාපියන් විසින් සිය දියණියගේ පෙම්වතා වූ පෑස්‌සුම් ශිල්පියාගෙන් බොහෝ කරදර හා මරණ තර්ජන ඇතිබව කියමින් අනුරාධපුර මූලස්‌ථාන පොලිසියේ විවිධ පැමිණිලි අංශයට ඉදිරිපත්කර තිබූ පැමිණිල්ලකට අනුව පොලිසිය අධිකරණයට කරුණු වාර්තා කිරීමෙන් අනතුරුව සැකකරුට අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස දන්වමින් සිතාසි නිකුත්කර තිබුණි.

    මීට වසර කිහිපයක සිට තිසාවැව ප්‍රදේශයේ පදිංචි තරුණිය සමඟ පෑස්‌සුම් ශිල්පියා පෙම් සබඳතාවක්‌ පවත්වා තිබෙන අතර ඊට තරුණියගේ දෙමාපියන් ආශීර්වාදය ලබාදී තිබූ බව අධිකරණයෙන් අනාවරණය විය.

    පෙම් සබඳතාව පවත්වාගෙන යද්දී තරුණියට ආයුර්වේද වෛද්‍ය විද්‍යාලයට ඇතුළුවීමට අවස්‌ථාව ලැබී තිබෙන බවත් ඇයගේ අධ්‍යාපන කටයුතු හා සෙසු සියලුම වියදම් සඳහා පෑස්‌සුම් ශිල්පියා රුපියල් ලක්‌ෂ හයකට අධික මුදලක්‌ වියදම්කර ඇය සීමාවාසික වෛද්‍යවරියක වූ පසුව පෙම්වතා ප්‍රතික්‌ෂේප කිරීම නිසා දෙපාර්ශ්වය අතර ආරවුල් ඇති වී තිබෙන බව පොලිසිය අධිකරණයට සැළ කළේය.

    මේ වනවිට තරුණිය අනුරාධපුර ආයුර්වේද රෝහලේ සීමාවාසික වෛද්‍යවරියක්‌ වශයෙන් කටයුතු කරන බවත් ඇය හා ඇගේ දෙමාපියන් පෑස්‌සුම් ශිල්පියාව දියණියට හා පවුලට නොගැලපෙන බව පවසමින් මගහැරීම නිසා තරුණයා ඔවුන් සමඟ දිගින් දිගටම ආරවුල් ඇතිකර ගනිමින් ඔවුන්ට මරණ තර්ජනයන් සිදුකිරීම නිසා දෙපාර්ශ්වය පොලිසියට කැඳවා සිද්ධිය සමථයකට පත්කිරීමට උත්සාහ කළත් එම උත්සාහය අසාර්ථක වීම නිසා තරුණයා අධිකරණයට ඉදිරිපත් කිරීමට කටයුතු කළ බව පොලිසිය අධිකරණයට සැල කළේය.

    කලහකාරී ලෙස හැසිරෙන තරුණයා විසින් පෙම්වතියට ඉගෙනීමට හා සෙසු අවශ්‍යතාවන් සඳහා රුපියල් ලක්‌ෂ හයක මුදලක්‌ වියදම්කර ඇති බවත් එම මුදල් අයකර දෙන ලෙස පොලිසියෙන් ඉල්ලීම් කරන බවත් පොලිසිය වැඩිදුරටත් අධිකරණයට දැන්වූවේය.

    අධිකරණයට ඉදිරිපත් කළ තරුණයාට නැවත කලහාකාරී ලෙස නොහැසිරෙන ලෙසට තරයේ අවවාද කළ ප්‍රධාන මහෙස්‌ත්‍රාත්වරයා පෙම්වතිය විවාහ පොරොන්දු ලබාදී එය කඩකිරීමට හා වියදම් කළ මුදල් නැවත ලබා ගැනීමට අවශ්‍යතාවක්‌ වේ නම් සිවිල් නඩු විධාන සංග්‍රහයට අනුව අනුරාධපුර දිසා අධිකරණයේ නඩුවක්‌ ගොනු කරන ලෙස දන්වමින් සැකකරු බැඳුම්කරයක්‌ මත මුදාහැරීමට විනිසුරුවරයා නියෝග කළේය.

    අනුරාධපුර මූලස්‌ථාන පොලිසියේ විවිධ පැමිණිලි අංශයේ ස්‌ථානාධිපති පොලිස්‌ පරීක්‌ෂක කේ. කේ. අබේරත්න මහතාගේ උපදෙස්‌ මත සැකකාර තරුණයා අධිකරණයට ඉදිරිපත්කර තිබුණි.

    මිහින්තලේ – රංග චතූ

    lankadeepa
     
    • Like
    Reactions: Ithika mithika

    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    40,048
    35,982
    113
    වොන්ඩර් ලැන්ඩ්
    දැක්කනේ , හපෝ බන්, ගොඩක් ගැනු ඔහොමය්

    පව් අරු ඌත් මහා ගොනෙක්, එළකිරි ආවනම් උඋට ඕක වෙන්නේ නැ....

    මන් කියන්නේ කොල්ලට සල්ලි පොලියත් එක්ක දෙන්න කියන්න ඕන... පව් වැඩේ උගේ කාලය...

    යකඩ පාස්සල ගත්ත සල්ලි නේ....
     
    Last edited:

    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,354
    113
    මාරු කතාවක්. එක පාරක් ඔය වගේ ලස්සන කතාවක් ගියා නෙත් News එකේ. මුං පත්තර වල දැන් දන්නේ කෙටිකතා.
     

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    ඔය කොල්ලට තියෙන්නේ ශේප් එකේ කෙල්ල එක්ක ඉදලා , කොයි හරි ගිහින් සීන් එක දාලා වැලක් ලීක් කරලා දාන එක.
    ඔය වගේ වේස හුත්තියෝන්ට කරන්න ඕන ඔහොම දෙයක්.

     

    inspiron

    Well-known member
  • May 27, 2014
    24,992
    17,623
    113
    Nowhere
    දොස්තර ඌශ්නේ ගහලා ඒකිටයි පවුලේ උන්ටයි.
    පව් අරූ
     

    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,502
    22,171
    113
    මාරු කතාවක්. එක පාරක් ඔය වගේ ලස්සන කතාවක් ගියා නෙත් News එකේ. මුං පත්තර වල දැන් දන්නේ කෙටිකතා.

    දැන් උබ කියන්නේ මේවා උන් හදලා දානවා කියලද?මේ වගේ දේවල් වෙන්නේ නැති රටක්ද ලංකාව?ලංකාවේ කෙල්ලෝ මෙහෙම දේවල් කරන්නෙම නැද්ද ආ?:rolleyes:
     

    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,354
    113
    දැන් උබ කියන්නේ මේවා උන් හදලා දානවා කියලද?මේ වගේ දේවල් වෙන්නේ නැති රටක්ද ලංකාව?ලංකාවේ කෙල්ලෝ මෙහෙම දේවල් කරන්නෙම නැද්ද ආ?:rolleyes:

    එහෙම නෙවේ බං. මම කියන්නේ නෑ ඔය වගේ ඒවා වෙන්නේ නෑ කියල. මම කිවේ. ගොඩක් උන් ඔය වගේ මනස්ගාත දන්නේ website එකට hit ගන්න.
     

    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,296
    17,328
    113
    පර බැල්ලි ඔකිගේ පුක වෑල්ඩින් කරන්න තිබ්බේ.
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    40,009
    40,923
    113
    ආදර ගොන්නු. ඕකුන්ට ඔහොම වෙලා මදි.
    හැබැයි පිරිමියෙක් විවාහ පොරොන්දුවක් කැඩුවොත් බලාගන්න තිබ්බා රටේ තත්වේ. ඒ කෙල්ලව වෙනුවෙන් ගොඩක් දේවල් ෆේස්බුක් එකේ ලියවෙන්න තිබ්බා. නීතියත් වෙනස් විදිහකට ක්‍රියාත්මක වෙන්න තිබ්බා.
     

    LZP1992

    Well-known member
  • Feb 6, 2014
    5,696
    6,018
    113
    @ගෙදර
    ආදර ගොන්නු. ඕකුන්ට ඔහොම වෙලා මදි.
    හැබැයි පිරිමියෙක් විවාහ පොරොන්දුවක් කැඩුවොත් බලාගන්න තිබ්බා රටේ තත්වේ. ඒ කෙල්ලව වෙනුවෙන් ගොඩක් දේවල් ෆේස්බුක් එකේ ලියවෙන්න තිබ්බා. නීතියත් වෙනස් විදිහකට ක්‍රියාත්මක වෙන්න තිබ්බා.

    Ow ban :D
    Anika ban oya wage love ekak nathi weeme sambawitha godak wadi...kollata eka poddk kalpana karala piliyamk ganna tibuna...kohomath ada samaje thathwe maninne Job ekenui padina vehical ekenui :)
     

    manojdhrma

    Well-known member
  • Aug 26, 2011
    1,031
    560
    113
    මේ සිද්ධියට සමාන සිද්ධියක් මීට කලිනුත් වෙලා තිබුණ. ඒත් ඔය වගේමයි තරුණ කොල්ලෙක්..... කෙල්ලට අධ්‍යාපනය ඉහලට කරන් යන්න පුළුවන් උපරිමයෙන් කැප වෙලා තමන්ගේ මහන්සියෙන් කෙල්ල වෙනුවෙන් සල්ලි එකතු කරල දීල කෙල්ලට රට යන්නත් අවස්ථාව හදල දුන්නට පස්සෙ කෙල්ල කොල්ලව අතෑරිය. ටික කාලයක් ප්‍රශ්නය ඇදි ඇදී තිබිල වැඩි දෙනෙක් එක්ක කතාබහ කරන්නෙත් නැතුව ඉඳල අන්තිමට කොල්ල හිතේ දුකට දිවි නසාගත්ත. :(:(

    මේවා මේ රට ඇතුලෙ සිද්ධ වෙන දේවල්... ඇයි කෙල්ලො මේ තරම් අකාරුණික විදිහට තමන්ට ආදරේ කරපු තමන් වෙනුවෙන් තමන්ගේ දියුණුව වෙනුවෙන් මහන්සි වුන කොල්ලව තමන් තැනකට ආවම අතෑරල දාන්නෙ? පුදුම කෙල්ලො නෙ අප්ප ඉන්නෙ මේ රටේ...

    මෙහෙ මිනිස්සු ආණ්ඩු වල වැරදි කිය කිය බනිනව. නමුත් ඒ මොනව තිබ්බත් වැඩක් තියේ ද සාමාන්‍ය මිනිස්සු අතරෙ මෙහෙම උන් ඉන්නකොට. කිසිමදාක මේ රට හැදෙන්නෙ නැහැ ආකල්ප වලින්. විවාහ වෙන්න යෝජනා බලද්දි වුනත් බලන්නෙ උපාධි තියෙනවද, පඩිය කීයක් හම්බෙනවද ඔය වගේ දේවල්. මේ තරම්ම පහත් තත්වෙකට වැටිල තියෙන්නෙ ඇයි?:(:(:(