පෙම්වතියට /බිරිදට මොනවද දාලා තියෙන නීති ...?

Underground

Well-known member
  • Oct 31, 2014
    3,524
    4,503
    113
    ආ නිති මොකුත් නොකිය ඉන්න එක හොදයි වගේ ඔය නිති දාන්නෙ නැ විස්වාසය තමා තියෙන්නෙ කියන උන්ට අනිව කෙල්ලෙක් නෑ, :P:P යාලුවෙලා බලපල්ලකො එතකොට තමා තේරෙන්නෙ,:cool:

    නීති නොදා හෝ දාලා ඒකිට ඕන ඕන දේවල් කරන කෙල්ල තමන්ට ගැලපෙන කෙල්ලද නැද්ද කියන එක තීරනය කරන්න ඕන තමන්මයි....කසාද බැදලත් වෙන මිනිස්සු එක්ක හුරතක් වෙන්න යනවා කියන්නෙ ඒ තමන්ට ගැලපෙන කෙල්ලද නැද්ද කියන එක තීරනය කරන්න ඕන තමන්මයි...බදින්න කලින් යාලු වෙලා අශ්‍රේ කරලා බලන්නෙ අන්න ඒවට...නැත්නම් අහවල් එක කරගන්න නෙවෙයි...යාලු උනාට පස්සෙ කෙල්ලගෙන් ආතල් ගන්න නෙවෙයි...කෙල්ල තමන්ට ගැලපෙනවද නැද්ද හොද ද නරකද ගති පැවතුම් කොහොමද වට්ටි අම්මලා වගේද නැද්ද කියලා හිතලා බලපන් යාලු වෙන කාලෙ....එහෙම බලලා තමන්ගේ අදහස් වලට ගැලපෙන්නෙ නැත්නම් කොස්ස අතට ගනින්...ගහපන් එකක් පල කියලා...නැත්නම් රට වටේ යන අම්මන්ඩි කෙනෙක් ලzගට අරන් නීති දාලා බොඩි ගාඩ් වගේ පස්සෙන් ගිහින් පරිස්සම් කරලා ලග තියා ගන්නෙ මොන පදනම මතද ???

    තමන්ට තමන්ගෙ කෙල්ලව / කොල්ලව විශ්වාස නැත්නම් අතෑරපන් සෙනිකව...අවිශ්වාසෙන් ලඟ තියන් ඉන්න එපා...ඒ උබට හරියන කෙල්ල වත් කොල්ලවත් නෙවෙයි....

    ආයෙත් කියනවා ආදරය කියන්නෙ හිතෙ සහ මානසික සතුට සැනසීම....ඔය දෙකම නැතිවන තැන තියෙන්නෙ කරන්න දෙයක් නැති කමට ගිලිලා පිදුරු ගහෙත් එල්ලිලා ඉන්නවා වගේ වැඩක්
     
    Underground

    Well-known member
  • Oct 31, 2014
    3,524
    4,503
    113
    mekata witarak mama kiyanam

    podi un loku un kiyala rules rules ma tamai
    rataka neetiyak tiyene moko okoma inne podi ewun da ?
    neetiyak paalanayak natnam kisima deyak hariyata sidda wenne na
    adare karnakota hamoma yam kisi mattama neeti paalanayak karanawama tamai

    මචන් නීතියක් දාන්නෙ වැරැදි කරන නිසා....කෙල්ලට නීති දාන්නෙ වැරැද්දක් කරයි කියන බය නිසාද ?? එහෙම නැත්නම් පෙලඹෙයි කියන බය නිසාද...?? එහෙනම් අතෑරපන්...සරලයි...
     
    sajith.xp.pk

    Well-known member
  • Nov 12, 2008
    6,108
    4,241
    113
    Sri Lanka
    මම දාල තියෙන නීති තමයි,

    බාගෙට කන්න තහනම් :D හොඳ සමබල ආහාර වේලක් ගන්න ඕන.
     
    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,897
    10,495
    113
    In the eyes of my girl
    නීති නොදා හෝ දාලා ඒකිට ඕන ඕන දේවල් කරන කෙල්ල තමන්ට ගැලපෙන කෙල්ලද නැද්ද කියන එක තීරනය කරන්න ඕන තමන්මයි....කසාද බැදලත් වෙන මිනිස්සු එක්ක හුරතක් වෙන්න යනවා කියන්නෙ ඒ තමන්ට ගැලපෙන කෙල්ලද නැද්ද කියන එක තීරනය කරන්න ඕන තමන්මයි...බදින්න කලින් යාලු වෙලා අශ්‍රේ කරලා බලන්නෙ අන්න ඒවට...නැත්නම් අහවල් එක කරගන්න නෙවෙයි...යාලු උනාට පස්සෙ කෙල්ලගෙන් ආතල් ගන්න නෙවෙයි...කෙල්ල තමන්ට ගැලපෙනවද නැද්ද හොද ද නරකද ගති පැවතුම් කොහොමද වට්ටි අම්මලා වගේද නැද්ද කියලා හිතලා බලපන් යාලු වෙන කාලෙ....එහෙම බලලා තමන්ගේ අදහස් වලට ගැලපෙන්නෙ නැත්නම් කොස්ස අතට ගනින්...ගහපන් එකක් පල කියලා...නැත්නම් රට වටේ යන අම්මන්ඩි කෙනෙක් ලzගට අරන් නීති දාලා බොඩි ගාඩ් වගේ පස්සෙන් ගිහින් පරිස්සම් කරලා ලග තියා ගන්නෙ මොන පදනම මතද ???

    තමන්ට තමන්ගෙ කෙල්ලව / කොල්ලව විශ්වාස නැත්නම් අතෑරපන් සෙනිකව...අවිශ්වාසෙන් ලඟ තියන් ඉන්න එපා...ඒ උබට හරියන කෙල්ල වත් කොල්ලවත් නෙවෙයි....

    ආයෙත් කියනවා ආදරය කියන්නෙ හිතෙ සහ මානසික සතුට සැනසීම....ඔය දෙකම නැතිවන තැන තියෙන්නෙ කරන්න දෙයක් නැති කමට ගිලිලා පිදුරු ගහෙත් එල්ලිලා ඉන්නවා වගේ වැඩක්

    baila kiyana epa bun yalu wenna kalin kohomada dana ganne kella koi wageda kiyala
    yalu wenakota love karanakota koi kellat hodai ahinsakai

    pita rata wage live togethere inna puluwan nam awulak na ekata idala balana puluwan
    awurudu ganan yalu wela iadala badala satiyen deken divorce case dapu ewun danuwatwa..

    neeti danawa kiyane wena minisu ekka yanna epa kiyana dea witrak nemei
    wena minisu ekka yana gani neethi nemei bella kapanwa kiwwat yana eka yanawa mai
     
    sajith.xp.pk

    Well-known member
  • Nov 12, 2008
    6,108
    4,241
    113
    Sri Lanka
    මගේ ලව් එකට දැනට අවුරුදු 4යි පොඩ්ඩයි... <3
    නීති දාල නෑ... දාන්නෙත් නෑ... අනික මට නම් පට්ට විශ්වාසයි මගේ කෙල්ල. ලොවෙත් මට බොරුවක් කියන්නෙ නෑ. <3 <3 මාත් එහෙමයි... පට්ට කෑල්ලක් දැක්කත් මම නම් කියනව කෙල්ලට :D ටිකක් බැනුම් අහනව එතකොට..
     
    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,897
    10,495
    113
    In the eyes of my girl
    මචන් නීතියක් දාන්නෙ වැරැදි කරන නිසා....කෙල්ලට නීති දාන්නෙ වැරැද්දක් කරයි කියන බය නිසාද ?? එහෙම නැත්නම් පෙලඹෙයි කියන බය නිසාද...?? එහෙනම් අතෑරපන්...සරලයි...

    waradi nokarana minisu na malli me loke

    oya kiyana widhata oyage kella karabu dekata wada dagena awot oya pain gahala elonawada?

    naha ne neetiyak dala aye mehema karana ba kiyala kiyanwa .. adare kiyane ekai
     
    Underground

    Well-known member
  • Oct 31, 2014
    3,524
    4,503
    113
    baila kiyana epa bun yalu wenna kalin kohomada dana ganne kella koi wageda kiyala
    yalu wenakota love karanakota koi kellat hodai ahinsakai

    pita rata wage live togethere inna puluwan nam awulak na ekata idala balana puluwan
    awurudu ganan yalu wela iadala badala satiyen deken divorce case dapu ewun danuwatwa..

    neeti danawa kiyane wena minisu ekka yanna epa kiyana dea witrak nemei
    wena minisu ekka yana gani neethi nemei bella kapanwa kiwwat yana eka yanawa mai

    එහෙනම් මොනා සම්බන්දවද නීති දන්න ඕන :cool::cool:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    නීති නොදා හෝ දාලා ඒකිට ඕන ඕන දේවල් කරන කෙල්ල තමන්ට ගැලපෙන කෙල්ලද නැද්ද කියන එක තීරනය කරන්න ඕන තමන්මයි....කසාද බැදලත් වෙන මිනිස්සු එක්ක හුරතක් වෙන්න යනවා කියන්නෙ ඒ තමන්ට ගැලපෙන කෙල්ලද නැද්ද කියන එක තීරනය කරන්න ඕන තමන්මයි...බදින්න කලින් යාලු වෙලා අශ්‍රේ කරලා බලන්නෙ අන්න ඒවට...නැත්නම් අහවල් එක කරගන්න නෙවෙයි...යාලු උනාට පස්සෙ කෙල්ලගෙන් ආතල් ගන්න නෙවෙයි...කෙල්ල තමන්ට ගැලපෙනවද නැද්ද හොද ද නරකද ගති පැවතුම් කොහොමද වට්ටි අම්මලා වගේද නැද්ද කියලා හිතලා බලපන් යාලු වෙන කාලෙ....එහෙම බලලා තමන්ගේ අදහස් වලට ගැලපෙන්නෙ නැත්නම් කොස්ස අතට ගනින්...ගහපන් එකක් පල කියලා...නැත්නම් රට වටේ යන අම්මන්ඩි කෙනෙක් ලzගට අරන් නීති දාලා බොඩි ගාඩ් වගේ පස්සෙන් ගිහින් පරිස්සම් කරලා ලග තියා ගන්නෙ මොන පදනම මතද ???

    තමන්ට තමන්ගෙ කෙල්ලව / කොල්ලව විශ්වාස නැත්නම් අතෑරපන් සෙනිකව...අවිශ්වාසෙන් ලඟ තියන් ඉන්න එපා...ඒ උබට හරියන කෙල්ල වත් කොල්ලවත් නෙවෙයි....

    ආයෙත් කියනවා ආදරය කියන්නෙ හිතෙ සහ මානසික සතුට සැනසීම....ඔය දෙකම නැතිවන තැන තියෙන්නෙ කරන්න දෙයක් නැති කමට ගිලිලා පිදුරු ගහෙත් එල්ලිලා ඉන්නවා වගේ වැඩක්

    ඔය නිති කියන්නෙ දණ්ඩ නිති සග්‍රහයවත්, අපරාධ නිතියවත්, සිවිල් නිතියවත්, පාදඩ නිතියවත් නෙමේනෙ. නිති කියන දෙයින් අදහස් වෙන්නෙ වෙන දෙයක්. උදා හරනයක් කොටට අදින්ඩ එපා කියනව ඒකට මම අකමැති හින්ද ඔනනම් ඒකට නිතියක් කියන්ඩත් පුලුවන්, එකෙන් කෙල්ලට හිරිහැරයක් වෙනවනම් එයා දාල යයි කියන්ඩ එපා. උබලට ආදරේ කියන්නෙ මොකක්ද කියල තෙරෙන් නැ මචන් කෙල්ලක් එක්ක යාලු වෙයන් හරියට ආදරේ කරපන් තේරෙයි එදාට, කෙල්ල උනත් අරය කොටට අදිනවට අකමැතියි මම මේක අදින් නැ කියල හිතල පිලිවෙලකට අදිනව ඒකෙ මානව හිමිකම් උල්ලගනය වීමක් වෙන්නෙ නැ. ආදරක නිතිය කියන්නෙ දෙන්නම කැමති පොදු තැන, නිති පොත අතේ තියාගෙන ඒකට සාපෙක්ශව ආදරේ මනින්ඩ බැ,
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    මම නම් මනීති දාලානෑ. නීති දාන්න අවශ්‍යත් නෑ. දෙන්නට දෙන්නා හොද ආදරයෙන් ඉන්නවා. බැදලා දැන් අව්රුදු 5 ක් වෙනවා. යාලුවෙලා අව්රුදු 10 ට කිට්ටුයි. ඒ කාලේ ඇතුලේ එහෙමට කියලා නීති දාලා නෑ. ආදරනේ ඉන්න නිසා දෙන්නගේ කැමැත්ත අකමැත්ත දෙන්නට දැනෙනවා. නීති දාලා ජීවත් වෙන්න කසාදේ කියන්නේ ඇග්‍රිමන්ට් එකකට ගන්න කුලී ගෙයක් නෙවෙයිනේ.
     
    Underground

    Well-known member
  • Oct 31, 2014
    3,524
    4,503
    113
    මගේ ලව් එකට දැනට අවුරුදු 4යි පොඩ්ඩයි... <3
    නීති දාල නෑ... දාන්නෙත් නෑ... අනික මට නම් පට්ට විශ්වාසයි මගේ කෙල්ල. ලොවෙත් මට බොරුවක් කියන්නෙ නෑ. <3 <3 මාත් එහෙමයි... පට්ට කෑල්ලක් දැක්කත් මම නම් කියනව කෙල්ලට :D ටිකක් බැනුම් අහනව එතකොට..

    සේම් හියර්...මගේ කෙල්ල මටම පෙන්නනවා මේ මේ අන්න ඔහේගෙ බශාවෙන් කියනවා නම් පට්ට කෑල්ලක් යනව කියලා....සමහර දවස් වලට ඒකිම කියනව ටිකක් මහත කෙල්ලෙක් එහෙම දැක්කම මරු කද නේ කියලා...මට නෝන්ඩියට වහ කන්න හිතෙනවා ඒ වෙලාවට....
     
    Underground

    Well-known member
  • Oct 31, 2014
    3,524
    4,503
    113
    ඔය නිති කියන්නෙ දණ්ඩ නිති සග්‍රහයවත්, අපරාධ නිතියවත්, සිවිල් නිතියවත්, පාදඩ නිතියවත් නෙමේනෙ. නිති කියන දෙයින් අදහස් වෙන්නෙ වෙන දෙයක්. උදා හරනයක් කොටට අදින්ඩ එපා කියනව ඒකට මම අකමැති හින්ද ඔනනම් ඒකට නිතියක් කියන්ඩත් පුලුවන්, එකෙන් කෙල්ලට හිරිහැරයක් වෙනවනම් එයා දාල යයි කියන්ඩ එපා. උබලට ආදරේ කියන්නෙ මොකක්ද කියල තෙරෙන් නැ මචන් කෙල්ලක් එක්ක යාලු වෙයන් හරියට ආදරේ කරපන් තේරෙයි එදාට, කෙල්ල උනත් අරය කොටට අදිනවට අකමැතියි මම මේක අදින් නැ කියල හිතල පිලිවෙලකට අදිනව ඒකෙ මානව හිමිකම් උල්ලගනය වීමක් වෙන්නෙ නැ. ආදරක නිතිය කියන්නෙ දෙන්නම කැමති පොදු තැන, නිති පොත අතේ තියාගෙන ඒකට සාපෙක්ශව ආදරේ මනින්ඩ බැ,

    ආදරේදි ගරුත්වයක් තියෙන්න ඕන මචන්...කෙල්ලෙක් උනාම කොල්ලට අවනත වෙන්න ඕන...කොල්ල කැමති නැත්නම් නොකර ඉන්න තරම් නිහතමනි ගතිගුනයක් කෙල්ලට තියෙන්න ඕන...මොකද නිතරම තමන්ගෙ ස්වාමියා කියන හැඟීම තියෙන්න ඕන...නිතරම තමන් රැක බලාගන්න කෙනා කියන හැඟීම තියෙන්න ඔන :yes::yes::yes::yes:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ආදරේදි ගරුත්වයක් තියෙන්න ඕන මචන්...කෙල්ලෙක් උනාම කොල්ලට අවනත වෙන්න ඕන...කොල්ල කැමති නැත්නම් නොකර ඉන්න තරම් නිහතමනි ගතිගුනයක් කෙල්ලට තියෙන්න ඕන...මොකද නිතරම තමන්ගෙ ස්වාමියා කියන හැඟීම තියෙන්න ඕන...නිතරම තමන් රැක බලාගන්න කෙනා කියන හැඟීම තියෙන්න ඔන :yes::yes::yes::yes:
    :yes::yes::yes:
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,659
    113
    කැළෑ පොජ්ජේ
    ආ නිති මොකුත් නොකිය ඉන්න එක හොදයි වගේ ඔය නිති දාන්නෙ නැ විස්වාසය තමා තියෙන්නෙ කියන උන්ට අනිව කෙල්ලෙක් නෑ, :P:P යාලුවෙලා බලපල්ලකො එතකොට තමා තේරෙන්නෙ,:cool:

    ගෑනිගේ හැටියට තමා ඉතින් නීති ඕනේ වෙන්නේ :lol::lol:
     
    Underground

    Well-known member
  • Oct 31, 2014
    3,524
    4,503
    113
    මම දන්න කොල්ලෙක් ඉන්නවා...ඌ හරිම තිරිසන් විදියට කෙල්ල ගැන හිතන්නෙ....කෙල්ලට ෆේස්බුක් එන්න තහනම් රෑට...දාන හැම කමන්ට් එකක්ම ලයික් එකක්ම ඌ බලනවා ( අපි දන්නවා අපි එක්ක කියන නිසා ) කෙල්ලගෙ එකෙන් ලොග් වෙලා ඉන්නවා සමහර දවස් වල කෙල්ල නිදා ගත්තාම...අර කෙල්ල තමන්ගෙ සම්බන්දෙ වැදගත් නිසා අපි එක්ක වත් චැට් කරන්නෙ නෑ...බලලා නිකන් ඉන්නවා...

    ට්‍රිප් එකක් යන්න දෙන්නෙ නෑ....යාලුවෙක් එක්කවත් ඇවිදින්න දෙන්නෙ නෑ...දුන්නත් පරක්කු උන ගමන් කෝල් කරනවා ගෙදර යන්න කිය කිය...බස් එකකට නැග්ග ගමන් අහන්නෙ සෙනගද කියලා....සෙනග ඉන්න බස් වල යන්න දෙන්නෙ නෑ ජැක් ගහයි කියලා...මචන් කොල්ලො ජැක් ගහන එකට කෙල්ලට බැනලා වැඩක් නෑ නේ....තව කියනවා නම් දේවල් තියේ සෑහෙන්න...තව කෙල්ලෙක් ඉන්නවා ඒ වගේම ඒකි නැගිට්ට වෙලේම කරන්නෙ කොල්ල වයිබර් ඕෆ් ලයින් ගිය වෙලාව බලල ඇරගන්න එක...

    මේවා දැක දැක අපි කම්මුලේ අත ගහන් බලන් ඉන්නවා...
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    මම නම් මනීති දාලානෑ. නීති දාන්න අවශ්‍යත් නෑ. දෙන්නට දෙන්නා හොද ආදරයෙන් ඉන්නවා. බැදලා දැන් අව්රුදු 5 ක් වෙනවා. යාලුවෙලා අව්රුදු 10 ට කිට්ටුයි. ඒ කාලේ ඇතුලේ එහෙමට කියලා නීති දාලා නෑ. ආදරනේ ඉන්න නිසා දෙන්නගේ කැමැත්ත අකමැත්ත දෙන්නට දැනෙනවා. නීති දාලා ජීවත් වෙන්න කසාදේ කියන්නේ ඇග්‍රිමන්ට් එකකට ගන්න කුලී ගෙයක් නෙවෙයිනේ.
    එකම නීතියයි:yes:. වාහනේ සම්පූර්නෙන් ඉස්සරහට යන එක නවතින්න කලින් රිවස් එකටනම් දාන්න එපා දෙයියෝ.. ගියර්බොක්ස් හොයන්න නෑ:lol:.. මතකයිනේ:rolleyes: