පෙම්වතියට /බිරිදට මොනවද දාලා තියෙන නීති ...?

sp4chamara

Well-known member
  • Aug 25, 2008
    3,991
    858
    113
    in My WolRd.
    තනියෙක් පාටි වලට එන කෙල්ලො එතන සෙට් එක එක්කම නටලා ආතල් අරන් යන්නෙ. උඹ හිතනවාද උඹේ කෙල්ල එහෙම සෙට් උනොත් උබට ඇවිත් කියනවා කියලා?

    ඉතින් බන් කෙල්ලෙක් එහෙම නටලා පොඩි අතල් එකක් ගත්තට මොකද..උන් එක නිදා ගන්න යන්නේ නෑ නේ බන් ..මට නම් party එකේදී call කරනවා..මොකද කරන්නේ කියලත් කියනවා...අනිත් එක කෙල්ලෙක්ටත් ජිවිතයක් තියෙනවා බන්...අපි උන්ව විශ්වාස කරලා නිදහස දුන්නම උන් දන්නවා විශ්වාසය කඩන්නේ නැතිව හැසිරෙන්න....එත් කෙල්ලව විශ්වාස කරන්න එක පාරට බැහැ ..කාලයත් එක්ක ඇතිවෙන දෙයක් එක..ඒ වගේම හැම කෙල්ලම එහෙම නෑ ..අපිට අහිංසක part එක පෙන්නලා කරන්න ඕනි ඔක්කොම කරන අයත් ඉන්නවා..එක නෑ කියන්නේ නෑ .මම විශ්වාස කරන දේ තමයි අපි හරියට ආදරයක් කරනවා කියන්නනේ පුද්ගලයාව හරියට අදුරගන්න එක..එයා කන බොන දේවල් , අදින පළදින දේවල් විතරක් නෙවෙයි එයාගේ හැගීම් , අසාවන් , චර්යාව හැම දෙයක්ම අපි තේරුම් ගන්න ඕනි...ඒ අනුව තමයි දෙන්නෙක්ට සාර්ථකව ඉදිරියට යන්න පුළුවන්...නැතිව නීති දාලා කොටු කරලා තියන්න කෙල්ලෝ කියන්නේ අපේ හුරතල් සතෙක් නෙවෙයිනේ බන්ස්....
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඒක සාමාන්‍යයයි බන්,ඕනෙ එකෙක්ට එහෙම හිතෙනවනෙ.ඒත් ඕවට බැනලා වැඩක් නෑ.ඕක නිකන් පොඩි කාලෙ අපේ සෙල්ලම් බඩුවක් වෙන එකෙක් ඇල්ලුවත් මල පනින සීන් එක වගේ තමයි.
    ඇත්ත ඇත්ත ඔන්න ඔහෙ උබේ සෙල්ලම් බඩුව අනිත් උන්ටත් ටිකක් දීපන්, අවුලක් නැනෙ උබත් සෙල්ල්ම් කරල අනිත් උනුත් සෙල්ලම් කරාට නේද ??? පොඩි කාලෙ වගේ වෙන්ඩ හොද නැනේ නේද??
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    රහත් වෙච්චි කට්ටිය දැන් ලොකේ නැහැ මචන්..

    කෙල්ලගෙ අතින් අල්ලගෙන ඩාන්ස් කරන්න එන ගොඩක් එවුන් එන්නේ පුලුවන් උනොත් ඉතුරු ටිකත් කරගන්න බලාගෙන මචන්.. සතෙන් සතේ එකතු වෙලා රුපියල හැදෙනව වගේ තමයි මචන්.. කොච්චර හොදට ඉන්න කෙල්ලෙක්ව උනත් වරදට පොලබවගන්න දන්න එවුන් ඔනි තරම් ඉන්නව මචන්.. පුලුවන්නම් උබත් කෙල්ලත් එක්කම එකට පලයන් මචන්.. අවස්තාවෙන් ප්‍රයොජන ගන්න බලාගෙන ඉන්න එවුන් හැමතැනම ඉන්නව..

    කොහොමත් කෙල්ල වැරදි දේකට පෙලබෙනවනම් ඒක ගැන එකිම උබට කියයි කියලනම් කවදාවත් හිතන්න එපා මචන්..

    වැරැද්දක් උනාට පස්සෙ එලවනවට වඩා හොදයි නේද වැරැද්දක් වෙන්න තියන හැකියාව අඩු කරන එක..

    prevention is better than cure

    මුන්ගෙ පොර ටොක් මචන් එක්කො තම්න්ගෙ ගෑනි අනිත් උන්ට දීල සතුටු වෙන මානසික රොගීන් වෙන කියන්ඩ නම් දෙයක් නැ ඔව ගැන. එකට නටල නිකනුත් ඉදි අපේ අයියල ලොල් තමා.ඊට පස්සෙ තමා ෆේක් හදාගෙන තෙර්ඩ් දාන්ඩ වෙන්නෙ මුන්ට ගෑනිපිට ගියා දැන් මොකද කරන්නෙ කියල.:lol::lol:
     
    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    ඇත්ත ඇත්ත ඔන්න ඔහෙ උබේ සෙල්ලම් බඩුව අනිත් උන්ටත් ටිකක් දීපන්, අවුලක් නැනෙ උබත් සෙල්ල්ම් කරල අනිත් උනුත් සෙල්ලම් කරාට නේද ??? පොඩි කාලෙ වගේ වෙන්ඩ හොද නැනේ නේද??

    එක දවසින් සෙල්ලම් බඩුව ගන්න බැහැ කියල දන්න එවුන් මාස ගානක් උනත් උත්සහ කරනව.. ඒකට මුල්ම පියවර තියන්නේ party එකෙන් වෙන්නත් පුලුවන්..
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    එක දවසින් සෙල්ලම් බඩුව ගන්න බැහැ කියල දන්න එවුන් මාස ගානක් උනත් උත්සහ කරනව.. ඒකට මුල්ම පියවර තියන්නේ party එකෙන් වෙන්නත් පුලුවන්..
    :yes::yes: අනිව අද අත අල්ලන් නටන උන් හෙට වෙන කොහෙහරි අල්ලන් නටන්ඩ යන්නෙ, ඔක තෙරෙන් නැත්තන් ඒකට කමක් නැත්තන් ඉතින් එකත් අවුලක් නැ මොකො අපේ කෙල්ලො නෙමේනෙ, අර යතුර උඩ දාල අහුවෙන එකා එක්ක යන විදිහනම් මුන්ට ඔනෙ අපිට මොකොද මචන් නැද්ද මානව හිමිකම්නෙ.:lol::lol::lol:
     
    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,897
    10,495
    113
    In the eyes of my girl
    ඩාන්ස් කරාටනම් අවුලක් නෑනෙ බන්,කොල්ලෙක් අතින් අල්ලයි ඕන්නම්.ඒකෙ ලිමිට් එක ඉතින් කෙල්ලගෙ හැදියාව මත තමයි.ඩාන්ස් කරා කියලා කෙල්ලට බනින එකනම් මෝඩකමක්

    ai yako mara dial ne inne

    ati alluwat ganak nalu

    yako api nam maragena marena yanawa atin allana tiya wihiluwak kalat

    elakiri eke kollo maara widihata cool porawal ne
     
    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    [/SIZE]
    මුන්ගෙ පොර ටොක් මචන් එක්කො තම්න්ගෙ ගෑනි අනිත් උන්ට දීල සතුටු වෙන මානසික රොගීන් වෙන කියන්ඩ නම් දෙයක් නැ ඔව ගැන. එකට නටල නිකනුත් ඉදි අපේ අයියල ලොල් තමා.ඊට පස්සෙ තමා ෆේක් හදාගෙන තෙර්ඩ් දාන්ඩ වෙන්නෙ මුන්ට ගෑනිපිට ගියා දැන් මොකද කරන්නෙ කියල.:lol::lol:

    කෙල්ලොන්ව කොහොමත් විශ්වාස කරන්න ටිකක් අමාරුයි.. උන්ට කොච්චර තිබුනත් මදිනේ බන්..

    අපි ප්‍රයොගික තත්වේ දන්නවනේ බන්.. කොල්ලොන්ටත් ඉතින් අනුන්ගේ කෙල්ලෙක් කියල වෙනසක් නැ.. පුලුවන්නම් කෙල්ලො 2ක් 3ක් ආතල් ගන්න තියගනි..

    විශ්වාස කරපන් හැබැයි හොදට හොයල බලපන්.. නිති දාන්න ඔනි තැන් වලදි නිති දාපන්.. එහෙම කියල ඒකිව හිරකාරයෙක් විදිහට තියාගන්න හොදත් නැ.. party එකකට යනවනම් කෙල්ලත් එක්ක අපිත් යනවනම් හොදයි.. කොල්ලො බිවුවට පස්සෙ කොහොමත් මොන කෙල්ලත් එකයිනෙ බන්.. එතකොට කොල්ලෙක් ඉන්න කෙල්ලෙක් කියල උන්ට පේන්නේ නැහැ මචන්..

    C h o p p e

    Well-known member
  • Dec 27, 2010
    11,916
    704
    113
    පාතාලේ
    මේ දවස් වල සයිඩ් එකෙන් එකක් තියාගෙන ඉන්නවා.. අපෝ ඒකි ෆේස්බුක් එකේමයි.. එයාගේ ජොබ් රෝල් එකත් එක්ක නිදහසේ ඉන්න වෙලාව වැඩී... ඒ නිසා පාළුව කාන්සිය මකා ගන්න නිතරම ෆේස් බුක් එකේ.. චැට් කරනවා එක එකා එක්ක.. වයිබර් වට්ස් ඇප් ඔක්කොම එකයි.. මගේ කෙල්ල නොවෙන නිසත් බඳින්න ඉන්න එක නොවෙන නිසත් මට බෙනිෆිට්ස් ලැබෙන නිසත් මම මෙලෝ මගුලක් හොයන්නේ නෑ.. අපෝ ඒ වගේ නල්ල මලේ එකක් බඳින එකාට අබ සරණයි...
     
    sp4chamara

    Well-known member
  • Aug 25, 2008
    3,991
    858
    113
    in My WolRd.
    එක දවසින් සෙල්ලම් බඩුව ගන්න බැහැ කියල දන්න එවුන් මාස ගානක් උනත් උත්සහ කරනව.. ඒකට මුල්ම පියවර තියන්නේ party එකෙන් වෙන්නත් පුලුවන්..

    දැන් උඹ කියන්නේ මචන් තමන්ගේ කෙල්ල = සෙල්ලම් බඩුවක් කියලද..?

    මාස ගානක් නෙවෙයි අවුරුදු ගානක් උත්සහ කලත් කෙල්ල හොදයි නම් කවදාවත් අහු වෙන්නේ නෑ...දැන් උඹ කියන විදිහට කෙල්ල නාකි වෙනකන්ම උඹ එකී ලගට වෙලා කොහෙවත් යන්න දෙන්නේ නැතිව ආරක්ෂා කරනවද....අපිට වැඩියෙන්ම ලේසි එහෙම කරන එකද නැත්තන් හොද හැදියාවක් තියෙන කෙල්ලෙක් හොයාගෙන එයාව විශ්වාස කරලා සතුටින් ජීවත් වෙන එකද..?
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ai yako mara dial ne inne

    ati alluwat ganak nalu

    yako api nam maragena marena yanawa atin allana tiya wihiluwak kalat

    elakiri eke kollo maara widihata cool porawal ne
    මොක කොල්ලො, පිස්සුද මචන්, මුන්ට කොල්ලො කියුවොත් මේ අපිට මොකද කියන්නෙ???? :angry::angry:
     
    sp4chamara

    Well-known member
  • Aug 25, 2008
    3,991
    858
    113
    in My WolRd.
    කෙල්ලන්ට නීති දාන්න දාන්න උන් පිට යනවා වැඩි බන්...උන්ට නොලැබෙන නිදහස හොයාගෙන යනවා...අපි තේරුම් ගන්න ඕනි දේ තමයි කෙල්ලෝ කියන්නේ මිනිස්සු ජාතියක්...සත්තු නෙවෙයි..උන්ටත් ජීවිතය විදින්න උත්සහ කරනවා...ඉතින් තමන්ගේ කොල්ලා නීති දානවා නම් උන් යනවා නීති දන්නේ නැති කොල්ලෙක් හොයාගෙන....

    .. මම උදාහරණයක් කියන්නම්..මගේ කෙල්ලගේ යාලුවෙක්ට උන දෙයක්....මගේ කෙල්ලයි , යාලුවෝ සෙට් එකයි ගියා උන්ගේ යාලුවෙක්ගෙ ගෙදර..ඒ සෙට් එකේ හිටපු එක කෙල්ලෙක්ගෙ කොල්ලා හැම වෙලේම මේකිට call කරනවා කොහෙද ඉන්නේ කියලා බලන්න...ඊටත් වඩා එකී train එකේ යන්නේ කා එක්කද කියලා බලන්න video call ගන්නවා....ඉතින් මේක හොද දෙයක්ද....ඒ කෙල්ල යාලුවෝ ඉස්සරහා මොන තරම් ලජ්ජා උනාද....උඹ හිතනවද ඒ දේවල් කෙල්ල හැමදාම ඉවසයි කියලා..?

    ..අපි නීති දන්නා ඕනි නෑ ..වැරදි දෙයක් තියෙනවා නම් එක පෙන්නලා දෙන්න ඕනි..අපි අකමැති නිසා එක කරන්න එපා කියලා..එතකොට කෙල්ල ගොඩක් අසාවෙන් ඒ පොරොන්දුව රකිනවා එයාගේ ආදරය ,අවංක කම පෙන්නන්න.....
     
    Last edited:

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    කෙල්ලොන්ව කොහොමත් විශ්වාස කරන්න ටිකක් අමාරුයි.. උන්ට කොච්චර තිබුනත් මදිනේ බන්..

    අපි ප්‍රයොගික තත්වේ දන්නවනේ බන්.. කොල්ලොන්ටත් ඉතින් අනුන්ගේ කෙල්ලෙක් කියල වෙනසක් නැ.. පුලුවන්නම් කෙල්ලො 2ක් 3ක් ආතල් ගන්න තියගනි..

    විශ්වාස කරපන් හැබැයි හොදට හොයල බලපන්.. නිති දාන්න ඔනි තැන් වලදි නිති දාපන්.. එහෙම කියල ඒකිව හිරකාරයෙක් විදිහට තියාගන්න හොදත් නැ.. party එකකට යනවනම් කෙල්ලත් එක්ක අපිත් යනවනම් හොදයි.. කොල්ලො බිවුවට පස්සෙ කොහොමත් මොන කෙල්ලත් එකයිනෙ බන්.. එතකොට කොල්ලෙක් ඉන්න කෙල්ලෙක් කියල උන්ට පේන්නේ නැහැ මචන්..

    :yes::yes: මුන්ගෙ විදිහ මුන්ට හොද ඇති ඒත් අපිටනම් ගැලපෙන් නැ, වෙන උන්ට අත තියන්ඩ මොන මගුලකට ලග තියා ගන්නවද, හැමදේකම සීමා තියෙන්ඩ ඔනෙ නැතුව ඔවර් ගියාම වෙන්නෙ විනාශයක්.මේ සමහරු කියන දේවල් දැක්කම ඇත්තට කෙල්ලෙක් ඉන්නවද කියලත් සැකයි.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    කෙල්ලන්ට නීති දාන්න දාන්න උන් පිට යනවා වැඩි බන්...උන්ට නොලැබෙන නිදහස හොයාගෙන යනවා...අපි තේරුම් ගන්න ඕනි දේ තමයි කෙල්ලෝ කියන්නේ මිනිස්සු ජාතියක්...සත්තු නෙවෙයි..උන්ටත් ජීවිතය විදින්න උත්සහ කරනවා...ඉතින් තමන්ගේ කොල්ලා නීති දානවා නම් උන් යනවා නීති දන්නේ නැති කොල්ලෙක් හොයාගෙන....

    .. මම උදාහරණයක් කියන්නම්..මගේ කෙල්ලගේ යාලුවෙක්ට උන දෙයක්....මගේ කෙල්ලයි , යාලුවෝ සෙට් එකයි ගියා උන්ගේ යාලුවෙක්ගෙ ගෙදර..ඒ සෙට් එකේ හිටපු එක කෙල්ලෙක්ගෙ කොල්ලා හැම වෙලේම මේකිට call කරනවා කොහෙද ඉන්නේ කියලා බලන්න...ඊටත් වඩා එකී train එකේ යන්නේ කා එක්කද කියලා බලන්න video call ගන්නවා....ඉතින් මේක හොද දෙයක්ද....ඒ කෙල්ල යාලුවෝ ඉස්සරහා මොන තරම් ලජ්ජා උනාද....උඹ හිතනවද ඒ දේවල් කෙල්ල හැමදාම ඉවසයි කියලා..?

    ..අපි නීති දන්නා ඕනි නෑ ..වැරදි දෙයක් තියෙනවා නම් එක පෙන්නලා දෙන්න ඕනි..අපි අකමැති නිසා එක කරන්න එපා කියලා..එතකොට කෙල්ල ගොඩක් අසාවෙන් ඒ පොරොන්දුව රකිනවා එයාගේ ආදරය ,අවංක කම පෙන්නන්න.....
    ඉතින් බන් ඔය රතු කෑල්ල තමයි අපිත් කරන්නෙ, ඔය උඩ කියල තියෙන්නෙ මානසික රොගින් කරන දේවල් අපිට එහෙම පිස්සු නැ, ඉස්සල්ලා මානසික රොගීන් සහ නොමල් එවුන් අදුන ගනින්, ඔය රතු කැල්ල උබ කරනව කියන්නෙ උබත් නිති දානව ඒත් එහෙම නැ කියල ඔහෙ කියනව මෙතන.:lol::lol:
     
    • Like
    Reactions: shadow1

    sp4chamara

    Well-known member
  • Aug 25, 2008
    3,991
    858
    113
    in My WolRd.
    :yes::yes: මුන්ගෙ විදිහ මුන්ට හොද ඇති ඒත් අපිටනම් ගැලපෙන් නැ, වෙන උන්ට අත තියන්ඩ මොන මගුලකට ලග තියා ගන්නවද, හැමදේකම සීමා තියෙන්ඩ ඔනෙ නැතුව ඔවර් ගියාම වෙන්නෙ විනාශයක්.මේ සමහරු කියන දේවල් දැක්කම ඇත්තට කෙල්ලෙක් ඉන්නවද කියලත් සැකයි.

    ඔයා කියන විධිහට කෙල්ල යන හැම තැනටම ඔයත් යන්න ඕනි..කඩේට ගියත් යන්න ඕනි..බස් එකේ ගියත් යන්න ඕනි...ඕවා ප්‍රයොගිකද බන්..?

    ආදරයත් එක්ක ඉරිසියාව එනවා..එක සාමාන්‍ය දෙයක්...එත් එක ඕනි තැනදී විතරක් අපි පාවිච්චි කරන්න ඕනි...අපි අකමැති දෙයක් තියෙනවා නම් කෙල්ලට කියනවා,,,කෙල්ල අපිට ආදරෙයි නම් ඒ දේවල් අපහු කරන්නේ නෑ ..එත් සාධාරණ හේතුවක් නැතිව කෙල්ලට නීති දානකොට ඕනිම කෙල්ලෙක් පොඩ්ඩක් කල්පනා කරනවා..බැදලත් හිරකාරියක් වගේ ඉන්න ඕනිද කියලා...ඉතින් ඊට වඩා හොද නැද්ද තමන්ට අවංක , විශ්වාස , එයාගේ සිමාවන් තුල ජීවත් වෙන කෙල්ලෙක් හොයාගෙන සතුටින් ඉන්න එක..?
     
    sp4chamara

    Well-known member
  • Aug 25, 2008
    3,991
    858
    113
    in My WolRd.
    ඉතින් බන් ඔය රතු කෑල්ල තමයි අපිත් කරන්නෙ, ඔය උඩ කියල තියෙන්නෙ මානසික රොගින් කරන දේවල් අපිට එහෙම පිස්සු නැ, ඉස්සල්ලා මානසික රොගීන් සහ නොමල් එවුන් අදුන ගනින්, ඔය රතු කැල්ල උබ කරනව කියන්නෙ උබත් නිති දානව ඒත් එහෙම නැ කියල ඔහෙ කියනව මෙතන.:lol::lol:

    වැරද්දක් නවත්තන එකයි නීති දාන එකයි කියන්නේ දෙකක් සහෝ....කෙල්ල අපිට ආදරේ නම් අපි අපිට වැරද්දක් කරන්නේ නැ ..අපි මෙහෙම හිතමුකෝ..කෙල්ල අපිට විස්වාස නම් , අවංක නම් එකී party නෙවෙයි කොහේ ගියත් එකී එයාගේ සිමාවේ ඉන්නවා...එතන ඉන්න කොල්ලන්ගෙන් කරදරයක් නම් එවෙලේම අපිට call එකක් අරගෙන බොරුවට මොනවා හරි කියව කියව ඉන්නවා...අන්න එතැනදී එයා වැරැද්ද තේරුම් අරගෙන එකෙන් ගැලවෙනවා..

    එත් ඔයා නීතියක් දානවා නම් මම නැතිව party වලට යන්න බෑ කියලා , උඹ හිතනවද කෙල්ල උඹට තවත් ආදරය කරයි ,අවංක වෙයි කියල...ඒ වගේම පොඩි හරි අවස්ථාවක් ලැබුනොත් එකෙන් උපරිම ප්‍රජෝනය ගන්නේ නැතිව ඉදි කියලා..? .

    .ඔන්න කොල්ලෙක් දිගින් දිගටම පස්සෙන් එනවා නම් , ආදරය ඉල්ලලා call ,sms කරනවා නම් කෙල්ලත් ඒවාට reply කරනවා නම් ඔන්න නීතියක් දාන එක හරි..එත් කෙල්ල reply කරන්නේ නැත්තන් , කෙල්ල හැම දේම උඹට කියනවා නම් ..උඹ FB යන්න එපා , phone එක check කරන්න වගේ නීති දැම්මොත් එක හරිද..?.
     
    Last edited:
    • Like
    Reactions: tha123

    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    දැන් උඹ කියන්නේ මචන් තමන්ගේ කෙල්ල = සෙල්ලම් බඩුවක් කියලද..?

    මාස ගානක් නෙවෙයි අවුරුදු ගානක් උත්සහ කලත් කෙල්ල හොදයි නම් කවදාවත් අහු වෙන්නේ නෑ...දැන් උඹ කියන විදිහට කෙල්ල නාකි වෙනකන්ම උඹ එකී ලගට වෙලා කොහෙවත් යන්න දෙන්නේ නැතිව ආරක්ෂා කරනවද....අපිට වැඩියෙන්ම ලේසි එහෙම කරන එකද නැත්තන් හොද හැදියාවක් තියෙන කෙල්ලෙක් හොයාගෙන එයාව විශ්වාස කරලා සතුටින් ජීවත් වෙන එකද..?

    මම උපමා කලේ නැහැ මචන්.. උදාහරනයක් ගත්ත විතරයි බන්..

    මම කොතනකවත් කියල නැහැ කොහෙවත් යන්න දෙන්නේ නැ කියල.. තමන්ගේ කෙල්ලව ආරක්ශා කරගන්න එක කොල්ලෙක්ගෙ වගකිමක් මචන්.. මම කිවුවෙ අවශ්ය තැන් වලදි නිති දාල පරිස්සම් කරන එක හොදයි පස්සෙ ඒකි වැරදි කල කියල අඩනවට වඩා..

    අම්මල තාත්තල උනත් අපිට නිති දානව, වැරැද්දක් කලොත් බනිනව.. එහෙම කරන්නේ අපේම හොදට මචන්.. එහෙම නැතුව ඉපදුන දවසේ ඉදන් මම මගේ ලමයව විශ්වාස කරනව ඉතින් මම නිති දාන්නේ නැ, සැර කරන්නේ නැ, කියන්නේ නැහැනේ මචන්.

    හොද හැදියාවක් තියන කෙල්ලෙක්ව තමයි පරිස්සම් කරන්න ඔනි මචන්.. වැරදි කරන එවුන්ට කොච්චර පරිස්සම් කලත් වැඩක් නැහැ..

    මට හිතෙන්නේ මම නිති දානව කිවුවම උබ හිතාගෙන ඉන්නේ
    කොල්ලෙක් එක්ක කතාකරන්න දෙන්නේ නැතුව
    තනියම ගෙයින් එලියට යන්න දෙන්නේ නැතුව
    හැමදාම phone එක check කරනව වගේ ඒවද මචන්..

    තමන්ගේ කෙල්ල කියන්නේ අපි ආදරෙන් බලාගන්න ඔනි ඒ වගේම පරිස්සම් කරන්න ඔනි කෙනෙක් මචන්.. පොඩි පොඩි නිති 2ක් 3ක් දැම්මට කමක් නැහැ මචන්..

    GAC

    Well-known member
  • Jul 14, 2009
    8,179
    677
    113
    ගෙන්දගම් පොළොve
    දී ඇත නිදහස උපරිමයට, ගියහොත් වැරදි මගකට, යන්ට වෙවී දොට්ට සදහට. (යන්ට පුළුවන්, ගියොත් එන්ට බෑ)

    දවාලට සහ සාමාන්‍ය ගව්මක් විදිහට හුචක්කුව එපා... (මොකද අපිටත් බෙන්ස් කාර් පදින්න හිතෙනවනෙ..)

    දශක 3 හැදූ-වැදු මව හා සමවන්න, සිටිනට වේවි තව තිස් වසරක් මා එක්ක.
     
    sp4chamara

    Well-known member
  • Aug 25, 2008
    3,991
    858
    113
    in My WolRd.
    මම උපමා කලේ නැහැ මචන්.. උදාහරනයක් ගත්ත විතරයි බන්..

    මම කොතනකවත් කියල නැහැ කොහෙවත් යන්න දෙන්නේ නැ කියල.. තමන්ගේ කෙල්ලව ආරක්ශා කරගන්න එක කොල්ලෙක්ගෙ වගකිමක් මචන්.. මම කිවුවෙ අවශ්ය තැන් වලදි නිති දාල පරිස්සම් කරන එක හොදයි පස්සෙ ඒකි වැරදි කල කියල අඩනවට වඩා..

    අම්මල තාත්තල උනත් අපිට නිති දානව, වැරැද්දක් කලොත් බනිනව.. එහෙම කරන්නේ අපේම හොදට මචන්.. එහෙම නැතුව ඉපදුන දවසේ ඉදන් මම මගේ ලමයව විශ්වාස කරනව ඉතින් මම නිති දාන්නේ නැ, සැර කරන්නේ නැ, කියන්නේ නැහැනේ මචන්.

    හොද හැදියාවක් තියන කෙල්ලෙක්ව තමයි පරිස්සම් කරන්න ඔනි මචන්.. වැරදි කරන එවුන්ට කොච්චර පරිස්සම් කලත් වැඩක් නැහැ..

    මට හිතෙන්නේ මම නිති දානව කිවුවම උබ හිතාගෙන ඉන්නේ
    කොල්ලෙක් එක්ක කතාකරන්න දෙන්නේ නැතුව
    තනියම ගෙයින් එලියට යන්න දෙන්නේ නැතුව
    හැමදාම phone එක check කරනව වගේ ඒවද මචන්..

    තමන්ගේ කෙල්ල කියන්නේ අපි ආදරෙන් බලාගන්න ඔනි ඒ වගේම පරිස්සම් කරන්න ඔනි කෙනෙක් මචන්.. පොඩි පොඩි නිති 2ක් 3ක් දැම්මට කමක් නැහැ මචන්..

    එකගයි ...මෙතැනදී බන් එක එක අය දාන නීති වෙනස්නේ බන්...සමහර අය පොඩි දේවල් වලටත් නීති දානවා..6 ට කලින් ගෙදර එන්න , fb password ඉල්ලගන්න , රෑ 10 න පස්සේ FB යන්න බෑ ...මේ වගේ කරන අයත් ඉන්නවා.....එක කෙල්ලගේ ආරක්ෂාවට නෙවෙයිනේ බන්...අපේ අඩුපාඩුව මකා ගන්න කෙල්ලව බලෙන් තියාගන්න හදන එකක්...මම කියන්නේ මේ දේවල් ගැන..එහෙම නැතිව මාත් කෙල්ලට යම් දේවල් කියනවා...party එකට යනවා නම් යන්නේ කවුද , කොහෙද තියෙන්නේ, කීයටද එන්නේ , මොකද්ද party එක ඔය වගේ දේවල් අහනවා...එකේ තේරුම නීති දානවා කියන එක නෙවෙයි...මම නම් ඕනි තරම් මගේ කෙල්ලට කියනවා party වලට ගියාම කොල්ලෝ කි දෙනෙක්ගෙන් නම්බර් ඉල්ලගත්තද කියලා නොන්ඩි දානවා....මොකද මට මගේ කෙල්ලව විශ්වාසයි...එක එයා ඔප්පු කරලා පෙන්නලා තියෙනවා...
     
    sp4chamara

    Well-known member
  • Aug 25, 2008
    3,991
    858
    113
    in My WolRd.
    මම දකින එකම දේ තමයි අපි පුරුදු වෙන්න ඕනි අපේ කෙල්ලව \ බිරිදව විශ්වාස කරන්න..එහෙම නැති උනොත් මරෙනකල්ම අපිට සැකයෙන් ජිවත් වෙන්න වෙන්නේ....ජීවිතය විදින්නේ නැතිව විදවන්න වෙන්නේ එතකොට...කෙල්ලව ආරක්ෂා කරන එක අපේ වගකීමක්..එත් අපි නීති දාල නෙවෙයි..හරි වැරැද්ද කියලා දීලා..

    අදටත් ලංකාවේ මොන තරම් මිනිස්සු ඉන්නවද තමන් ගෙදරීන් ආවට පස්සේ තමන්ගේ බිරිද මොනවා කරනවද කියල විශ්වාසයක් නැතිව..?
     
    • Like
    Reactions: shadow1