පෙම්වතියට /බිරිදට මොනවද දාලා තියෙන නීති ...?

RampiRala

Member
May 20, 2016
42
2
0
පොඩි පුතා;20171804 said:
නීති 1000 ක් විතර දාල. හතර වටේ රැකවල් දාල, ෆේස් බුක් තහනම් කරල අඳුන් වලට නීති දාල, ජොබ් වලට නීති දාල කෙල්ලෙක් කලා ආදරේ නිසා, ඒ උනත් ඒ කෙල්ල කරන්න ඕනි ඔක්කොම බලු වැඩ කරල මට කෙලවල යන්න ගියා. ඊට පස්සෙ යාලු උන කෙල්ලට කිසි නීතියක් දැම්මෙ නෑ , මට ඒ වගේ බොක්කෙන් ආදරේ කරල එපා වෙලා තිබුන නිසා, ඒ උනත් ඒ කෙල්ල අව් 3 තිස්සෙ කිසිම වැරදි දෙයක් කලේ නෑ, කොටින්ම මට අවන්ක වැඩී, ඉතින් මට තේරුනේ යන උන් පුක ඉරාගෙන පරිස්සම් කරනවට වඩා හොදයි, හොඳ කෙල්ලෙක් හොයා ගන්න එක, ගොඩක් උන්ට වෙන්නෙ නැහිල නැහිල කෙල්ලෙක් දාගත්තම ඒ කෙල්ල අත අරින්න ලෝබයි, ඉතින් කෙල්ල වැරදි කරනව කියල දැන දැන ඒවට නීති දාන්න එනව, ඉතින් එහෙම කලා කියල කෙල්ල අවස්ථාව අවම තමන් කැමති දේ හොරෙන් හරි කරනව,
:yes::yes::yes::yes:
 
wiky123

Well-known member
  • Oct 19, 2013
    1,990
    4,082
    113
    මටනම් කෙල්ලෙක් නෑ,ඒත් කෙල්ලෙක් ඉන්න කාලෙක දාන නීති තියෙනවා.

    1.පිලිවෙලට පිරිසිදුවට ඉන්න ඕනෙ,ඔහෙ එල්ලගෙන ඉන්න බෑ ගෙදර හිටියත් එලියෙ හිටියත් ඒක නීතියක්.
    2.තැනකට යනකොට හොඳට අඳින්න ඕනෙ,කවුරුහරි ගෙන්නලා ඇඳ ගන්න ඕනෙනම් ඒකෙ ප්‍රශ්නයක් නෑ,කොටට අඳින්න ඕනෙ තැන්වල කොට්ටයි දිගට අඳින්න ඕනෙ තැන්වල දිගටයි අඳින්න ඕනෙ,70 දශකෙ වගේ ඇඳුම් ඇඳන් යන්න බෑ.
    3.ෆේස්බුක් යන්න පුලුවන් කිසි ප්‍රශ්නයක් නෑ,මට පාස්වර්ඩ් ඕනෙත් නෑ,ඒත් ෆේස්බුක් නිසා ගෙදර වැඩ පාඩු වෙන්න බෑ,කොස්ස අතේ තියාගෙන ෆෝන් එකෙන් ෆේස්බුක් යනවා වගේ මගුල්නම් කරන්න බෑ.
    4.අනිත් මිනිස්සු එක්ක හොඳට කතා බහ කරලා ඉන්න ඕනෙ,ගෑනු පිරිමි දෙගොල්ලොම.ගේ ගෙම්බො වගේ ඉන්න බෑ.
    5.තැන්කට ගිහින් වැඩක් කරගන්න ඉගෙනගන්න ඕනෙ,බැන්කුවකට යන්න හදිසියෙ හොස්පිටල් යන්න,වාහනයක් ඩ්‍රයිව් කරන්න,වැදගත් තැනක ගිහින් හැසිරෙන්න පුලුවන් වෙන්න ඕනෙ.
    6.අපි දෙන්නගෙ ප්‍රශ්න අපෙ අම්මලා තාත්තලා හරහා විසඳගන්න බෑ,මල පැනලා අම්මලගෙ ගෙවල්වල යන්න බෑ.කිසිම විදියකින් අපේ ප්‍රශ්නවලට තුන්වෙනි පාර්ශවයක් හොට දාන්න බෑ.
    7.දවසෙ උන දේවල් හවසට ඇවිත් දෙන්නම කතා කරන්න ඕනෙ,දෙයක් ඇහුවොත් බොරු කියන්න බෑ,බැන්න නොබැන්නා මොනවා උනත් කියන්න ඕනෙ,දෙන්නා අතරෙ රහස් බෑ.(ඒ වගේම පොඩි දේවල්වලට මල නොපන්න ගන්න මමත් දැනගන්න ඕනෙ,එතකොට තමයි ලොකු දේවලුත් හංගන්නෙ)
    8.කිසිම විදියකින් වෙන කොල්ලෙක් කෙල්ලෙක් අපේ පවුල මැද්දට එන්න බෑ,එයා මල්ලි වගේ,අයියා වගේ,නංගි වගේ කිය කිය එන්න බෑ.ගොඩක් උන් ඔහොම එන්නෙ හොඳට නෙවෙයි.
    9.පවුලෙන් පිට කිසිම තැනක මාව පහත් කරලා කතා කරන්න බෑ,මම එයාට එහෙම කරන්නෙත් නෑ.ඒයි,ඕයි,තමුසෙ කියලා කතා කරන්න බෑ.එක්කො ආදරේට කියන නමක්,මගෙ නම නැත්තන් මහත්තයා කියලා කතා කරන්න පුලුවන්.
    10.කොහෙහරි ට්‍රිප් එහෙම යනවනම් මට කියන්න ඕනෙ කාත් එක්කද යන්නෙ කියලා,කෙල්ල විස්වාස නැතුව නෙවෙයි,යන උන් විස්වාස නෑ....එකට ඉන්න උන් අතරෙ තනිකරගන්න චාන්ස් හොයන උන් ඉන්න පුලුවන්

    තව ටිකක් තියෙනවා දැනට මේ ඇති...
     
    Last edited:
    • Like
    Reactions: dilrasan

    Jolly_Roger

    Well-known member
  • May 2, 2009
    10,600
    1,606
    113
    Colombo XOR Matara

    :lol: kellek set unama balapan othana thiyana ewain keeyak karanna puluwan da kiyala
     
    sp4chamara

    Well-known member
  • Aug 25, 2008
    3,991
    858
    113
    in My WolRd.

    කෙල්ලෙක් නැති එක ගැන පුදුම වෙන්නේ නෑ ...:lol::lol:...මල්ලි ඕවා දවල් හීන ..
     
    sp4chamara

    Well-known member
  • Aug 25, 2008
    3,991
    858
    113
    in My WolRd.
    මම නම් කිසිම නීතියක් දමා නොමැත..කෙල්ල කියන්නෙත් මනුෂයෙක්..අපිට වගේම හැම දෙයකටම නිදහස තියෙන්න ඕනි...අපි කෙල්ලට හරියට ආදරේ නම් අපි වැරද්දක් කරන්නේ නෑ ..කෙල්ල අපිට ඇත්තටම ආදරේ නම් කෙල්ල මට වැරද්දක් කරන්නෙත් නෑ ...වැරද්දක් කරනවා කියන්නේ මට ආදරේ නෑ කියන එක....

    මම නම් ගොඩක් වෙලාවට නිසි තැන වෙනුවට සම තැන දෙන්නේ මගේ කෙල්ලට..මොකද මම කැමති නෑ කෙල්ලව බලෙන් යට කරගෙන , හිර කරගෙන ඉන්න...party වලට යන්න කිසිම නීතියක් නෑ .මේ ලගදිත් ඔෆිස් එකේ හොදම යාලුවෝ කොල්ලෝ ටිකක් එක්ක රෑ party එකටකට ගියා..යන්න කලින් මගෙන් ඇහුවා ...ඔෆිස් එකේ කොල්ලෝ ටිකත් මම දන්නවා..ඒ නිසා අව්ලක් නෑ ....

    නීති දාලා කෙල්ලෙක් බලෙන් තියා ගන්න ඕනි නෑ අපි හරියට දැනෙන්න ආදරය කරනවා නම්..ඒ වගේම කෙල්ලෙක්ට සම තැන දෙන්න ඕනි..එයත් මනුස්සයෙක්..පිරිමියෙක් ඉස්සරහ දන ගහන්න ඕනි නෑ ..එකයි මගේ දැක්ම .
     
    mAjIc hAt

    Well-known member
  • May 24, 2014
    13,181
    837
    113
    ඔය මොන උට්ට දැම්මත් ගැණී යනවා නම්
    යනවා එක බොට වළක්වන්න බෑ :rofl:

    උකන එකම නෙවේ ගෑණියෙක් හැමවෙලේම කැමති හොඳට ඇඳ පැලඳලා ඉන්න :cool:

    එහෙමයි කියලා මිනිහා යකෙක් වෙලා බෑ ඔය ටික ඇත්නම් එච්චොරායි ;)

    නැතුව ගෑණියෙක් උකන එකටම නෙවේ මිනිහෙක් ගේ සෙවනක් බලාගෙන
    එන්නේ :yes:
     
    yaan

    Well-known member
  • Jun 13, 2007
    1,062
    240
    63
    Dehiwala
    මම නම් කවදාවත් නීති දාලාත් නෑ දාන්නෙත් නෑ....සැබෑ ආදරයක් තියෙනවා නම් නිති දාල හිර කරලා බැදලා ලඟ තියා ගන්න ඕන නෑ...ආදරය කියන්නෙ උපරිම නිදහස විදින්න ඕන දෙයක්...ආදරේ කියන්නෙ එක්තරා විදියක මානසික සතුට සහ හිතේ සතුට...හිත සතුටින් සැහැල්ලුවෙන් ආදරවන්තයා වන්තිය එක්ක ඉන්න පුළුවන් තාක් කල් තමන්ගේ ආදරී හරිම සැහැල්ලුයි කියලා දැනෙයි...ආදරය ට ආස හිතෙයි ලෝබ හිතෙයි....කියනවා නම් කියන්න දේවල් සෑහෙන්න....ආදරයේ නියම සංකල්පීය වටිනාකම තේරුම් අරන් ඉන්නෙ ටික දෙනයි...ඇහුව නිසා මම කියන්නම් මම දාන නීති...

    කිසිම මොහොතක කොන්ඩෙ කලර් කරන්න බෑ...කරාබු දෙකකට වඩා කනට දාන්න බෑ..ඊට අමතරව හිල් විද විද කරාබු දාන්න බෑ...ඔච්චරම තමා නීති ටික

    නීති නැතුව - එයාගෙ නිදහස වැදගත් විදියට භුක්ති විදින්න උපරිම නිදහස තියෙනවා...ජොබ් එකක් කරන්න ආස නම් කරන්න ඔෆිස් ෆන්ක්ෂන් යන්න කිසි ප්‍රශ්නයක් නෑ...කොල්ලො එක්ක කතා කරන එක මට ගැටලුවක් නෙවෙයි...නිදහස දෙන එක විශ්වාස කරන එක මගේ යුතුකම වැරදි වැඩක් කරන එක එයාගෙ බලුකම...කවදාවත් මම ෆූන් චෙක් කරලා නෑ චෙcක් කරන්නෙත් නෑ...ෆේස්බුක් කවදාවත් බලන්නෙ නෑ...කොල්ලො පස්සෙන් එන එක ගැන පැනි හලන එක ගැන මට කිසිම ප්‍රශ්නයක් නෑ...ඕනම දේකට නිදහස තියෙනවා අසීමිතව...තමන්ගෙ වැදගත්කම තියාගෙන මට ආදරේ නම් මං එක්ක ඉන්න ඕන...වෙන කෙනෙක් හොයාගෙන යන්න ඕන නම් ඒකටත් නිදහස තියී...හැබැයි මට කියලා යන්න ඕන...

    වැදගත්ම දේ...

    නිදහස අසීමිතව දුන්නට....කිසිම වැරැද්දකට සමාවක් නෑ..... :)

    උඹ වගේ මම දන්න එකෙක් හිටියා... අවුරුදු 7-8ක් විතර හොඳට තිබ්බ ලව් එකක්.. ලඟ හිටපු උගේ හොඳම යාලුවම ඌට කෙල කරල කෙල්ලව දාගත්තා.. අරූට දැන් මොන ගෑනියෙක්වත් විශ්වාස නෑ.. අනාථ කුකුලෙක් වගේ ෆේස්බුක් කෑලි එක්ක චැට් කර කර ඉන්නවා.... අනිත් එවුන්ගේ ඒවට ඉරිසියා කරනවා ඌ සලකපු හැටි compare කර කර.. :frown:

    Chat කර කර ඉන්නවා විතරයි. සෙට් කරගන්නේ නැත්තේ ඇයි කියල ඇහුවාම පඬි වදන් දෙනවා.. පරන සිම් එක දාගෙන ඉන්නවා කෝල් එකක් හරි එනකන්.. :rofl:

    කෙල්ලෝ කියන්නේ කොල්ලෝ නෙමේ.. උන් හිතන විදිහ වෙනස්. 90% ම කෙල්ලෝ කැමැති කාගේ හරි යටතේ, පාලනයකට යට වෙලා ජීවත් වෙන්න. ඕන බම්බුවක් කරන්න දීල පැත්තකට වෙලා ඉන්න එකෙක් දැක්කාම ඌ ගැන වැරදි ආකල්ප හිමින් හිමින් ගොඩ නැගෙනවා.. ඒක තමයි ඔය බුකියේ උනත් කොල්ලෝ දාගෙන අඬන්නේ.. හොඳ කොල්ලන්ට විතරයි කෙල්ලෝ නැත්තේ.. ඒ උනාට ඔය වලත්ත කාලකන්ණින්ට එක - දෙක කෙල්ලෝ ඉන්නවයි කියල..

    එහෙම වෙන්නේ කොල්ලගේ අවලන් කමට නෙමේ, ඌ කෙල්ලට නීති දාලා ඒ වගේම හොඳට සලකන නිසා.. සමහර ගොබිලයෝ ඉන්නව නීති දාල පුලුවන් තරන් ජඩ වැඩ කරන උන්.. උන්ටත් වැඩි ආයුශ නෑ හැබැයි.. :)

    අනිත් එක කෙල්ලෝ බලනවා තමුන්ගේ කොල්ලා තමුන්ට ආරක්ෂාව දෙන්නේ කොහොමද කියල. ඕන මගුලක් කරන්න දීල- නිදහසට බාධා කරන්නේ නෑ කියල උඩ බලන් හිටියොත් බඩු බනිස් තමයි... කෙල්ලෝ කියන්නේ අමුතු සත්තු ජාතියක්. නීති දාන්නත් ඕනේ.. හැබැයි වැඩිය දාන්නත් බෑ..ආදරය කරන්නත් ඕනේ.. ඒ උනාට වඳ රිලවෙක් වගේ දවසට ෆොටෝ 4- 5 ශෙයාර් කරන් ගෑනිව දෙයියන්ට වගේ සලකනව කියල පෙන්නන ගෙඹි සීන් දාන්නත් බෑ.. :rofl:

    අද වෙලා තියෙන්නේ නීති දානකොට දානවා නීති හුස්ම ගන්න බැරි වෙන්න. එහෙම උනාම ඉතින් මොන ගෑනියෙක් උනත් ඉන්නේ නෑ. අනිත් එක ඔය බහුතරයක් කෙල්ලෝ අතරේ රත්තරන් වටින කෙල්ලෝත් නතුවාම නෙමේ.. තමුන්ගේ කොල්ලා ගැන හිතල වැඩ කරන. අනවශ්‍ය වැඩ නොකරන, තමුන්ගේ කොල්ලට අවංකයෙන්ම ඉන්න කෙල්ලෝත් නැතුවාම නෙමේ.. එහෙම කවුරුහරි සෙට් කරගත්තා කියන්නේ මිනිහා හරි වාසනාවතයෙක්.. :) :yes:

    කට්ටියම කිව්වනේ කෙල්ලෝත් මනුෂ්‍යයෙක් කියල. වෙන වෙන එවුන් ගැන ආශාවල් හදිස්සියේ පැන නගින්න පුලුවන් කියලත් අමතක කරන්න එපා.. කවුරුත් කෙලෙසුන් නසල රහත් වෙලා නෑ.. අනිත් එක office වල කොච්චර හොඳ කොල්ලෝ හිටියත් කෙල්ල නැති තැන, උන්ගේ කෙල්ලොන්ට හොරෙන් කරන කියන දේවල් අපි දන්නවා.. වැඩ කරන තැන අනිත් කෙල්ලෝ ගැන කියන දේවල් අහල දැකල තියෙනවා.. ඉස්සරට වැඩිය අද සමාජෙ හෙන චාටර් වෙලා තියෙන්නේ.... මම නන් කියන්නේ ඔය යාලුවෝ, වෙන කොල්ලෝ විශ්වාස කරන්නේ නැතුව කෙල්ල ගැන ඇහ ගහගෙන ඉන්න එක හොඳයි කියල.. :):yes:
     
    negombokollo

    Well-known member
  • Oct 8, 2012
    4,285
    4,086
    113
    මටනම් කෙල්ලෙක් නෑ,ඒත් කෙල්ලෙක් ඉන්න කාලෙක දාන නීති තියෙනවා.

    1.පිලිවෙලට පිරිසිදුවට ඉන්න ඕනෙ,ඔහෙ එල්ලගෙන ඉන්න බෑ ගෙදර හිටියත් එලියෙ හිටියත් ඒක නීතියක්.
    2.තැනකට යනකොට හොඳට අඳින්න ඕනෙ,කවුරුහරි ගෙන්නලා ඇඳ ගන්න ඕනෙනම් ඒකෙ ප්‍රශ්නයක් නෑ,කොටට අඳින්න ඕනෙ තැන්වල කොට්ටයි දිගට අඳින්න ඕනෙ තැන්වල දිගටයි අඳින්න ඕනෙ,70 දශකෙ වගේ ඇඳුම් ඇඳන් යන්න බෑ.
    3.ෆේස්බුක් යන්න පුලුවන් කිසි ප්‍රශ්නයක් නෑ,මට පාස්වර්ඩ් ඕනෙත් නෑ,ඒත් ෆේස්බුක් නිසා ගෙදර වැඩ පාඩු වෙන්න බෑ,කොස්ස අතේ තියාගෙන ෆෝන් එකෙන් ෆේස්බුක් යනවා වගේ මගුල්නම් කරන්න බෑ.
    4.අනිත් මිනිස්සු එක්ක හොඳට කතා බහ කරලා ඉන්න ඕනෙ,ගෑනු පිරිමි දෙගොල්ලොම.ගේ ගෙම්බො වගේ ඉන්න බෑ.
    5.තැන්කට ගිහින් වැඩක් කරගන්න ඉගෙනගන්න ඕනෙ,බැන්කුවකට යන්න හදිසියෙ හොස්පිටල් යන්න,වාහනයක් ඩ්‍රයිව් කරන්න,වැදගත් තැනක ගිහින් හැසිරෙන්න පුලුවන් වෙන්න ඕනෙ.
    6.අපි දෙන්නගෙ ප්‍රශ්න අපෙ අම්මලා තාත්තලා හරහා විසඳගන්න බෑ,මල පැනලා අම්මලගෙ ගෙවල්වල යන්න බෑ.කිසිම විදියකින් අපේ ප්‍රශ්නවලට තුන්වෙනි පාර්ශවයක් හොට දාන්න බෑ.
    7.දවසෙ උන දේවල් හවසට ඇවිත් දෙන්නම කතා කරන්න ඕනෙ,දෙයක් ඇහුවොත් බොරු කියන්න බෑ,බැන්න නොබැන්නා මොනවා උනත් කියන්න ඕනෙ,දෙන්නා අතරෙ රහස් බෑ.(ඒ වගේම පොඩි දේවල්වලට මල නොපන්න ගන්න මමත් දැනගන්න ඕනෙ,එතකොට තමයි ලොකු දේවලුත් හංගන්නෙ)
    8.කිසිම විදියකින් වෙන කොල්ලෙක් කෙල්ලෙක් අපේ පවුල මැද්දට එන්න බෑ,එයා මල්ලි වගේ,අයියා වගේ,නංගි වගේ කිය කිය එන්න බෑ.ගොඩක් උන් ඔහොම එන්නෙ හොඳට නෙවෙයි.
    9.පවුලෙන් පිට කිසිම තැනක මාව පහත් කරලා කතා කරන්න බෑ,මම එයාට එහෙම කරන්නෙත් නෑ.ඒයි,ඕයි,තමුසෙ කියලා කතා කරන්න බෑ.එක්කො ආදරේට කියන නමක්,මගෙ නම නැත්තන් මහත්තයා කියලා කතා කරන්න පුලුවන්.
    10.කොහෙහරි ට්‍රිප් එහෙම යනවනම් මට කියන්න ඕනෙ කාත් එක්කද යන්නෙ කියලා,කෙල්ල විස්වාස නැතුව නෙවෙයි,යන උන් විස්වාස නෑ....එකට ඉන්න උන් අතරෙ තනිකරගන්න චාන්ස් හොයන උන් ඉන්න පුලුවන්

    තව ටිකක් තියෙනවා දැනට මේ ඇති...

    lol
     
    wiky123

    Well-known member
  • Oct 19, 2013
    1,990
    4,082
    113
    කෙල්ලෙක් නැති එක ගැන පුදුම වෙන්නේ නෑ ...:lol::lol:...මල්ලි ඕවා දවල් හීන ..
    මම කියන්නෙ මේ ඉතින් අයිඩියල් කෙල්ල.මෙහෙමම වෙන්න ඕනෙ නෑ,ඒත් ඔය පිරිසිදුකම පිලිවෙලනම් කම්පල්සරි(මගෙත් පිලිවෙලනම් නෑ ගෙදර එකෙඛරි පිලිවෙලට ඉන්න එපැයි):rofl::rofl::rofl::rofl:
    http://www.elakiri.com//www.pinterest.com/pin/create/extension/
     
    Ruwan_D

    Member
    Oct 18, 2014
    558
    36
    0
    මම නම් කවදාවත් නීති දාලාත් නෑ දාන්නෙත් නෑ....සැබෑ ආදරයක් තියෙනවා නම් නිති දාල හිර කරලා බැදලා ලඟ තියා ගන්න ඕන නෑ...ආදරය කියන්නෙ උපරිම නිදහස විදින්න ඕන දෙයක්...ආදරේ කියන්නෙ එක්තරා විදියක මානසික සතුට සහ හිතේ සතුට...හිත සතුටින් සැහැල්ලුවෙන් ආදරවන්තයා වන්තිය එක්ක ඉන්න පුළුවන් තාක් කල් තමන්ගේ ආදරී හරිම සැහැල්ලුයි කියලා දැනෙයි...ආදරය ට ආස හිතෙයි ලෝබ හිතෙයි....කියනවා නම් කියන්න දේවල් සෑහෙන්න....ආදරයේ නියම සංකල්පීය වටිනාකම තේරුම් අරන් ඉන්නෙ ටික දෙනයි...ඇහුව නිසා මම කියන්නම් මම දාන නීති...

    කිසිම මොහොතක කොන්ඩෙ කලර් කරන්න බෑ...කරාබු දෙකකට වඩා කනට දාන්න බෑ..ඊට අමතරව හිල් විද විද කරාබු දාන්න බෑ...ඔච්චරම තමා නීති ටික

    නීති නැතුව - එයාගෙ නිදහස වැදගත් විදියට භුක්ති විදින්න උපරිම නිදහස තියෙනවා...ජොබ් එකක් කරන්න ආස නම් කරන්න ඔෆිස් ෆන්ක්ෂන් යන්න කිසි ප්‍රශ්නයක් නෑ...කොල්ලො එක්ක කතා කරන එක මට ගැටලුවක් නෙවෙයි...නිදහස දෙන එක විශ්වාස කරන එක මගේ යුතුකම වැරදි වැඩක් කරන එක එයාගෙ බලුකම...කවදාවත් මම ෆූන් චෙක් කරලා නෑ චෙcක් කරන්නෙත් නෑ...ෆේස්බුක් කවදාවත් බලන්නෙ නෑ...කොල්ලො පස්සෙන් එන එක ගැන පැනි හලන එක ගැන මට කිසිම ප්‍රශ්නයක් නෑ...ඕනම දේකට නිදහස තියෙනවා අසීමිතව...තමන්ගෙ වැදගත්කම තියාගෙන මට ආදරේ නම් මං එක්ක ඉන්න ඕන...වෙන කෙනෙක් හොයාගෙන යන්න ඕන නම් ඒකටත් නිදහස තියී...හැබැයි මට කියලා යන්න ඕන...

    වැදගත්ම දේ...

    නිදහස අසීමිතව දුන්නට....කිසිම වැරැද්දකට සමාවක් නෑ..... :)

    Patta kathawa ewage thamai kollo widihata apith ganita awankawa inna oni ethakota una hodin innawa. Ganunta oni wala film wala wage sex newei hoda rakawaranayak. adarayak kollage awanka kama. eka denawanam kello godak hodin innawa. Neethi wadi unoth ethana kella inne godak akamathen. Mama oya wage neethi dan un dakala thiyenawa. katha karala wadak na. un pisso. un hithanna ganu kiyanne unge wahaliyo kiyala anna ekai wenasa. Mama nam dakina widihata ethana adarayak na adarayak thiyenawa nam ehema neethi danna saka hithenne na.
     
    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    උඹ වගේ මම දන්න එකෙක් හිටියා... අවුරුදු 7-8ක් විතර හොඳට තිබ්බ ලව් එකක්.. ලඟ හිටපු උගේ හොඳම යාලුවම ඌට කෙල කරල කෙල්ලව දාගත්තා.. අරූට දැන් මොන ගෑනියෙක්වත් විශ්වාස නෑ.. අනාථ කුකුලෙක් වගේ ෆේස්බුක් කෑලි එක්ක චැට් කර කර ඉන්නවා.... අනිත් එවුන්ගේ ඒවට ඉරිසියා කරනවා ඌ සලකපු හැටි compare කර කර.. :frown:

    Chat කර කර ඉන්නවා විතරයි. සෙට් කරගන්නේ නැත්තේ ඇයි කියල ඇහුවාම පඬි වදන් දෙනවා.. පරන සිම් එක දාගෙන ඉන්නවා කෝල් එකක් හරි එනකන්.. :rofl:

    කෙල්ලෝ කියන්නේ කොල්ලෝ නෙමේ.. උන් හිතන විදිහ වෙනස්. 90% ම කෙල්ලෝ කැමැති කාගේ හරි යටතේ, පාලනයකට යට වෙලා ජීවත් වෙන්න. ඕන බම්බුවක් කරන්න දීල පැත්තකට වෙලා ඉන්න එකෙක් දැක්කාම ඌ ගැන වැරදි ආකල්ප හිමින් හිමින් ගොඩ නැගෙනවා.. ඒක තමයි ඔය බුකියේ උනත් කොල්ලෝ දාගෙන අඬන්නේ.. හොඳ කොල්ලන්ට විතරයි කෙල්ලෝ නැත්තේ.. ඒ උනාට ඔය වලත්ත කාලකන්ණින්ට එක - දෙක කෙල්ලෝ ඉන්නවයි කියල..

    එහෙම වෙන්නේ කොල්ලගේ අවලන් කමට නෙමේ, ඌ කෙල්ලට නීති දාලා ඒ වගේම හොඳට සලකන නිසා.. සමහර ගොබිලයෝ ඉන්නව නීති දාල පුලුවන් තරන් ජඩ වැඩ කරන උන්.. උන්ටත් වැඩි ආයුශ නෑ හැබැයි.. :)

    අනිත් එක කෙල්ලෝ බලනවා තමුන්ගේ කොල්ලා තමුන්ට ආරක්ෂාව දෙන්නේ කොහොමද කියල. ඕන මගුලක් කරන්න දීල- නිදහසට බාධා කරන්නේ නෑ කියල උඩ බලන් හිටියොත් බඩු බනිස් තමයි... කෙල්ලෝ කියන්නේ අමුතු සත්තු ජාතියක්. නීති දාන්නත් ඕනේ.. හැබැයි වැඩිය දාන්නත් බෑ..ආදරය කරන්නත් ඕනේ.. ඒ උනාට වඳ රිලවෙක් වගේ දවසට ෆොටෝ 4- 5 ශෙයාර් කරන් ගෑනිව දෙයියන්ට වගේ සලකනව කියල පෙන්නන ගෙඹි සීන් දාන්නත් බෑ.. :rofl:

    අද වෙලා තියෙන්නේ නීති දානකොට දානවා නීති හුස්ම ගන්න බැරි වෙන්න. එහෙම උනාම ඉතින් මොන ගෑනියෙක් උනත් ඉන්නේ නෑ. අනිත් එක ඔය බහුතරයක් කෙල්ලෝ අතරේ රත්තරන් වටින කෙල්ලෝත් නතුවාම නෙමේ.. තමුන්ගේ කොල්ලා ගැන හිතල වැඩ කරන. අනවශ්‍ය වැඩ නොකරන, තමුන්ගේ කොල්ලට අවංකයෙන්ම ඉන්න කෙල්ලෝත් නැතුවාම නෙමේ.. එහෙම කවුරුහරි සෙට් කරගත්තා කියන්නේ මිනිහා හරි වාසනාවතයෙක්.. :) :yes:

    කට්ටියම කිව්වනේ කෙල්ලෝත් මනුෂ්‍යයෙක් කියල. වෙන වෙන එවුන් ගැන ආශාවල් හදිස්සියේ පැන නගින්න පුලුවන් කියලත් අමතක කරන්න එපා.. කවුරුත් කෙලෙසුන් නසල රහත් වෙලා නෑ.. අනිත් එක office වල කොච්චර හොඳ කොල්ලෝ හිටියත් කෙල්ල නැති තැන, උන්ගේ කෙල්ලොන්ට හොරෙන් කරන කියන දේවල් අපි දන්නවා.. වැඩ කරන තැන අනිත් කෙල්ලෝ ගැන කියන දේවල් අහල දැකල තියෙනවා.. ඉස්සරට වැඩිය අද සමාජෙ හෙන චාටර් වෙලා තියෙන්නේ.... මම නන් කියන්නේ ඔය යාලුවෝ, වෙන කොල්ලෝ විශ්වාස කරන්නේ නැතුව කෙල්ල ගැන ඇහ ගහගෙන ඉන්න එක හොඳයි කියල.. :):yes:

    :yes:
     
    kellsupun

    Member
    Feb 12, 2010
    61,910
    3,299
    0
    Disce aut Discede
    මම නම් කවදාවත් නීති දාලාත් නෑ දාන්නෙත් නෑ....සැබෑ ආදරයක් තියෙනවා නම් නිති දාල හිර කරලා බැදලා ලඟ තියා ගන්න ඕන නෑ...ආදරය කියන්නෙ උපරිම නිදහස විදින්න ඕන දෙයක්...ආදරේ කියන්නෙ එක්තරා විදියක මානසික සතුට සහ හිතේ සතුට...හිත සතුටින් සැහැල්ලුවෙන් ආදරවන්තයා වන්තිය එක්ක ඉන්න පුළුවන් තාක් කල් තමන්ගේ ආදරී හරිම සැහැල්ලුයි කියලා දැනෙයි...ආදරය ට ආස හිතෙයි ලෝබ හිතෙයි....කියනවා නම් කියන්න දේවල් සෑහෙන්න....ආදරයේ නියම සංකල්පීය වටිනාකම තේරුම් අරන් ඉන්නෙ ටික දෙනයි...ඇහුව නිසා මම කියන්නම් මම දාන නීති...

    කිසිම මොහොතක කොන්ඩෙ කලර් කරන්න බෑ...කරාබු දෙකකට වඩා කනට දාන්න බෑ..ඊට අමතරව හිල් විද විද කරාබු දාන්න බෑ...ඔච්චරම තමා නීති ටික

    නීති නැතුව - එයාගෙ නිදහස වැදගත් විදියට භුක්ති විදින්න උපරිම නිදහස තියෙනවා...ජොබ් එකක් කරන්න ආස නම් කරන්න ඔෆිස් ෆන්ක්ෂන් යන්න කිසි ප්‍රශ්නයක් නෑ...කොල්ලො එක්ක කතා කරන එක මට ගැටලුවක් නෙවෙයි...නිදහස දෙන එක විශ්වාස කරන එක මගේ යුතුකම වැරදි වැඩක් කරන එක එයාගෙ බලුකම...කවදාවත් මම ෆූන් චෙක් කරලා නෑ චෙcක් කරන්නෙත් නෑ...ෆේස්බුක් කවදාවත් බලන්නෙ නෑ...කොල්ලො පස්සෙන් එන එක ගැන පැනි හලන එක ගැන මට කිසිම ප්‍රශ්නයක් නෑ...ඕනම දේකට නිදහස තියෙනවා අසීමිතව...තමන්ගෙ වැදගත්කම තියාගෙන මට ආදරේ නම් මං එක්ක ඉන්න ඕන...වෙන කෙනෙක් හොයාගෙන යන්න ඕන නම් ඒකටත් නිදහස තියී...හැබැයි මට කියලා යන්න ඕන...

    වැදගත්ම දේ...

    නිදහස අසීමිතව දුන්නට....කිසිම වැරැද්දකට සමාවක් නෑ..... :)

    11.gif
     
    anuradhamapa

    Well-known member
  • Aug 23, 2006
    13,506
    3,749

    15+

    mamath oya mathemai inne...........

    නිදහස අසීමිතව දුන්නට....කිසිම වැරැද්දකට සමාවක් නෑ.....
     
    king_pandukabaya

    Well-known member
  • Apr 20, 2010
    13,465
    891
    113
    Colombo
    නීති දන්නවත් කෙනෙක් ඉන්න එපායැ,
    මට නම් කවුරුත් නෑ, කවදාවත් හිටියෙත් නෑ, ඉස්සරහටත් ඉන්නේ නැතිවෙයි