පෙම්වතියට /බිරිදට මොනවද දාලා තියෙන නීති ...?

shadow1

Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    එකගයි ...මෙතැනදී බන් එක එක අය දාන නීති වෙනස්නේ බන්...සමහර අය පොඩි දේවල් වලටත් නීති දානවා..6 ට කලින් ගෙදර එන්න , fb password ඉල්ලගන්න , රෑ 10 න පස්සේ FB යන්න බෑ ...මේ වගේ කරන අයත් ඉන්නවා.....එක කෙල්ලගේ ආරක්ෂාවට නෙවෙයිනේ බන්...අපේ අඩුපාඩුව මකා ගන්න කෙල්ලව බලෙන් තියාගන්න හදන එකක්...මම කියන්නේ මේ දේවල් ගැන..එහෙම නැතිව මාත් කෙල්ලට යම් දේවල් කියනවා...party එකට යනවා නම් යන්නේ කවුද , කොහෙද තියෙන්නේ, කීයටද එන්නේ , මොකද්ද party එක ඔය වගේ දේවල් අහනවා...එකේ තේරුම නීති දානවා කියන එක නෙවෙයි...මම නම් ඕනි තරම් මගේ කෙල්ලට කියනවා party වලට ගියාම කොල්ලෝ කි දෙනෙක්ගෙන් නම්බර් ඉල්ලගත්තද කියලා නොන්ඩි දානවා....මොකද මට මගේ කෙල්ලව විශ්වාසයි...එක එයා ඔප්පු කරලා පෙන්නලා තියෙනවා...

    තව දෙයක් තියනව මචන් අපි කෙල්ලට නිති එහෙම දානවනම් ඒ වැරැද්ද අපි කරන්නත් බැහැ මචන්.. මගේ කෙල්ල මටත් නිති දානව මචන්. පොඩි නිති තිබුනට අවුලක් නැහැ.. එකි FB පවිච්චි කරන්නෙත් නැහැ ඒ වගේම මට FB පාවිච්චි කරන්නත් එපා කියල තියෙන්නේ..මට අරක්කු සිගරට් බොන්න එපා කියල තියෙන්නේ..

    ඒ වගේ නිති වල කිසිම වැරැද්දක් නැහැ කියල මමනම් හිතන්නේ මචන්..

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඔයා කියන විධිහට කෙල්ල යන හැම තැනටම ඔයත් යන්න ඕනි..කඩේට ගියත් යන්න ඕනි..බස් එකේ ගියත් යන්න ඕනි...ඕවා ප්‍රයොගිකද බන්..?

    ආදරයත් එක්ක ඉරිසියාව එනවා..එක සාමාන්‍ය දෙයක්...එත් එක ඕනි තැනදී විතරක් අපි පාවිච්චි කරන්න ඕනි...අපි අකමැති දෙයක් තියෙනවා නම් කෙල්ලට කියනවා,,,කෙල්ල අපිට ආදරෙයි නම් ඒ දේවල් අපහු කරන්නේ නෑ ..එත් සාධාරණ හේතුවක් නැතිව කෙල්ලට නීති දානකොට ඕනිම කෙල්ලෙක් පොඩ්ඩක් කල්පනා කරනවා..බැදලත් හිරකාරියක් වගේ ඉන්න ඕනිද කියලා...ඉතින් ඊට වඩා හොද නැද්ද තමන්ට අවංක , විශ්වාස , එයාගේ සිමාවන් තුල ජීවත් වෙන කෙල්ලෙක් හොයාගෙන සතුටින් ඉන්න එක..?
    කවුද කියන්නෙ බස් වල යන්ඩ එපා කියල, අපිට එහම ගැටලුවක් නැ,අසාධාරන නිති දාන් නැ සාධාරන නිති දාන්නෙ අපිත්, මෙතන තියෙන්නෙ අපි පිලිගන්නවා දාන්නෙ නිතියක් කියල උබත් ඒවම දදා කියනව නිතියක් නැ විස්වාසෙ තමා කියල.:lol: අපිත් අකමැති දේ කියනව තමා නැතුව වෙන මොකක්ද කරන්නෙ ???

    වැරද්දක් නවත්තන එකයි නීති දාන එකයි කියන්නේ දෙකක් සහෝ....කෙල්ල අපිට ආදරේ නම් අපි අපිට වැරද්දක් කරන්නේ නැ ..අපි මෙහෙම හිතමුකෝ..කෙල්ල අපිට විස්වාස නම් , අවංක නම් එකී party නෙවෙයි කොහේ ගියත් එකී එයාගේ සිමාවේ ඉන්නවා...එතන ඉන්න කොල්ලන්ගෙන් කරදරයක් නම් එවෙලේම අපිට call එකක් අරගෙන බොරුවට මොනවා හරි කියව කියව ඉන්නවා...අන්න එතැනදී එයා වැරැද්ද තේරුම් අරගෙන එකෙන් ගැලවෙනවා..

    එත් ඔයා නීතියක් දානවා නම් මම නැතිව party වලට යන්න බෑ කියලා , උඹ හිතනවද කෙල්ල උඹට තවත් ආදරය කරයි ,අවංක වෙයි කියල...ඒ වගේම පොඩි හරි අවස්ථාවක් ලැබුනොත් එකෙන් උපරිම ප්‍රජෝනය ගන්නේ නැතිව ඉදි කියලා..? .

    .ඔන්න කොල්ලෙක් දිගින් දිගටම පස්සෙන් එනවා නම් , ආදරය ඉල්ලලා call ,sms කරනවා නම් කෙල්ලත් ඒවාට reply කරනවා නම් ඔන්න නීතියක් දාන එක හරි..එත් කෙල්ල reply කරන්නේ නැත්තන් , කෙල්ල හැම දේම උඹට කියනවා නම් ..උඹ FB යන්න එපා , phone එක check කරන්න වගේ නීති දැම්මොත් එක හරිද..?.
    වැරද්දක් නතර කරනව කියල දාන්නෙත් නිතියක්නෙ බන්, මොකක් හරි තමන් අකමැති දෙයක් අනුන් පිට පැටවීම නිතියක් ඒකට වෙන වචන නැ, වෙන වෙන වචන කියඩත් පුලුවන් ඒත් සරල අර්තය නිතියක්, හිතපන් උබට කෙල්ල කියනව ඇදුම් නැතුව පාරෙ යන්ඩ ඔනෙ කියල උබ කැමති වෙනවද නැත්තන් නිතියක් දානවද, දාන්නෙ නිතියක්නෙ එපා එහෙම කරන්ඩ මම කැමති නැ කියල දාන්නෙත් නිතියක් බන් වෙන මොකක්ද????

    මම රෑ පාර්ට් වලට යන්ඩ එපා කියල නැ, එත් ගෙවල් වලින් රෑ යවන් නැ ඒක මට අදාල නැ දෙමවුපියන්ගෙ කැමත්ත. උපරිම ප්‍රයොජන ගනි කියල බයේ යවල වැඩක් නැ එතන විස්වාසයක් නැ උබට තියෙන්නෙ බයක්. මාව එපා වෙයි එක නිසා යනව ඔය වගේ හැගීමක් අපිට එහෙම එකක් නැ, කැමතීනම් දාල යන්ඩ පුලුවන් එක ප්‍රස්නයක් නැ,ඔහොම බයෙන් මොකට ජීවත් වෙනවද????:lol:

    4න් එක පාවිච්චි කරන එක අයිතියක්නෙ එතකොට ඒවට නිති දාන එක සාධාරනද ??? ඇයි ඒවට නිති දාන්නෙ ඒව නිති නෙමේද ???එතකොට කෙල්ලගෙ මානව හිමිකම් කඩ වෙනවනෙ, ඔන්න ඔකයි කියන්නෙ ඔයත් නිති දානව පිලිගන්ඩ කැමති නැ අපි නිති දානව ඒ වගේම පිලිගන්නව නිති දානව කියල එච්චරයි.
     
    sp4chamara

    Well-known member
  • Aug 25, 2008
    3,991
    858
    113
    in My WolRd.
    තව දෙයක් තියනව මචන් අපි කෙල්ලට නිති එහෙම දානවනම් ඒ වැරැද්ද අපි කරන්නත් බැහැ මචන්.. මගේ කෙල්ල මටත් නිති දානව මචන්. පොඩි නිති තිබුනට අවුලක් නැහැ.. එකි FB පවිච්චි කරන්නෙත් නැහැ ඒ වගේම මට FB පාවිච්චි කරන්නත් එපා කියල තියෙන්නේ..මට අරක්කු සිගරට් බොන්න එපා කියල තියෙන්නේ..

    ඒ වගේ නිති වල කිසිම වැරැද්දක් නැහැ කියල මමනම් හිතන්නේ මචන්..

    අනිවා සහෝ...අපි නීති දානවා කියන්නේ අපි ඒ වැරැද්ද කරනවා ගොඩක් දුරට...නරක දෙයක් කරන්න එපා කියලා නීතියක් දාන එක අපි කාටත් පොදු දෙයක් බන්...මම කෙල්ලට කියනවා නම් party එකට ගිහිල්ලා කිසිම කොල්ලෙක් දිහා බලන්න බෑ , කතා කරන්න බෑ කියලා එහෙනම් ඒ දේවල් මාත් කරන්න ඕනි....එතන තමයි නීතියක් දාන එකේ නියම චේතනාව තියෙන්නේ...නැතිව මම කරන්න පුළුවන් ඔක්කොම කරනගමන් කෙල්ලට නීති දාලා වැඩක් නෑ ..මම නම් විශ්වාස කරන දේ තමයි කෙල්ලව තේරුම් අරගෙන එයාට ඕනි දේ ආදරය \ සෙක්ස් \ සතුට \ නිදහස වගේ දේවල් අපි එයාට දෙනවා නම් එයාට නීති දාන්න ඕනිත් නෑ , පිට යන්නෙත් නෑ ..
     
    :):)
     
    sp4chamara

    Well-known member
  • Aug 25, 2008
    3,991
    858
    113
    in My WolRd.
    කවුද කියන්නෙ බස් වල යන්ඩ එපා කියල, අපිට එහම ගැටලුවක් නැ,අසාධාරන නිති දාන් නැ සාධාරන නිති දාන්නෙ අපිත්, මෙතන තියෙන්නෙ අපි පිලිගන්නවා දාන්නෙ නිතියක් කියල උබත් ඒවම දදා කියනව නිතියක් නැ විස්වාසෙ තමා කියල.:lol: අපිත් අකමැති දේ කියනව තමා නැතුව වෙන මොකක්ද කරන්නෙ ???

    වැරද්දක් නතර කරනව කියල දාන්නෙත් නිතියක්නෙ බන්, මොකක් හරි තමන් අකමැති දෙයක් අනුන් පිට පැටවීම නිතියක් ඒකට වෙන වචන නැ, වෙන වෙන වචන කියඩත් පුලුවන් ඒත් සරල අර්තය නිතියක්, හිතපන් උබට කෙල්ල කියනව ඇදුම් නැතුව පාරෙ යන්ඩ ඔනෙ කියල උබ කැමති වෙනවද නැත්තන් නිතියක් දානවද, දාන්නෙ නිතියක්නෙ එපා එහෙම කරන්ඩ මම කැමති නැ කියල දාන්නෙත් නිතියක් බන් වෙන මොකක්ද????

    මම රෑ පාර්ට් වලට යන්ඩ එපා කියල නැ, එත් ගෙවල් වලින් රෑ යවන් නැ ඒක මට අදාල නැ දෙමවුපියන්ගෙ කැමත්ත. උපරිම ප්‍රයොජන ගනි කියල බයේ යවල වැඩක් නැ එතන විස්වාසයක් නැ උබට තියෙන්නෙ බයක්. මාව එපා වෙයි එක නිසා යනව ඔය වගේ හැගීමක් අපිට එහෙම එකක් නැ, කැමතීනම් දාල යන්ඩ පුලුවන් එක ප්‍රස්නයක් නැ,ඔහොම බයෙන් මොකට ජීවත් වෙනවද????:lol:

    4න් එක පාවිච්චි කරන එක අයිතියක්නෙ එතකොට ඒවට නිති දාන එක සාධාරනද ??? ඇයි ඒවට නිති දාන්නෙ ඒව නිති නෙමේද ???එතකොට කෙල්ලගෙ මානව හිමිකම් කඩ වෙනවනෙ, ඔන්න ඔකයි කියන්නෙ ඔයත් නිති දානව පිලිගන්ඩ කැමති නැ අපි නිති දානව ඒ වගේම පිලිගන්නව නිති දානව කියල එච්චරයි.

    මම කෙල්ලට නීති දාලා නෑ සහෝ...ඔයා නීතියක් දානවා කියන එක තේරුම් ගන්නකො..නීතියක් දාන්නේ යමක් කරන්න එපා කියලා නියෝගයක්...එතකොට එක සාධාරණ නීතියක් වෙන්න ඕනි නම් ඒ හේතුවත් සාධාරණ වෙන්න ඕනි...කොටට අදින්න එපා කියන එක ඔයා නීතියක් දානවා ඔයා කැමති නැති නිසා...නමුත් කොටට අදින එක වැරද්දක්ද..?..ඔය දෙන්නා අතර එකිනෙකා තේරුම් ගත්ත සැබෑ ආදරයක් තියෙනවා නම් නීතියක් දන්නා ඕනි නෑ මේකට..ඔයා කෙල්ලට අදහස කියනවා ඔයා කැමති නෑ කොටට අදිනවට කියලා ..එයාම ඒ ගැන හිතලා එක නවත්තනවා..එතන නීතියක් දැම්මේ නෑ..ඔයා අකමැති දෙයක් ගැන කිව්වා...එත් එක කරන්න එපා කිව්වේ නෑ ඔයා...කෙල්ල ඔයාට තියෙන ආදරේ ගැන හිතලා එක එයාම නවත්තනවා..කෙල්ල කැමති දෙයක් උනත් ඔයා වෙනුවෙන් එක කැප කරනවා....මම කියන්නේ එක...නීතියක් නොදා අපි අකමැති දෙයක් තමන්ගේ කෙල්ල කරන්නේ නැත්තන් තමයි නියම ආදරේ ..

    මම විශ්වාස කරන විදිහ ඔයා විශ්වාස නොකරන්න පුළුවන් සහෝ..අපි නීතියක් දානවා නම් එක සාධාරණ වෙන්න ඕනි..පාර්ටියකදී කොල්ලෙක් අතින් අල්ලයි කියලා එකට බයේ party එකට යන්න එපා කියලා නීති දානවා නම් එක සාධාරණද..?

    මට භයක් නෑ එයා නැති වෙයි කියලා...මොකද එහෙම වෙන්නේ නැත්තේ එයාට ඕනි නිදහස , ආදරය , සතුට හැම දෙයක්ම මම දෙනවා...ඒ වගේමයි එයාට දවසක හිතුනොත් මම හරියන්නේ නෑ කියලා එයාට නිදහස තියෙනවා මගෙන් අයින් වෙලා යන්න...මට අකමැති කෙනෙක් බලෙන් නීති දාල ලග තියාගන්න මට ඕනි නෑ .අපි ආදරේ කරනවා කියන්නේ එකට..නැතිව මට ඕනි විදිහට කෙල්ලව ලග තියා ගන්න එක නෙවෙයි..
     
    Last edited:

    තවත් කියල වැඩක් නැතො, කැමති විදිහක් කරපන් ඔය මාර්ගය හොදයි උබත් රහත් වෙලා කෙල්ලත් රහත් වෙලා නම් පොඩ්ඩක් පරිස්සමට. හැමොම හැගීම් දැනීම් එක්ක ජීවත් වෙන්නෙ අන්න ඒක හොදට මතකෙට ගන්ඩො.,
     
    sp4chamara

    Well-known member
  • Aug 25, 2008
    3,991
    858
    113
    in My WolRd.
    තවත් කියල වැඩක් නැතො, කැමති විදිහක් කරපන් ඔය මාර්ගය හොදයි උබත් රහත් වෙලා කෙල්ලත් රහත් වෙලා නම් පොඩ්ඩක් පරිස්සමට. හැමොම හැගීම් දැනීම් එක්ක ජීවත් වෙන්නෙ අන්න ඒක හොදට මතකෙට ගන්ඩො.,

    අනිවා බන්..ලෝකේ ගෝලාකාරයි ..මිනිස්සු විවිධාකාරයි ...මගේ කෙල්ල මෙහෙම උනාට තව කෙනෙක්ගේ කෙල්ල ලෝකේ කාලා වතුර බීපු කෙනෙක් වෙන්න පුළුවන්...එකයි මම මුලින්ම කිව්වේ..අපි ආදරේ කරන්න කලින් සතා කවුද කියලා දැනගෙන ඉන්න ඕනි....වල්කමේ යන ගැනී නීති නෙවෙයි බන් කුඩු කරලා තිබ්බත් වල්කමේ යනවා..( පිරීමත් එහෙමනේ .. :lol: )...
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    අනිවා බන්..ලෝකේ ගෝලාකාරයි ..මිනිස්සු විවිධාකාරයි ...මගේ කෙල්ල මෙහෙම උනාට තව කෙනෙක්ගේ කෙල්ල ලෝකේ කාලා වතුර බීපු කෙනෙක් වෙන්න පුළුවන්...එකයි මම මුලින්ම කිව්වේ..අපි ආදරේ කරන්න කලින් සතා කවුද කියලා දැනගෙන ඉන්න ඕනි....වල්කමේ යන ගැනී නීති නෙවෙයි බන් කුඩු කරලා තිබ්බත් වල්කමේ යනවා..( පිරීමත් එහෙමනේ .. :lol: )...
    උබේ තියෙන්නෙ පොර ටොක් මානසිකත්වයක් බන්,කිරියට පොරටොක් එක ගැලපෙනව සමාජයට ගැලපෙන් නැ, සමාජය හරිම කටුකයි රලුයි අවස්තාවාදියි, පොර ටොක් එකෙන් ජීවත් වෙන්න අපහසුයි,:)
     
    sp4chamara

    Well-known member
  • Aug 25, 2008
    3,991
    858
    113
    in My WolRd.
    උබේ තියෙන්නෙ පොර ටොක් මානසිකත්වයක් බන්,කිරියට පොරටොක් එක ගැලපෙනව සමාජයට ගැලපෙන් නැ, සමාජය හරිම කටුකයි රලුයි අවස්තාවාදියි, පොර ටොක් එකෙන් ජීවත් වෙන්න අපහසුයි,:)

    පොර talk වෙන්න පුළුවන් සහෝ එත් මම සමාජය ගැන හොදට දන්නවා....මම කියන්නේ සරල දෙයක්...කෙල්ලෙක් කියන්නේ අපේ වහලෙක් නෙවෙයි..එත් ලංකාවේ සංස්කෘතිය අනුව ගමේ කෙල්ලයි , ගමෙන් නගරයට එන කෙල්ලයි , නගරයේ හදුන කෙල්ලයි කියන්නේ තුන් විධියක්..කෙල්ල අනුව මම කියන දේවල් වෙනස් වෙනවා...මම ඔය කැටගරි තුනේම කස්ටිය ආශ්‍රය කරලා තියෙනවා...

    sahani_000

    Well-known member
  • Nov 4, 2011
    2,665
    947
    113
    Australia
    මෙතනට කමෙන්ට් දාන කට්ටිය මොනව කියනවද කියල මට නම් තේරෙන්නෙ නෑ. මේක හරියට උසාවියක කරුණු ඉදිරිපත් කරන වගේ මට හිතෙන්නෙ. සමහර කට්ටිය හිතේ මවා ගෙන ඉන්න දේවල් කියනව වගේ පෙනෙන්නෙ.

    මම දැන් කසාද බැඳපු දුවෙක් ඉන්න තාත්තා කෙනෙක්. මමයි මගේ බිරිඳයි දැනට අවුරුදු 25 ක යුග ගමනක් ඇවිත් තියෙන්නෙ. මෙතන ඉන්න සමහර අයට වයසවත් 25 ක් නැතුව ඇති. විවාහ ජීවිතය කියන්නෙ ලව් කරන කාලෙ වගේ සමනල මාවතක් නෙමෙයි. විවාහ ජීවිතයේ විවිධාකර ප්‍රශන ඇති වෙනවා. අපිටත් ඒ ප්‍රශ්න ඇති වුනා. අපි ඒවා අවස්ථාවෙ හැටියට අවබෝධයෙන් විසඳ ගත්තා. මම කවදාවත් එයාට නීති දාලත් නෑ, එයා මට නීති දාලත් නෑ.

    ඕනෑම ආදර සම්බන්ධයක, යුග දිවියක වැදගත් වෙන්නෙ දෙන්නගෙ අන්යෝන්ය අවබෝධය. අවුරුදු (25+2) ක මගේ ප්‍රධාන අත්දැකීම මේකයි.
     
    DIGger

    Member
    May 18, 2016
    689
    74
    0
    ඒක සාමාන්‍යයයි බන්,ඕනෙ එකෙක්ට එහෙම හිතෙනවනෙ.ඒත් ඕවට බැනලා වැඩක් නෑ.ඕක නිකන් පොඩි කාලෙ අපේ සෙල්ලම් බඩුවක් වෙන එකෙක් ඇල්ලුවත් මල පනින සීන් එක වගේ තමයි.
    කෙල්ලෙක් කියන්නෙ සෙල්ලම් බඩුවක් නෙමෙයි නෙ මචන්
    උඹට එහෙම උනාට මම හිතන්නෙ මෙතන ඉන්න අනිත් ඔක්කොටම අවුල් කෙල්ලගෙ අතින් වෙන එකෙක් ඇල්ලුවොත්:)
     
    DIGger

    Member
    May 18, 2016
    689
    74
    0
    මම දැන් කසාද බැඳපු දුවෙක් ඉන්න තාත්තා කෙනෙක්. මමයි මගේ බිරිඳයි දැනට අවුරුදු 25 ක යුග ගමනක් ඇවිත් තියෙන්නෙ.

    කසාද බැඳපු දුවෙක් ඉන්න තාත්තා කෙනෙක් වෙලා
    sahani කියලා ගෑනු නමකින් ඇවිත් පොඩි කොල්ලන්ට ආතල් දෙන්න ලැජ්ජ නැද්ද මචන්? :lol:
     
    sahani_000

    Well-known member
  • Nov 4, 2011
    2,665
    947
    113
    Australia
    කසාද බැඳපු දුවෙක් ඉන්න තාත්තා කෙනෙක් වෙලා
    sahani කියලා ගෑනු නමකින් ඇවිත් පොඩි කොල්ලන්ට ආතල් දෙන්න ලැජ්ජ නැද්ද මචන්? :lol:

    සහනි' කියන්නෙ නමක් විතරයි. ශානි අබේසේකර කියල police officer කෙනෙකුත් ඉන්නවා. නම් වලින් 'ආතල්' ගන්න පුලුවන් කියල මම දැන ගෙන හිටියෙ නෑ!
     
    DIGger

    Member
    May 18, 2016
    689
    74
    0

    සහනි' කියන්නෙ නමක් විතරයි. ශානි අබේසේකර කියල police officer කෙනෙකුත් ඉන්නවා. නම් වලින් 'ආතල්' ගන්න පුලුවන් කියල මම දැන ගෙන හිටියෙ නෑ!
    මෙච්චර පිරිමි නම් තියෙද්දි ගෑනු නමකින්ම ආවෙ ඇයි මචන්? :lol:
    මේ නම උබේ උප්පැන්නෙ තියෙන නමද? :lol:
     
    araki

    Well-known member
  • Jun 8, 2011
    3,787
    2,563
    113
    dxb
    wedagath yamak kiyala dena kenekta me elakiriye lebenne ohoma prathichaara thamayi.

    katapiyan hitiyanam iwarayine shani

    මෙච්චර පිරිමි නම් තියෙද්දි ගෑනු නමකින්ම ආවෙ ඇයි මචන්? :lol:
    මේ නම උබේ උප්පැන්නෙ තියෙන නමද? :lol:
     
    DIGger

    Member
    May 18, 2016
    689
    74
    0

    මම දැන් කසාද බැඳපු දුවෙක් ඉන්න තාත්තා කෙනෙක්. මමයි මගේ බිරිඳයි දැනට අවුරුදු 25 ක යුග ගමනක් ඇවිත් තියෙන්නෙ. මෙතන ඉන්න සමහර අයට වයසවත් 25 ක් නැතුව ඇති. විවාහ ජීවිතය කියන්නෙ ලව් කරන කාලෙ වගේ සමනල මාවතක් නෙමෙයි. විවාහ ජීවිතයේ විවිධාකර ප්‍රශන ඇති වෙනවා. අපිටත් ඒ ප්‍රශ්න ඇති වුනා. අපි ඒවා අවස්ථාවෙ හැටියට අවබෝධයෙන් විසඳ ගත්තා. මම කවදාවත් එයාට නීති දාලත් නෑ, එයා මට නීති දාලත් නෑ. ඕනෑම ආදර සම්බන්ධයක, යුග දිවියක වැදගත් වෙන්නෙ දෙන්නගෙ අන්යෝන්ය අවබෝධය. අවුරුදු (25+2) ක මගේ ප්‍රධාන අත්දැකීම මේකයි.

    සහනි ගේ ප්‍රබුද්ධ ත්‍රේඩ් ටිකක්

    ගැස්සි ගැස්සි යන කොට කොච්චර ලස්සනද !! (16 +) - http://www.elakiri.com/forum/showthread.php?t=1540122

    Beach Girls - http://www.elakiri.com/forum/showthread.php?t=1547711

    අව්ව වැටෙනවා...ගල් දිළිසෙනවා..... - http://www.elakiri.com/forum/showthread.php?t=1544118

    මේ කවුද? - http://www.elakiri.com/forum/showthread.php?t=1737580