Cuckold Sickness

කෙටියෙන් කිව්වොත් බන් දැන් කාලේ ලොකු brainwash පාරක් යනවා කොල්ලන්ව cuckold ලා කරවන්න, ඒකට අහුවෙන උන්ට ඕනේ තමන්ගේ ගෑණිව වෙන උන් එක්ක ශෙයාර් කරන්න, ගෑනි ඒකට අකමැති උනාම උන් බලෙන් ගෙනියනවා. මතකද හමුදා සෙබලෙක් මේ ළගදි අහුවුනා ඌ අවට ඉන්න ඔක්කොටම ගෑනිව දීලාලු, ගෑණි අන්තිමට පොලිසියට කියලා. මම මේ වගේම සීන් කිහිපයක් කියෙව්වා එළකිරියේ පවා. මේ brainwash පාර ගෙනියන්නේ බටහිර මාධ්‍යයමගින් තමයි. උන් ඊළගට සමාජයට ගේන්න දත කන්නේ polygamy කියන සංකල්පය, ඒකට තමයි උන් මේ පාලම දාගෙන යන්නේ. උන්ට ඕනේ බන් මේ සමාජය පුලුවන තරම් කාම භෝගී බව වැඩි කරන්නයි. සාම්ප්‍රදායික විවාහ ක්‍රමය නිසා උන්ට වටේ යන්න බැරිව ඉන්නේ, ඒකයි උන් මේ ක්‍රමය ගේන දගලන්න. උන්ට මේ ක්‍රමය අපේ රටවලත් හදුන්වා දෙන්න හදන්නේ එතකොට උන්ට පුලුවන් නේ අපේ ගෑණුන්ටත් ජිගිය ජිගිය දාන්න.
තාම සමාජයේ පුරුෂාධිපති ක්‍රමයක් තියෙන නිසා උන් පිරිමින්ව තමයි මුලින්ම මේකට නැඹුරු කරගන්නේ, පිරිමි නැබුරු උනාම ගෑණු ටිකත් ඉබේම ඒ පාරේම යනවා.
polygamy කියන්නේ එක ගෑණිට/මිනිහට තව උන් 2,3 ඉන්න එකට. ගොඩක් උන්ට දැන් ආස හිතෙයි අම්මෝ මටත් එහෙනම් ගෑනු 2,3 දාගන්න පුලුවන් වෙයිනේ කියලා. නෑ බන්, ඕකෙන් වෙන්නේ පෝසත් උන් ලස්සන ගෑණු ටික ඔක්කොම දාගනියි, උබලට එතකොට හූල්ලන්නයි වෙන්නේ. ඒ වගේම ගෑණු කවදාවත් කැමති නෑ වෙන ගෑණු එක්ක තමන්ගේ මිනිහව ශෙයාර් කරන්න, උන්ගේ jealousy එක වැඩියි, ඒ වගේම උන්ව brainwash කරන්නත් අමාරුයි. ඒකටනේ gay සීන් වලට උනත් පිරිමි වැඩිපුරම අහුවෙලා ගෑණු අඩුවෙන්ම අහුවෙන්නේ. ගෑණු කියන්නේ බොහෝම පරිස්සමෙන් හිතන ජාතියක්. ඉතින් බෝහෝවෙලාවට අනාගතයේදි එක ගෑණිට පිරිමි 2,3 ඉන්න සමාජයක් තමයි බිහිවෙන්නේ. සමහර පෝසත් උන් විතරක් ගෑණු 2,3 තියාගනියි. නමුත් කාන්තා සංවිධාන වලින් ගෑණු 2,3 තියාගන්න එක හෙළදකින විදියේ mentality එකක් මිනිස්සු අතරේ හදයි, එතකොට ගෑණු 2,3 තියාගෙන ඉන්න එක ටිකක් taboo වගේ වෙයි. උන්ට ඕනේ මෙහෙම කරලා ස්ත්‍රීධිපතික්‍රමය සමාජයේ වපුරවන්නයි. ඒ කියන්නේ ගෑනුන්ට සමාජයේ බලය වැඩියෙන් දෙන්නයි.!