ආ නිති මොකුත් නොකිය ඉන්න එක හොදයි වගේ ඔය නිති දාන්නෙ නැ විස්වාසය තමා තියෙන්නෙ කියන උන්ට අනිව කෙල්ලෙක් නෑ,යාලුවෙලා බලපල්ලකො එතකොට තමා තේරෙන්නෙ,
![]()
mekata witarak mama kiyanam
podi un loku un kiyala rules rules ma tamai
rataka neetiyak tiyene moko okoma inne podi ewun da ?
neetiyak paalanayak natnam kisima deyak hariyata sidda wenne na
adare karnakota hamoma yam kisi mattama neeti paalanayak karanawama tamai
නීති නොදා හෝ දාලා ඒකිට ඕන ඕන දේවල් කරන කෙල්ල තමන්ට ගැලපෙන කෙල්ලද නැද්ද කියන එක තීරනය කරන්න ඕන තමන්මයි....කසාද බැදලත් වෙන මිනිස්සු එක්ක හුරතක් වෙන්න යනවා කියන්නෙ ඒ තමන්ට ගැලපෙන කෙල්ලද නැද්ද කියන එක තීරනය කරන්න ඕන තමන්මයි...බදින්න කලින් යාලු වෙලා අශ්රේ කරලා බලන්නෙ අන්න ඒවට...නැත්නම් අහවල් එක කරගන්න නෙවෙයි...යාලු උනාට පස්සෙ කෙල්ලගෙන් ආතල් ගන්න නෙවෙයි...කෙල්ල තමන්ට ගැලපෙනවද නැද්ද හොද ද නරකද ගති පැවතුම් කොහොමද වට්ටි අම්මලා වගේද නැද්ද කියලා හිතලා බලපන් යාලු වෙන කාලෙ....එහෙම බලලා තමන්ගේ අදහස් වලට ගැලපෙන්නෙ නැත්නම් කොස්ස අතට ගනින්...ගහපන් එකක් පල කියලා...නැත්නම් රට වටේ යන අම්මන්ඩි කෙනෙක් ලzගට අරන් නීති දාලා බොඩි ගාඩ් වගේ පස්සෙන් ගිහින් පරිස්සම් කරලා ලග තියා ගන්නෙ මොන පදනම මතද ???
තමන්ට තමන්ගෙ කෙල්ලව / කොල්ලව විශ්වාස නැත්නම් අතෑරපන් සෙනිකව...අවිශ්වාසෙන් ලඟ තියන් ඉන්න එපා...ඒ උබට හරියන කෙල්ල වත් කොල්ලවත් නෙවෙයි....
ආයෙත් කියනවා ආදරය කියන්නෙ හිතෙ සහ මානසික සතුට සැනසීම....ඔය දෙකම නැතිවන තැන තියෙන්නෙ කරන්න දෙයක් නැති කමට ගිලිලා පිදුරු ගහෙත් එල්ලිලා ඉන්නවා වගේ වැඩක්
ටිකක් බැනුම් අහනව එතකොට..මචන් නීතියක් දාන්නෙ වැරැදි කරන නිසා....කෙල්ලට නීති දාන්නෙ වැරැද්දක් කරයි කියන බය නිසාද ?? එහෙම නැත්නම් පෙලඹෙයි කියන බය නිසාද...?? එහෙනම් අතෑරපන්...සරලයි...
baila kiyana epa bun yalu wenna kalin kohomada dana ganne kella koi wageda kiyala
yalu wenakota love karanakota koi kellat hodai ahinsakai
pita rata wage live togethere inna puluwan nam awulak na ekata idala balana puluwan
awurudu ganan yalu wela iadala badala satiyen deken divorce case dapu ewun danuwatwa..
neeti danawa kiyane wena minisu ekka yanna epa kiyana dea witrak nemei
wena minisu ekka yana gani neethi nemei bella kapanwa kiwwat yana eka yanawa mai

නීති නොදා හෝ දාලා ඒකිට ඕන ඕන දේවල් කරන කෙල්ල තමන්ට ගැලපෙන කෙල්ලද නැද්ද කියන එක තීරනය කරන්න ඕන තමන්මයි....කසාද බැදලත් වෙන මිනිස්සු එක්ක හුරතක් වෙන්න යනවා කියන්නෙ ඒ තමන්ට ගැලපෙන කෙල්ලද නැද්ද කියන එක තීරනය කරන්න ඕන තමන්මයි...බදින්න කලින් යාලු වෙලා අශ්රේ කරලා බලන්නෙ අන්න ඒවට...නැත්නම් අහවල් එක කරගන්න නෙවෙයි...යාලු උනාට පස්සෙ කෙල්ලගෙන් ආතල් ගන්න නෙවෙයි...කෙල්ල තමන්ට ගැලපෙනවද නැද්ද හොද ද නරකද ගති පැවතුම් කොහොමද වට්ටි අම්මලා වගේද නැද්ද කියලා හිතලා බලපන් යාලු වෙන කාලෙ....එහෙම බලලා තමන්ගේ අදහස් වලට ගැලපෙන්නෙ නැත්නම් කොස්ස අතට ගනින්...ගහපන් එකක් පල කියලා...නැත්නම් රට වටේ යන අම්මන්ඩි කෙනෙක් ලzගට අරන් නීති දාලා බොඩි ගාඩ් වගේ පස්සෙන් ගිහින් පරිස්සම් කරලා ලග තියා ගන්නෙ මොන පදනම මතද ???
තමන්ට තමන්ගෙ කෙල්ලව / කොල්ලව විශ්වාස නැත්නම් අතෑරපන් සෙනිකව...අවිශ්වාසෙන් ලඟ තියන් ඉන්න එපා...ඒ උබට හරියන කෙල්ල වත් කොල්ලවත් නෙවෙයි....
ආයෙත් කියනවා ආදරය කියන්නෙ හිතෙ සහ මානසික සතුට සැනසීම....ඔය දෙකම නැතිවන තැන තියෙන්නෙ කරන්න දෙයක් නැති කමට ගිලිලා පිදුරු ගහෙත් එල්ලිලා ඉන්නවා වගේ වැඩක්
මගේ ලව් එකට දැනට අවුරුදු 4යි පොඩ්ඩයි... <3
නීති දාල නෑ... දාන්නෙත් නෑ... අනික මට නම් පට්ට විශ්වාසයි මගේ කෙල්ල. ලොවෙත් මට බොරුවක් කියන්නෙ නෑ. <3 <3 මාත් එහෙමයි... පට්ට කෑල්ලක් දැක්කත් මම නම් කියනව කෙල්ලටටිකක් බැනුම් අහනව එතකොට..
ඔය නිති කියන්නෙ දණ්ඩ නිති සග්රහයවත්, අපරාධ නිතියවත්, සිවිල් නිතියවත්, පාදඩ නිතියවත් නෙමේනෙ. නිති කියන දෙයින් අදහස් වෙන්නෙ වෙන දෙයක්. උදා හරනයක් කොටට අදින්ඩ එපා කියනව ඒකට මම අකමැති හින්ද ඔනනම් ඒකට නිතියක් කියන්ඩත් පුලුවන්, එකෙන් කෙල්ලට හිරිහැරයක් වෙනවනම් එයා දාල යයි කියන්ඩ එපා. උබලට ආදරේ කියන්නෙ මොකක්ද කියල තෙරෙන් නැ මචන් කෙල්ලක් එක්ක යාලු වෙයන් හරියට ආදරේ කරපන් තේරෙයි එදාට, කෙල්ල උනත් අරය කොටට අදිනවට අකමැතියි මම මේක අදින් නැ කියල හිතල පිලිවෙලකට අදිනව ඒකෙ මානව හිමිකම් උල්ලගනය වීමක් වෙන්නෙ නැ. ආදරක නිතිය කියන්නෙ දෙන්නම කැමති පොදු තැන, නිති පොත අතේ තියාගෙන ඒකට සාපෙක්ශව ආදරේ මනින්ඩ බැ,

ආදරේදි ගරුත්වයක් තියෙන්න ඕන මචන්...කෙල්ලෙක් උනාම කොල්ලට අවනත වෙන්න ඕන...කොල්ල කැමති නැත්නම් නොකර ඉන්න තරම් නිහතමනි ගතිගුනයක් කෙල්ලට තියෙන්න ඕන...මොකද නිතරම තමන්ගෙ ස්වාමියා කියන හැඟීම තියෙන්න ඕන...නිතරම තමන් රැක බලාගන්න කෙනා කියන හැඟීම තියෙන්න ඔන![]()

ආ නිති මොකුත් නොකිය ඉන්න එක හොදයි වගේ ඔය නිති දාන්නෙ නැ විස්වාසය තමා තියෙන්නෙ කියන උන්ට අනිව කෙල්ලෙක් නෑ,යාලුවෙලා බලපල්ලකො එතකොට තමා තේරෙන්නෙ,
![]()

එකම නීතියයිමම නම් මනීති දාලානෑ. නීති දාන්න අවශ්යත් නෑ. දෙන්නට දෙන්නා හොද ආදරයෙන් ඉන්නවා. බැදලා දැන් අව්රුදු 5 ක් වෙනවා. යාලුවෙලා අව්රුදු 10 ට කිට්ටුයි. ඒ කාලේ ඇතුලේ එහෙමට කියලා නීති දාලා නෑ. ආදරනේ ඉන්න නිසා දෙන්නගේ කැමැත්ත අකමැත්ත දෙන්නට දැනෙනවා. නීති දාලා ජීවත් වෙන්න කසාදේ කියන්නේ ඇග්රිමන්ට් එකකට ගන්න කුලී ගෙයක් නෙවෙයිනේ.
. වාහනේ සම්පූර්නෙන් ඉස්සරහට යන එක නවතින්න කලින් රිවස් එකටනම් දාන්න එපා දෙයියෝ.. ගියර්බොක්ස් හොයන්න නෑ
.. මතකයිනේ