තනියෙක් පාටි වලට එන කෙල්ලො එතන සෙට් එක එක්කම නටලා ආතල් අරන් යන්නෙ. උඹ හිතනවාද උඹේ කෙල්ල එහෙම සෙට් උනොත් උබට ඇවිත් කියනවා කියලා?
ඉතින් බන් කෙල්ලෙක් එහෙම නටලා පොඩි අතල් එකක් ගත්තට මොකද..උන් එක නිදා ගන්න යන්නේ නෑ නේ බන් ..මට නම් party එකේදී call කරනවා..මොකද කරන්නේ කියලත් කියනවා...අනිත් එක කෙල්ලෙක්ටත් ජිවිතයක් තියෙනවා බන්...අපි උන්ව විශ්වාස කරලා නිදහස දුන්නම උන් දන්නවා විශ්වාසය කඩන්නේ නැතිව හැසිරෙන්න....එත් කෙල්ලව විශ්වාස කරන්න එක පාරට බැහැ ..කාලයත් එක්ක ඇතිවෙන දෙයක් එක..ඒ වගේම හැම කෙල්ලම එහෙම නෑ ..අපිට අහිංසක part එක පෙන්නලා කරන්න ඕනි ඔක්කොම කරන අයත් ඉන්නවා..එක නෑ කියන්නේ නෑ .මම විශ්වාස කරන දේ තමයි අපි හරියට ආදරයක් කරනවා කියන්නනේ පුද්ගලයාව හරියට අදුරගන්න එක..එයා කන බොන දේවල් , අදින පළදින දේවල් විතරක් නෙවෙයි එයාගේ හැගීම් , අසාවන් , චර්යාව හැම දෙයක්ම අපි තේරුම් ගන්න ඕනි...ඒ අනුව තමයි දෙන්නෙක්ට සාර්ථකව ඉදිරියට යන්න පුළුවන්...නැතිව නීති දාලා කොටු කරලා තියන්න කෙල්ලෝ කියන්නේ අපේ හුරතල් සතෙක් නෙවෙයිනේ බන්ස්....


