පෙම්වතියට

kandya

Well-known member
  • Jun 15, 2010
    23,303
    1,696
    113
    මහනුවර
    ane yakoo man kala nathi boot,mona boot eka kawath meena maranna tharan manasikathwe pahalawatenwanm uge waradda :angry::angry::angry:

    14.gif
    උඹේ කෙල්ල හොර මිනිහෙක් එක්ක සම්බන්දයක් තියාගෙන ඉන්නවා කියල අහුවුනොත් උඹ මොකද කරන්නේ?කෙල්ලගේ ඔලුව අතගාලා එකා ලඟට යන්න කියනවද?
     

    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,872
    9,632
    113
    14.gif
    උඹේ කෙල්ල හොර මිනිහෙක් එක්ක සම්බන්දයක් තියාගෙන ඉන්නවා කියල අහුවුනොත් උඹ මොකද කරන්නේ?කෙල්ලගේ ඔලුව අතගාලා එකා ලඟට යන්න කියනවද?

    :lol::lol::lol:ehema inna nonjalayo hinda thama ban ganu ohoma karanne
     

    චගු

    Well-known member
  • Feb 28, 2011
    1,484
    534
    113
    මොරොට්ටෙක්
    එක එක්කෙනා ආදරය කරන විදිය වෙනස්.. ,ඒත් ආදරය කියන්නෙ සුන්දර , හැමදාමත් නොවෙනස් විදියට, තවත් කෙනෙකුට තමන්ගෙ මුළු හිතෙන්ම තමන්ව පූජා කරණ එක කියලයි මට හිතෙන්නෙ.
    ආදරය කරන කොට ඉන්නෙ "මම" නෙවෙයි නේද.. හිත පුරාම ඉන්නෙ "අපි දෙන්නා"..

    ඒ ආදරය අහිමි උන දවසට, නැතිනම් තමන් ආදරය කරන කෙනා ආදරය පාවාදුන්නොත්..
    එදාට තමන්ට තමන්වත් නැතිවෙනව.
    දෙමාපියො, යාළුවො, ඔක්කෝටම වඩා හිතෙන් දයාබර උන කෙනා තමන් දාල ගියාම ආපහු එන්න තමනුත් නෑ.. හිත අතරමන් වෙලා.
    මම නම් මේ කොල්ලට බනින්නෙ නෑ. ඌ පිහියෙන් අනින්න ඇත්තෙ "මම ඔයාට ආදරෙයි" කියපු හිතෙන් නෙවෙයි..
    ඌට ඌ කවුද කියල වත් දන්නෙ නැතුව ඇති.. ඒ තරමට අතරමන් වෙලා ඉන්න ඇති.
    කොහොම උනත් උන් දෙන්නම පවු.. සන්සාරෙට පවු ගොඩක් එකතු කරගත්ත.

    :(
     

    SLBlackKnight

    Well-known member
  • Sep 17, 2010
    11,779
    13,797
    113
    Kottawa
    14.gif
    උඹේ කෙල්ල හොර මිනිහෙක් එක්ක සම්බන්දයක් තියාගෙන ඉන්නවා කියල අහුවුනොත් උඹ මොකද කරන්නේ?කෙල්ලගේ ඔලුව අතගාලා එකා ලඟට යන්න කියනවද?

    :lol::lol:
     

    nec2000

    Well-known member
  • Feb 9, 2008
    4,515
    597
    113
    GAMPAHA
    ඔය වගේ ගොඩක් කතාවලට මුල් වෙන්නෙ ඒක්ෆුල් දෝමාලී කියන හින්දි ෆිල්ම් එක තමයි, එක මලයි බඹරු දෙන්නයි, දෙන්නෙක් අතරට තුන්වෙනියෙක් ආවම ඔහොම වෙනවා, අන්තිමට ඉතින් මිනී 3යි පෙට්ටි දෙකයි තමයි ඉතින් එකෙන්ම:(:(:(

    sira katawa