Don't waste your time on revenge. Those who hurt you will eventually face their own karma.
He had to face his own sin which he had done in his earlier birth.
it's like a circle... a new cycle of karma has begun
Don't waste your time on revenge. Those who hurt you will eventually face their own karma.
මත් ඕක කියෙව්වා බන් මට නම් ගොඩක් අප්සෙට් අර කොල්ලා ගැන ගොඩක් බලාපොරොත්තු තියන් උන්ගේ කියලා හැමදේම කරන්න ඇති බන් පව් උගේ අනාගතේ උට මාර දුකක් ඇත්තේ






මචං උඹ මේ කතාවට එකඟ නොවෙන්න පුළුවන්.... අවුලක් නෑ....
Welder කෙනෙක් කිව්ව ගමන් නිකම් මජං ගාගෙන, ජරාවට ඇඳගෙන, යකඩ ගොඩවල් හූර හූර ඉන්නව වගේ එකක් නෙ මවාගන්නෙ...හැමෝටම එයාව පේනව ඇත්තෙ පහල තැනක ඉන්න කිසිම පිළිගැනීමක් නැති මිනිස්සු කියලනෙ.
ඉතිං welder වුනත් ඌත් කොල්ලෙක්... ඒ විදිහට බැලුවම හැමෝම හිතන විදිහට ඌට හරියන්න ඕනෙ ගෙයක් දොරක් නැති හිඟමනට වැටිච්ච කෙල්ලෙක්ද? ඌත් කැමති වෙයිද එතකොට එහෙම කෙල්ලෙක් බඳින්න.? නමුත් අවංකව ආදරයක් තියෙනව නම් ඒක වෙනම කතාවක්.... ආදරයේදී මේ ලෝකෙ තියෙන කිසිම උපාධියක් රස්සාවේ තත්වයක් වැඩක් නැහැ. ඒක ආදරේ කරන අය දන්නව ඇති මම කියනවට වඩා.
ඒත් ප්‍රශ්නෙ ඒක නෙමෙයිනෙ.... සමාජය විසින්, පවුල විසින් ඔළුවලට දාගෙන ඉන්න ''මාන්නය"" තමයි සේරම අවුල් කරගන්නෙ... ලොකු රස්සා කරන ලොකු පඩියක් ගන්න මනුස්සයගෙ ශරීරය හැදිල තියෙන්නෙ විශේෂ දේවල් වලින් ද? නෑනෙ...
Welder රස්සාව කලාට ඌටත් දියුණු වෙන්න සිහින ඕනෙ තරම් ඇති. ජීවිතේට සැලසුම් ඕනෙ තරම් ඇති. ඌත් ජීවත් වෙන්නෙ අපි ඉන්න සමාජෙ ඇතුලෙමයි. හැමෝම නෙමෙයි නමුත් දුක් මහන්සියෙන් වැඩ කරන ගොඩක් අයගෙ හිත් හොඳයි කියනවනෙ.
ඒත් බං... රස්සාවෙ හැටිය බලල උගත් කියන (දොස්තරල, ඉංජිනේරුවරු, එකවුන්ටන්ට්ලා, බැංකුවල වැඩ කරන අය මේ වගේ ගොඩක්....) අය මිනිස්සුන්ගෙ තත්වය මනිනව නම්... අද රට එන්න එන්නම වල පල්ලෙහාට වැටිල මෙහෙම තියෙන එක ගැන පුදුම වෙන්න දෙයකුත් නෑ මචං.... නේද?
ඇයි හැමෝම දුව දෙන්නෙ රස්සාව බලලනෙ. පෙනුමේ හැටි බලලනෙ.... මනුස්සයගෙ ගුණ ධර්ම, දියුණුවෙන්න තියෙන ධෛර්යය, කැපවීම, සාධාරණීයව සල්ලි හම්බ කිරීම ගැන තියෙන අධිෂ්ඨාන ශක්තිය වගේ දේවල් දිහා බලල නෙමෙයිනෙ. ඇයි ඉතින් බැන්දම දික්කසාදෙ කියල එකකුත් තියෙනවනෙ... හරි නැත්තං වෙන් වුනා... ඕව නම් මොනව ද කියල හිතන සමාජයක්නෙ අද තියෙන්නෙ.....
දැන් ඒ වගේ මාන්නයක් කෙල්ලට ආව නිසානෙ welding එකාට මේ වගේ දෙයක් වුනේ....!!!!
අඩුම තරමෙ... තමන් වෙනුවෙන්... කැප වෙලා උදව් කලා නම්... ආදරේ කරපු කෙනා හො නොවේවා... කළගුණ සැලකීමවත් ඒ කෙල්ලටවත් පිහිටන්න ඕනෙ නේද?
දැන් පේනවනෙ මිනිස්සු අද පත්වෙලා තියෙන තැන....
අනාගතේ බිහිවෙන්න ඉන්න පරපුරට තනිකර නරකාදියක තමයි මිනිස්සු වෙලා ඉපදෙන්න වෙන්නෙ මේ සමාජය ඇතුලෙ....

කොල්ලා කෙල්ලට ඇත්තටම ආදරෙයි නම් වූ හිත හදා ගනී ආදරේ කියන්නෙ ලගින් තියාගන්න එකම නෙවෙයි.

ප්‍රශ්ණය තමන්ගේ නොවන තාක්කල් උත්තරය දාර්ශනිකයි![]()


ප්‍රශ්ණය තමන්ගේ නොවන තාක්කල් උත්තරය දාර්ශනිකයි![]()




He had to face his own sin which he had done in his earlier birth.
it's like a circle... a new cycle of karma has begun


එක්කො උබ ආදරේ කරලා නෑ නැත්තම් කරන්න දන්නෑ ඇත්තටම ආදරේ කෙරුවානම් කවදාවත්ම වෛර කරන්නෑ බන් එහෙම කරන්නත් බෑ සමහර විට දවසක් තේරෙයි. ආදරේ කියන්නෙ ලගින් ටියන් හුකන එක නෙමේ කියලා.![]()

ඔය වගේ දේවල් තව සිද්දවෙන්න ඕන නැත්නම් කොල්ලොන්ගේ ඇස් ඇරෙන් නෑ.
ගෑනු ඉගෙන ගෙන කොහොමහරි තමන්ගේ ටාගට් එකට යනව කොල්ලො බස් සින්දු අහගෙන ත්‍රී විල් එකක් උඩ බෝක්කු උඩ වයසට යනව.
අවුරුදු 25ට කලින් වත් කොල්ලෙක් සුපිරි බූටක් කන්නම ඕන නැත්නම් පස්සේ පසුතැවෙන්න වෙනව![]()

sira oya love passe giya unta anthime labenne ganja suruttuwai,gal bothaleyi thama.